ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

27 January, 2012

අනේ මහත්තයා................... නෝනා දිලා යන්න...

ඇත්තටම අද ලොකේ ඉන්න ජන ගහනයට වඩා දුරකතන අලවි වෙලා තියනවාලු... කොහොමද ඒක..

කොහොම උනත් අද ඕවා පාවිච්චි කරන කි දෙනෙක් හරියට එක පාවිච්චි කරනාවද?

මොබයිල් ෆෝන් ගැනවත් ඒකෙන් තියන ප්‍රයෝජන ගැනවත් කියන්න හදනවා නම් නෙමේ... පුන්චි කථා ටිකක් ඇහුනා.. ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනා

සාමානයෙන් ආයතන ප්‍රධානියෙක්ට එක පාරම කොල් එකක් ගන්න අමාරුයිනේ... දුරකථන වලට පිලිතුරු දෙන්න වෙනම කෙනෙක් ඉන්නවානේ, එයානේ ඒවා කතා කරලා අදාල තැනට දාන්නේ

මේ පුන්චි කතා බහ එහෙම කෙනෙක් කියපු දේවල් ගැන

හිතලා බලන්නකෝ ඔයාලත් මෙහෙමද කොල් කරනකොට කියලා

ආයහන ප්‍රධානියා පිරිමි පුද්ගලයෙක් ඔහුව විමසන ආකාර කිහිපයක් වරහන් ඇතුලේ තියෙන්නේ ඒ වෙලාවේ දුරකතන ක්‍රියා කරවන්නියට හිතුනා කියලා කියපු දේවල්

(මේ ඔක්කොම කන්තාවන් විසින් කරපු ඇමතුම්)

හෙලෝ.....  මිස් මහත්තයා ඉන්නවාද? (ඇයි අනේ මොනවා වෙන්නද ඔය හොදට ඉන්නේ)

හෙලෝ... මහත්තයාව දෙන්න පුලුවන්ද මිස් (කොහොමද යකෝ මගේ මහත්තයව දෙන්නේ)

හෙලෝ මිස් මහත්තයට කථා කරන්න පුලුවන්ද?? (දැන් නම් කතා කරන්න පුලුවන්ද දන්නේ නැ ටිකකට කලින් නම් කතා කලා )

හෙලෝ මිස් මහත්තයට දාන්න පුලුවන්ද?? ( ඒකනම් අහන්න වෙන්නේ මහත්තයාගෙන්ම තමා)

*********************************************************

ඇත්තටම කොහොමද කතා කරන්න හොදම විදිහ... ඔයාලා කොහොමද කතා කරන්නේ.. තව මොනවද මෙහෙම කතා..


ඒ විතරක් නෙමේ ඔයාලට නිතරම සිගමන් යදින අය මුන ගැහෙනවා නේද? හොදට මතක් කරලා බලන්න ඒ අය කියන්නේ මෙහෙම නෙමේද කියලා

සිගමන් යදින කෙනා කන්තාවක් නම්

අනේ නෝනා................... මහත්තියා දිලා යන්න... (ඔන්න කැමති අය දිලා යන එකයි ඇත්තේ)

සිගමන් යදින්නේ පිරිමි කෙනෙක් නම්

අනේ මහත්තයා........................ නෝනා දිලා යන්න...

76 comments:

  1. අඩේ ඇත්තමයිනේ..දැං නේ මතක් උනේ....ආයි ගෙදර එක්කෙනා එක්ක යනකොට නෝනා දීලා යන්න කිව්වොත් බලාගන්නං.......හික් හික් හික් ....

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි......... හිගන්නට නොදු‍ටු ලොවක් සරනයි

      Delete
  2. //හෙලෝ මිස් මහත්තයට දාන්න පුලුවන්ද?? ( ඒකනම් අහන්න වෙන්නේ මහත්තයාගෙන්ම තමා)//

    උදේ පාන්දරම ලේ ටිකක් පිරිසිදු කරගත්තා. මේ වගේ කථා නම් එදිනෙදා ඕනෙ තරම් වෙනවා.

