ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

04 January, 2012

ගාලු යමුද? සෙට් වෙලා... පුන්චිම පුන්චි මඩක් එක්ක..

ගාල්ලේ යන්න සෙට් වෙමු....

සයිබර් අවකාශයේ  නවක තරු..... සංවිධානය කරන මෙගා වැඩක්...

මේ ගැන අපේ පොඩි මැන්.. කිඩෝ , රාජ් සහෝ දාපු පොස්ට් වලින් දැනටමත් ඔයලා ගොඩාක් තොරතුරු දන්නවා ඇතිනේ..

මේ තියෙන්නේ ඒ ගැන දාපු අලුත්ම පොස්ට්...

පොඩි මැන්...

කිඩෝ

රාජ්

ඔය තොරතුරු වලින් ඔයාලට ගොඩාක් දේවල් දැන ගන්න පුලුවන් කම තියනවනේ...

පුන්චි ඉල්ලිමක් මගේ බ්ලොග් කියවන හැමෝගෙන්ම...

ඇවිත් යන්න එන්න ගාලු පැත්තේ....

අවුරුදු ගානක් තිස්සේ මගේ හිතේ තිබුනු ආසාවක් වගේම සයිබරේ හැම කෙනෙක්ම මුන ගැහිලා පොඩ්ඩක් කතා බහ කරලා විනෝද වෙලා යන්න්න එන්නකෝ..

එක එක අය එක එක කතා ඔන්න ඉතින් අහන්න ලැබෙයි...

මට උනු පලවෙනිම ආතල් කතාව ගලු ගමන පටන් ගන්න කලින්ම උනා කියමුකෝ...

මම ඉතින් පොඩ්ඩක් මොක්ද වෙන්නේ කියලා ඔය තියන නම්බර් එකකට කථා කලා කියමුකෝ...

එක පාරම මම කිඩෝ නේද කියලා ඇහුවෙ නැතැ...

මෙන්න කථා කරනවා ගැහැනු කටහඩකින්.... මට හිතා ගන්න බැරිවෙලා මම ඉතින් ෆෝන් එක කට් කලා... මොකද ඒ නම පාව්ච්චි කලාට දන්නේ නැනේ මම ඇත්ත නම...
ඉන්නවද කියලා අහන්නවත්...

ඉතින් කථා කරපු අය දන්නවනේ කොහොමද ඒ තත්වේ කියලා... අම්මාද ගැහැනු ලමයද දන්නේත් නැනේ...

ඔන්න ඉතින් 8 වෙනකොට ගාල්ලේ ඉන්න දේව් නම් පාන්දර 3ට විතර ගෙදරින් එන්නතමා හිතාන ඉන්නේ...
මේ හිතල කාලෙ එහෙම එන්න වෙන එකත් කොයි තරම් ආතල් වෙයිද කියලා එදාටම තමා විදින්න වෙන්නේ...

පොඩි මැන් කෙල්ලෙක් ලග දන ගහන හැටි බලන්න.... තව නොකියපු ගොඩාක් වැඩ වෙනවා කියලා තමයි ආරංච්චිය...

බ්ලොග් ලියන්නම ඔනේ නැනේ සිංහල බ්ලොග් කියන වචනේ දන්න....

වයස ප්‍රශ්නයක් නම් ඔන්න නැහැ කියලා තමා සංවිදායක වරු කියලා තිබුනේ

ආයෙත් ඉතින් බ්ලොග් ලියන කියවන හැමොගෙන්ම ඉල්ලනවා යලුවනේ එන්නකෝ..

කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් විනෝද වෙලා සතු‍ටු වෙමුකෝ..

ප.ලි: ආයෙත් කියනවා කිඩෝ ට එහෙම කොල් කරනවා නම් පොඩ්ඩක් පරිස්සමින් කතා කරන්න.... මිනිහා ගෙදර ඉන්නත් ඔනනේ..

ජය වේවා....

සිංහල බ්ලොග් කලාව දියුනු වෙවා..

