ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

07 November, 2011

දරාගන්න බැරි දුකකි මසිතේ

හැමෝම සතුටින් ඉන්න මේ මොහොතේ...
දරාගන්න බැරි දුකකි මසිතේ
සිත සනහා ගන්න බැ හිතේ
ජිවිතේ දුකමැයි මට නෙතේ....

ඇත්තටම මේ දවස් වල මම ගොඩාක් දුකෙන් ඒ නිසා පොස්ට් එකක් දාගන්නවත් හිතක් නැ....

18 comments:

  1. මොකද වෙලා තියෙන්නේ බං...අපිටත් කියපං කොරන්ඩ දෙයක් නැත්තං අඩුම ගානේ අහගෙනවත් ඉන්නම්.....
    එතකොට උඹට සැහැල්ලුවක් දැනෙයි...

    ReplyDelete
  2. මොකද කේස් එක ........
    සැලෙන්න එපා මොන දේකටවත් ......
    එන දේකට මූන දෙන්න .....

    ReplyDelete
  3. ඇයි මලේ... ආදර හුටපටයක්ද ? නැත්නම් ??? ප්‍රසිද්ධියේ අහන්නත් බෑ. කියන්නත් බෑ ! උදව් කරන්න පුළුවන් දෙයක් නම් අපිත් සප් එකක් දෙන්නම්...!

    ReplyDelete
  4. මේ මොකද මේ මල්ලි හිටපු ගමන්....???

    ReplyDelete
  5. මොකක්ද සින් එක

    ReplyDelete
  6. මොකද දේවා සීන් එක??

    ReplyDelete
  7. අර මොකෝ . හිමිට හරි යයි නේද . මොනවා වුනත් හිත හදාගන්න ලැබෙන්න පතනවා

    ReplyDelete
  8. මොකද මල්ලි මේ එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ උනේ ?
    ඊයෙත් යස අගේට චැට් එකේ චැටක් දාලා ගිය එකාට මොකෑ උනේ ?

    ReplyDelete
  9. ගහක් ගලක් වගේ හිටිය අපේ කොල්ලට මොකද උනේ...........

    ReplyDelete
  10. ඔයාගේ ප්‍රශ්නෙ දිහා හොඳට හිතලා වැරද්ද හොඳින් හදුනාගෙන ,අව්ල ලිහාගෙන එන්න...අපි හැමෝටම ප්‍රශ්න තියනවා . පොඩ්ඩක් විවේකීව සිට එන්න මල්ලී.

    ReplyDelete
  11. මොකෑ එකපාරටම උනේ.

    ReplyDelete
  12. මාත් ඉන්නෙ දුකෙන්..:( ඒත් අයියගෙ ප්‍රශ්නෙ මොකක්ද?? හිතේ දුක යන්න අකුරුකරන්නවත් බැරිද???

    ReplyDelete
  13. මාත් දුකින් හිටියා, දැන් නම් සතුටින් ඉන්නෙ. ඒත් වෙලාවකට දුක හිතෙනවා. මටත් මොනවත් ලියාගන්න බෑ... ඒ තරමට හිත නිදහස් නෑ.. ඇයි අයියා දුකින්???

    ReplyDelete
  14. මොකක්ද දේව අයියේ සීන් එක..
    මට නං හිතේ දුකක් ආවම ,ඒක කාට හරි කිව්වහම හිතට මාරම මාර සැනසීමක් එනව...
    දාන්න පෝස්ට් එකක් ඒ ගැන අපිටත් කියල (පුලුවන්නම්)...
    අපිත් එක්ක ඒ දුක බෙදා ගන්න...එතකොට ලේසියි..!!!!

    ReplyDelete
  15. සැමටම ප්‍රතිචාර ඊලග පොස්ට් එකෙන්... තරමක් හිත හොදින් ගොඩාක් පින් මාත් එක්ක උන්නට මගේ යාලුවනේ

    ReplyDelete
  16. හප්පේ මේ මොකද මේ..මොකක්ද සීන් එක ....අපිටත් කියන්නකො බලන්න....දුක කියන එක ඉතින් හැමෝටම උරුමයිනේ...එහෙම කියලා හිත හදා ගන්න .....හිත හදාගෙන ඉක්මනටම එන්න....

    ReplyDelete
  17. දැනුයි දැක්ත. ඒකට සමාවෙන්න. ඒත් පුළුවන් පමනින් කැමතියි උදව්වෙන්න. අහගෙන ඉන්න උනත්.

    ReplyDelete
  18. අයියෝ මම නැති වෙලේ
    මොකද දේවට උණේ?

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....