    කොල්ලෙක් කෝල් කරලා FM එකකට... "අක්කේ මට ශෂිකගේ තොල්පෙති විතරක් ඉල්ලන්න පුළුවන් ද ?" :P

    අර දුරකථන ක්‍රියාකරවන්නියට එන තව ඇමතුමක් : "මිස්, මට මිස්ටර් *** සම්බන්ධ කරගන්න පුළුවන් ද ?" (කෝල් කරන කරන එකා මගේ මිනිහා එක්ක සම්බන්ධකම් තියාගත්තොත් හොඳට හිටී !!!)

    තව රසකථා බලන්න එන්නම් පස්සේ ... ජය !

    ReplyDelete
    Replies
    1. හිකිස්..... තොල් පෙති විතරක් දිලා අනිත් ඒවා කාටද දන්නේ නැ නේද අයියේ...

      Delete
  3. හිකිස් දේවා.. හිගන්නාගේ කතාව අහල තියෙනවා මචං..

    අර ටෙලි කන්වර්ෂේෂන් මරු !

    ReplyDelete
  4. නෝනව ඉල්ලන්නෙ ගන්ඩම ගන්ඩද, ටිකකටද........

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා කැමති කොහොම දෙන්නද?.........

      Delete
  5. බස් එකේ කොන්දොස්තර මහත්තය කස්ටියගෙන අහනවා
    අළුත් පාලම බහිනවද කියලා
    මම කිව්වා හරියටම කියන්න දන්නේ නෑ කියලා

    ReplyDelete
    Replies
    1. ඇයි කොන්ද කිවුවෙ නැද්ද පස්සෙන් මාරු සල්ලි ගන්න කියල ??

      Delete
    2. මේක දකින කොටනේ මතක් උනේ මාත් දවසක් ඉස්සරහ බහිනවා කියලා කොන්දා මාමා කැ ගහනකොට එහෙමනම් ඉතින් වාහනේ නවත්වන්න අපිවත් ඇතුලට වැටෙයිනේ කියලා කිව්වානේ

      Delete
    3. හික්.. හික්.. අපේ පැත්තේ තියෙනවා.. "හිඟුරල" කියලා ගමක්.. ඉතිං හැමදාම කොන්දා අහනවා.. හිඟුරල බහිනවද..? කියලා මහා හයියෙන්..දවසක් වෙන පළාතක මල්ලි කෙනෙක් ඇවිල්ලා.. මිනිහා ටිකක් හොල්මන් වුණා වැඩේට..

      Delete
  6. හිකිස්.. හැබැයි දැන් කාලෙ විවාපත් අයගෙන් වැඩිදෙනෙක් නම් ඉල්ලපු ගමන් නෝන හරි මහත්තය හරි දේවි. නැත්ද දෙව් අයියෙ? හික්ස්!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලියෝ... ගොඩාක් අය බලාන ඉන්නේ දිලා නිදහස් වෙන්නනේ..

      Delete
  7. මහත්තයාට දාන්න පුළුවන්ද කියලා ඇහුවනම් හොඳා......
    එතකොට දාලා බලලා කියයි නේ.... :)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒකත් අහලා තියනවා.... මේක බලලා හිනා උනේ ඒ විදිහටම

      Delete
  8. නෝනා යැව්වත් මහත්තයානම් යනඑකක් නැහැ

    ReplyDelete
    Replies
    1. කියන්න බැ යාලුවා සමහර අය ඉන්නවා මේ ගැනි එක්ක ඉන්නවට වඩා හොදයි හිගන්නෙක් එක්ක ඉන්න එක හොදයි කියන පිරිමිත්

      Delete
  9. කරදරකාර නෝනලා එහෙම ඉන්නවා නම් ඔන්න චාන්ස් එක දීලා දාන්න!

    ReplyDelete
    Replies
    1. ලහිරු ට ඉතින් එහෙම කරදරයක් නම් නැනේ නේද?

      Delete
  10. හිකිස්,අය්යා පාරේ යද්දි උනත් හොඳ සෝදිසියෙන් නෙ යන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි... මග දිගට හොද අවධියෙන්...... :ඩි

      Delete
  11. Replies
    1. ඒකනේ කියන්නේ.... මම හිතනවා මේ පලාතට අලුතෙන් කියලා

      Delete
  12. හි හි හි කතාව ඇත්ත දේවා....