මේ හැම දේටම වඩා තව එක දෙයක් ගැන නම් කියන්නම ඔනා... අපේ බ්ලොග් නවක තරු වලට මේ වැඩේට සහෝගය දෙමින් අපිට උදව් කරන අපෙන් වෙන වැරදි හදාගන්න උපදෙස් දෙමින් අපිව දිරිමත් කරන ප්‍රවින බ්ලොග් කරුවන් ඔක්කොටම ගොඩාක් ස්තුතියි කියලා කියන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා

ස්තුතියි සයිබර් අවකාශයේ ප්‍රවින බ්ලොග් කරුවනි.. ඔබගේ සහයෝගය අපට ශක්තියක්.....

හැමදාමත් බලාපොරොත්තු වන්නෙමි සහයෝගය ඉතා උනන්දුවෙන්

28 comments:

  1. අනිවා..සිංගල බ්ලොග් විසල් ගසේ මුල් පුරුක් ඒ කියන්නේ ප්‍රවින බ්ලොග් කරුවන් නිහඬව කරන සප් එක ගැන කතාකරන්ඩම ඔන.. ජන 7 සෙට් වෙමු..සැමට ජය

    ReplyDelete
  2. ගන්න ආතල් එකක් එන්න වෙන්නෙ නැති අපටත් එක්ක ගනිල්ල.

    ReplyDelete
  3. ස්තුති කථා පස්සෙ දෙන්න ඉදියෙ... :D දේව් ඔය මුලින්ම දාල තියෙන්නෙ... ඇත්ත... අපි ඒ ගැන ගට් එක ඉවරවෙලාම කතා කරමු....

    එහෙනම් ගාල්ලෙදි සෙට් වෙමූ

    වරෙල්ල දන ගහන හැටි බලන්න... දණ ගහයි මං... :P

    ඕ යේ.....

    ReplyDelete
  4. එල එල අපිත් එන්න තමා හිතාගෙන ඉන්නේ
    සිරා වැඩක් හොදේ

    ReplyDelete
  5. ඉරිසියාවෙ බැරුවා

    ReplyDelete
  6. අයියෝ... එන්නත් ඕනෙ... ඒත් එන්න බැරිවෙයි ව්අගේ... දුකේ බෑ...

    ReplyDelete
  7. අනේ ඉතින් මටනම් එන්න වෙන්නෙ නැතුවා... තනියම ඔහොම ගමනක් එන්න බෑනෙ ඉතින්... පොඩ් බඩු දෙක අරන් ආවොත් ක්ලාසස් කියක් පාඩුද? දුක තමා..

    ReplyDelete
  8. එන්න වෙන්නෙ නැතෝ... නෝ පර්මිශන්.... ඒ වගේම අපේ තාත්තා මේ මාසෙම සති අන්තෙ ගෙදර නැති නිසා පොලේ යාම එහෙම බාර මට.. :(((

    සයිබර් සැනකෙලියටවත් සෙට් වෙන්න ඕනෙ...

    ReplyDelete
  9. අඩේ..ගිහින් ඇවිල්ල හැමෝගෙම විස්තරක් එක්ක පොඩි මැද ගොඩකුත් අත්තරියනම් වටිනවා..

    ReplyDelete
  10. අහ් මට කොල් කරද්දි කිඩෝ කියන නම පාවිච්චි කරාට අවුලක් නෑ අපේ ගෙදර කස්ටිය ඒ නම දන්නවා මම ෆෝන් එකට ආන්සර් නොකරොත් වෙන ආන්සර් කරන්න ඉන්නෙ දෙන්නයි අපේ අම්මා නැත්තං නංගි උදේ ඉතිං කතාකරාට මම නැතිවෙයි ඉස්කෝලෙ කියලා එකකුත් තියනවනෙ යන්න හෙට අනිද්දා දවස්වල හවස්වරු මම ෆ්‍රී ඒ වෙලාවල අවුලක් නෑ

    ReplyDelete
  11. අනේ......කෝඩුකාරයට එන්න වෙන්නෙ නෑ බොලව්.......ගිහිල්ල අපිවත් මතක් කොරල අපිටත් එක්ක හොඳට කාල වරෙව්..................

