ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

01 October, 2011

එක්ස්පයර් ඩේට්

ඹම පරක්කු වෙන දවසට ඔය කලින් යනව. මම කලින් එන දවසට ඔය පරක්කු වෙනවා.  එත් ඇයි ඔය මට මෙහෙම කරන්නේ? ඹම දන්නවා මම නැති උනාට ඔයව බලපොරොත්තුවෙන ගොඩක් අය ඉන්නව කියලා. එත් මට දෑන් ඔයාව කවදාවත් මග අරින්නම බැ. මොකද ඔයා

ගමට තියන එකම බස් එක,....


වයිෆ්-
මොනවද ඩාර්ලින් ඔයා ඔතන ඉදගෙන කරන්නෙ

හස්බන්ඩ්-
මුකුත් නැ මෙයා

වයිෆ්-

මුකුත් නැති වෙන්නෙ කොහොමද ඔයා අපේ කසාද සහතිකෙ අරගෙන උදෙ ඉදලා එහා පැත්ත මෙහා පැත්ත පෙරලගෙන හොයන්නෙ,,,,


හස්බන්ඩ්-

නැ අනේ මම මේ බැලුවේ මේකේ  එක්ස්පයර් ඩේට්  එකක් තියෙනවද කියල තියනවානම් තව කොයි තරම් කල් ඒකට බලන් ඉන්න ඕනද කියලා..


පාසල් රස කථාවක් සමග ඉක්මනින්ම...

එතෙක් ‍රැදි සිටින්න අප සමග....

ආහ්හ්හ්හ්  ඔන්න බ්ලොග් ලියන ඔක්කොම මල්ලිලා නංගිලාට සුභ ළමා දිනයක්ම වේවා

ප.ලි : මේ කථා දෙකම එෆ් බි යාලුවෙකුගෙන්.. කියවලා තියන රිපිට් එකක්නම් සමාවෙන සේක්වා.

22 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මම නම් කතා දෙකම අහලා නෑ. අදම තමයි අහන්න ලැබුනේ.
    අර රස කතාව ඉක්මනටම ලියන්න මල්ලි.
    මල්ලිටත් ලෝක ළමා දිනයට මගෙන් සුබ පැතුම් !!

    ReplyDelete
  3. දෙවනි කතාව නම් අහලා තියනවා. මුල් එක නම් අහලා නෑ.. වැඩිහිටි දිනයට සුබ පතන්නෙ නැද්ද??

    ReplyDelete
  4. මමත් කතා දෙකම අහල නැහැ ...

    ReplyDelete
  5. ඔය මාලිටත් සුබම සුබ ළමා දිනයක්ම වේවා...

    ReplyDelete
  6. එකය් අහල තිබ්බෙ, අනික හොඳා

    ReplyDelete
  7. ඔය මල්ලිටත් සුභ ළමා දිනයක් වේවා ! අපි නම් තව ටික කාලෙකින් වැඩිහිටි දිනය තමයි සමරන්නෙ ! සමහරු කියන්නෙ දැනටමත් සමරන්නෙ ඒක තමයි කියල !

    ReplyDelete
  8. දේවාගේ අඩවිය කියවන්නෙක්.October 2, 2011 at 12:03 PM

    අයියටත් සුබම සුබ ළමා දිනයක් වේවා.
    කලින් තිබ්බ අකුරු සයිස් එක හොදයි. අකුරු ලොකු කලාම බ්ලොග් එකම කැත වෙනවා.

    ReplyDelete
  9. aththatama hamadeema expire wena eke! eekata witharak ehema deyak wenna bari ay?? :D :D :D :D

    ReplyDelete
  10. දෙවෙනි කතාවනම් අහලා තිබුනා.... පාසල් කතාව දාන්නකො එහෙනම් බලන්න...

    ReplyDelete
  11. නෙරංජි : මම හිතන්නේ අක්කගේ පලමු පැමිණිම සාදරයෙන් මේ අඩවියට පිලිගන්නවා... ගොඩාක් ස්තුතියි ආවට

    ReplyDelete
  12. මධුරංග : ඒෆ් බි එකේ චැට් එකෙන් කෙනෙක් එව්වේ අය්යේ... අහලම දැම්ම ඉතින්.. තැන්ක්ස් ඉක්මනටම දාන්නම්කෝ

    ReplyDelete
  13. හංසි : අනේ ඉතින් අපි තාම පොඩි බබාලනේ... හිකිස්

    ReplyDelete
  14. සන්ජය සිතුවිලි : ඔන්න එහෙමනම් මම තමා මුලින්ම ඔයාට කිවේ

    ReplyDelete
  15. රතු මුහුද : අය්යටත් එසේම වේවා

    ReplyDelete
  16. ඔබ්සවර් : ඒක නම් මට ලොකු සතුටක් අය්යේ..

    ReplyDelete
  17. වෙනි : කවුද අනේ එහෙම කියන්නේ.... තාම ඉතින් ඒ තරම් වයසක් නැදේවාගේ අඩවිය කියවන්නෙක් : එහෙම නම් ඉතින් පොඩ්ඩක් බලල අඩු කරලා දාමු නේද??නේ නේද???

    ReplyDelete
  18. මධව : අනිවා ඒක නම් ලොකු ප්‍රශ්නයක් තමා

    ReplyDelete
  19. දිනේශ් : ගොඩාක් ඉක්මනටම..

    ReplyDelete
  20. හැබෑමයි, ඕකට එක්ස්පයර් ඩේට් එකක් තිබුනනං.....

    ReplyDelete
  21. නිලුක්ෂ රත්නායකOctober 4, 2011 at 6:36 PM

    මරු කතාව

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....