    ReplyDelete
  13. සිරාවට!ඔවා මීටර් වෙන එකක් යැ ඒ වෙලාවට!ං

    ReplyDelete
    Replies
    1. අනිවා අයේ ඇහුන ගමන් දේවා ව මතක් වෙනවා ශුවර්...

      Delete
  14. හි හී... නියම කතා ටික...

    කතා කරනකොට, අපි ඇත්තට ම අදහස් කරන දේ කියන්න නම්, වචන පාවිච්චියේදි කොයි තරම් පරිස්සම් වෙන්න ඕනෙ ද කියලා හිතුණා.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇත්තටම මට කියන්න ඕන ටික හරියටම ඔයා තේරුම් අරන් තියනවා යාලුවා

      Delete
  15. ඔය හිඟන්නගේ යාදින්න නම් අපිට ඉසකෝලෙ 8 පන්තියේදි සිංහල උගන්නපු සර් කියලා දුන්නා.....
    නිකං අමුවට නෙවෙයි..... හොඳට රඟපාලා

    ආ....නේ... මහත්තයා...... නෝනාමහත්තයා දීල යන්ඩේ....යි....

    ReplyDelete
    Replies
    1. ශික් කලින් මේ පොස්ට් එක දාලා තිබුනා නම් හොද ඇක්ශන් එකක් එදා බලා ගන්න තිබුනානේ...

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ඇයි තව තියෙන්නේ ප්‍රසිද්දම එකක් 'බල්ලා බැදලද?'

    ReplyDelete
    Replies
    1. ඇත්ත නෙන්නම්.... බැදලද නම් කියන්න හරියටම දන්නේ නැනේ මම මොකද මට විවාහ සහතිකේ තවම හම්බ උනේ නැ කියන්න අක්කා අයේ ඇහුවොත්

      Delete
    2. කරන්ට් බිල දාන්න එන මනුස්සයා, ඕක ඇහුවා මුලින් මුලින්, එක දවසක් මම කිවුවා "තාම නැහැ! හොයලා බන්දන්න ඕනේ කියලා!" ඒ මනුස්සයට එක තේරුනේ නැහැ...ඊට පස්සේ මාසේ ඇවිත් කියනවා,'එදා මගට යනකොටනේ කතාව තේරුනේ' කියලා! හැබැයි එදායින් පස්සේ, ඒ මනුස්සයා ඇහුවේ "බල්ලා කුඩුවේ ද" කියලයි! :)

      Delete
  18. අර හිගන්නන්ගේ කතාව නම් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ටෙලිෆෝන් එකත් ඇත්තටම උන එකක් යාලුවා...

      Delete
  19. ay deyyane,bus eke yaddi
    "passen bahinawa" (bahinne kalisamada nath nam konda mallita bada yanawada dan na :D )
    "Polla allan issarahata yanna !!"

    ReplyDelete
  20. එළ! මේං තවත් කීපයක්.
    බල්ලා කයිද? (දුන්නොත් කයි)
    ඔය නැගපු අය පොල්ල අතෑරලා ඉස්සරහට යන්න. (*&^$%%)
    බහින අය ඉස්සරහට යන්න (%^%$#$)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මොකද බල්ලාට කන්න මොනවා හරි ගෙනවාද?

      ඔය පොඩි නංගි ලග තියන පොල්ල අල්ල ගන්න...

      Delete
  21. ඕනාම කෙනෙක් ඉස්සරහට හම්බ උනාම ''කොහෙද යන්නෙ?''..ගෙදරකට ආවාම ''ගෙදර කවුද?''

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ කොහේ ගියාම තමුන්ට මොකද කියලා යන එක තමා කරන්න වෙන්නේ..

      ගෙදර අයිති කාරයෝ හැර තව අය ඉන්නවද එහෙම අහන්න

      Delete
  22. අනේ ඇත්තම තමයි. දැන් දේවා මල්ලිත් ගේන්නේ මාර ලිපි තමයි නේද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්........... මෙහෙම ලිපි ලියන එකත් හොදයිනේ නේද අක්කා....