    ReplyDelete
  12. එහෙනම් ගාල්ලෙදි සෙට් වෙමු

    ReplyDelete
  13. අනිවා එනවා. අපි අරූ දන ගහනවා බලමු ඈ.

    ReplyDelete
  14. අපිට ඉතින් එන්ඩ වෙන්නැති එකේ බොලවු උඹලා අපිටත් එක්ක ෆන් ගනිල්ලා

    ReplyDelete
  15. අපි නම් ප්‍රවීන බ්ලොග් කරුවො නෙවෙයි. නමුත් ව්‍යාපෘතිය සාර්තක වේවා. අපි කොහෙ එන්නද? ඇයි බං උඹලට මේක ගිය මාසෙ සෙට් කරන්න බැරිවුනේ?

    henryblogwalker the Dude

    ReplyDelete
  16. ඉරිසියයි මේවා දැක්කම...පොටෝ එක්ක විස්තරේ දාන්නකෝ ගිහිල්ලා ඇවිල්ලා...

    ReplyDelete
  17. මම අනුරාධපුරේ ඉදන් එන්නේ කොළුවෝ. මට මෙහෙන් රෑ 11ට එන්න වෙලා තියෙන්නේ .මක්ක කොරන්නද? ඔන්න ඔහෙ එනවා නේද? හම්බවෙමුකෝ 07.

    ReplyDelete
  18. අපි ගාල්ලෙ යන්න ආවාට අපිට මඩ ගහන්න එපාය..අපි අහිංසක කොල්ලන්ය. "කොල්ලො ???? බොට කොල්ලො කිව්වහම එතකොට අපි ????" කීප දෙනෙක්ම ඇස් උඩ තබා ගෙන අසනු නියතය. මෙසේ ඇසීමට අභීතට අනුබල නොදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. !

    ReplyDelete
  19. නියම වැඩක්, සෙනසුරාදා නිසා එන්න වෙන්නේ නැත ........

    කොහොමින් හරි ගෙට්ටුව තිබුනොත් මේ අවුරුද්දෙ එන්න තමා හිතාගෙන ඉන්නෙ, එහෙනං මලයා අපිවත් මතක් කරලා, සිංදුවක් කියලා, හොඳ ෆන් එකක් අරගෙන එන එකයි තියෙන්නෙ .....

    මොන වෙඩිමකට පාන්දර තුනට යන්නෙ, දැන් හයි වේ එකේ බස් දාලා තියනවනේ, පැයයි යන්නෙ .........

    ReplyDelete
  20. එන්න නම් ආසයි මචං..මේ පාර එන්න වෙන්නේ නැහැ.. :/

    ReplyDelete
  21. එන්න ආසයි ඒත් ලබන අවුරුද්දෙවත් බලමු අයියේ :((

    ReplyDelete
  22. වෙනිය කොල්ලෙක් නම් අපි ළදරුවෝ.

    එළ ගාල්ලෙදි සෙට් වෙමු

    ReplyDelete
  23. අවුරුදු උත්සවේට වත් එන්න ට්‍රයි එකක් දෙන්නම් මල්ලී . . . ෂුවර්ම නෑ හැබැයි . .

    ReplyDelete
  24. අනේ මටත් ඉරිසියයි..
    පව් පොඩි මෑන්...
    ඔයාලා ගියාම කන බොන වෙලාවට පෙරෙතයන්ට පොඩ්ඩක් අයින් කරන්නලා

    ReplyDelete
  25. මට 4 ට ඇවිත් මදි වෙයිද මන්දා ගෙදරින්..

    ReplyDelete
  26. වෙනිය කොල්ල.. මඩය ළදරුවා.. එතකොට අපි.. කුක්කු පැටව් වගේ.

    ReplyDelete
  27. කිරිල්ලිත් ඔන්න සුභ ගමන් කිව්වා.....අපිට එන්න බැරියෝ....!!

    ReplyDelete
  28. අනේ... ඔයාල ගිහින් එන්ඩ අෆ්ෆා... මට එන්න වෙන්නෙත් නෑ තමා. දුකේ බෑ :(

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....