      බලාගෙන අක්කාත් පාරේ යනකොට

      Delete
  23. දැන් ඉතින් මහත්තයා අමුතු ලිපි තමා ලියනවා නේ හික්ස් එල එල

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලිලාත් එහෙමනේ.. හැබැයි ටික දවසකින් තමා දැක්කේ........

      Delete
  24. Replies
    1. මොකද වර්ණා... කවුරු හරි මෙහෙම කිවා මතක් උනාද??

      Delete
  25. ඇයි බස් ජින්ද කියන්නෙ... පස්සෙන් බහිනවද ?? ( ඇයි කකුල් කැඩිලද?)

    "ඔය පස්සෙන් මාරු සල්ලි ගන්න්න... " ඔහොම කිවුවාම දවසක සෙනග නිසා තවදවෙලා මල පැනල ඉදපු සීය කෙනෙක් කිවුවුලු පස්සෙන් සල්ලි ගන්න පුලුව්නනම් යකෝ අපි ගෙදර ඉදං තටම තටම ඉන්නවනෙ.. මෙහෙම තැලිල පොඩිවෙල රස්සාවලට යන්නෙ නැතුව...

    ReplyDelete
    Replies
    1. කොන්දා එදා ඉදන් ආයේ ඒ කථාව නම් කියන්න නැතුව ඇති.... හිකිස්.... අර ජින් එක නම් මට තේරුනේ නැ බන්

      Delete
  26. බල්ලා බැඳලද ??? :)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ තාම පොඩි එකා...

      Delete
    2. අපේ එකාට මනමාලයෙක් හොයනවා.. ලොකු උනහම කියන්න්කෝ....

      Delete
  27. Thawa thiyenawa... Seeye ithurusalli illaganna.. (100<>? grandfather)

    ReplyDelete
  28. Replies
    1. දේවා ලේසියකින් බොරු කියන්නේ නම් නැ ඉතින්.... හිකිස්

      Delete
  29. අනේ අම්මෝ... මෙහෙම බලද්දී ඉතින් කතා කරන්න කලින් කීපාරක් හිතන්න වෙයිද මන්ද..

    ReplyDelete
    Replies
    1. අඩුම තරමේ පත අට එකට හිදුවා අට පාරක් වත් හිතන්න වෙයි නේද ශානි...

      Delete
  30. හිකිස්...පට්ට පට පට...

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙත් මෙහෙමම වෙන්න ඇති නේද???

      Delete
  31. අනේ අපේ මාම ඉස්සර ඔය වගේ කතා කියනව... මෙතන මල්ලි ලියල තියෙන ඒවට අමතරව තවත් එව්ව තිබ්බ... කියනකොට අපි බඩවල් අල්ලන් හිනා වෙනව... කරුමෙට මේ වෙලාවෙ එකක්වත් මතක් වෙන්නෑනෙ..... නියම කතාව දේවා මල්ලි....

    ReplyDelete
    Replies
    1. අනේ අක්කියෝ පුලුවන්නම් ට්‍රයි එකක් දාලා ඒවා ටික මතක් කරගන්නකෝ.... අපිත් ආසයි ඒ හැම එකක්ම දැන ගන්න...

      මාමා ගෙන් අහගන්න බැරි වෙයිද?

      Delete
  32. pan bagayak genna kiyala kata hari dunnama,"pan,kannada?" ahanawa samahara wita. ethakota ithin "kanna nemei,kunu athullanna !! genen " kiyanna thama wenne.mama dawasak kiuwa oka

    ay deyyane nanawa daka daka "Nanawada?" ahana aya anantha inne

    ReplyDelete
  33. ay ban passen bahinawa kiuwama mara wadakne yako.. ay deyyane yasata kakul dekama thiyeddi bas eken bahinna passa paththa pawichchi karanne mokada kiyala balannama watinawa.anika passen bahinna sahenna gemak denna wei maye hithe :D

    ReplyDelete
  34. පට්ට කතාව !!!
    උඩ කතාව තමා මරු.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....