ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 July, 2012

දේව් ගේ බ්ලොග් සතියක නිමාව

)බස් බ්ලොග් සතියේ නිමව.. සටහන් කරමින් මම ඒ වෙනුවෙන් දාන හත්වෙනි පොස්ටුව..

ඈත්තටම මේ මාසෙට කලින් මාසය දෙක තුල බ්ලොග් එක ලියන එක ගොඩාක් අතරින් පතර උනු දෙයක්... සමහර දවස් වල මම බ්ලොග් එක පෑත්තේ යන්නෙත් නෑතුව ගෙවුනු කාලයක් තිබුනා.. ඒ ඔක්කොම වෙනස් කරන්න මේ බ්ලොග් සතියට පුලුවන් කියලා මට හිතෙනවා...

හෙන්‍රි අය්යා , හසිත වගේ අය ආදරණිය විදිඅහට පොස්ට් වෑඩි විම නිස කියවල කියවල ඉවර කරන්න බෑරි තරම් පොස්ට් ගොඩ ගෑහිල කියලා කියවන්න උනෙ ඈත්තටම බ්ලොග් ලියන අයගේ අලුත් පිබිදිමක් මේ සතියේ උන නිස වෙන්න ඔනා... සමහර විට බ්ලොග් සතියේ නිමව සටහන් කරමින් මම දාන මේ පොස්ටුව බ්ලොග් සතිය වෙනුවෙන් බ්ලොග් ලියන අයගෙන් ලියවෙන අන්තිම පොස්ටුව වෙන්නත් පුලුවන් මේ අවුරුද්දට....
මේ වගේ වෑඩ සටහනක් පවත්වන්න අදහස ආපු.. ඒ අදහස ක්‍රියාත්මක කරන්න පුලුවන් හෑම දේම කරපු හෑමොටම මම මේ වෙලාවේ ගොඩාක් ස්තුති කරනවා..

දවසට එක පොස්ට් එකක් ගානේ ලියවුනු නිසා සමහර ලියන පොස්ට් වලට කමෙන්ට් වලට රිප්ලයි දෙන්නත් බෑරි උනා... පුද්ගලිකව ඒ ගෑන විමසපු අයට ඉක්මනටම රිප්ලයි දාන්නම්කෝ...

මීට ගොඩාක් කලෙකට කලින් තිබුන වගේ බ්ලොග් උනක් ආයෙමත් ඈවිත් වගේ...
`පුලුවන් හෑම වෙලෙම පුලුවන් විදිහේ දෙයක් එක්ක ඔයලා එක්ක එකතු වෙන්න මම උත් සහ කරනවා..

මේ හත් වෙනි පොස්ටුව මම බස් රේඩියො කණ්ඩායමට ස්තුති කරන්න යොදා ගන්න ඔනා කියලා හිතුන නිසා ....

සයිබර් අවකාශයේ අපේ රේඩියොව බස්.... බ්ලොග් කරුවන් අතර වර්ධනයක්, පිබිදිමක් ඈති කරන්න ගන්නා වු මේ උත්සහයට හදවතින්ම සුභ පතනවා....

මේ සතිය පුරා ලියවුනු පොස්ට් වලට ආයෙමත් ගිහින් එන්න කෑමති නම් මෙන්න පාරවල්

ලංකාවේ ඉගැනුම් පරිසරය හා විභාග ක්‍රමය

 

 

ල0කාවේ ඉගෑනුම් ක්‍රමවේදය, විභග ක්‍රමය ගෑන දේව් ට හිතුන විදිහ ගෑන ලියවුනු රෑඩිකල් පොස්ට් එකක්

 

යෝජිත ද? ආදර ද? 

 

විවාහය යොජිතද එහෙමත් නෑත්නම් ආදරේ කරලද කියලා භිතලා ලියවුනු තවත් රෑඩිකල් අදහස් ටිකක්

 

 

ආයුබොවන් ........ ඈපරල් වෙන්නප්පුව.... සමාවෙන්න , පුත්තලම...

 

 

ජිවිතේ තවත් අත්දෑකිම් ගොන්නක් ගෑන ලියවෙන්න පාර කියන ජිවන අත්දෑකිමක් ගෑන පුන්චි සටහනක්

 

 

වටිනාකම හා අයිතිය

 

 

දේව් ට හිතුනු දෑනුනු එක්තර සමාජ පෑතිකඩක් සමගින් හිතන්න යමක්

 

 

මා සිතුවේ සොහොයුරියක් විලසමය....

 

 

නිසදෑස් ලියන්න ගිහින් ලියපු නිකමට හිතුනු හිතට ෆිට් උනු පෑදි පෙලක්..
ආදරේන් නොව සොයුරු නෙතින් බලන්න ආයාචනයක්

 

 

මගේ ෆොන් හා ගෑලෑක්සි එස් 3 සමගින් චින මිනිස්සු

 

 

තවත් එක්තරා සමාජ ප්‍රශ්නයක්... කවුද මොනවද මේ දවස්වල වෙන්නේ

 

 

මේ සතිය පුරා ලියවුනු පොස්ට් ගෑන මටම හිතුන දේවල් ටිකක් ලිව නිසා ඔන්න ඉතින් මෙහෙම බ්ලොග් සතිය වෙනුවෙන් ලියවුනු එක දිගට සතියක් පොස්ට් මිශන් එකට කමාවක් තියනවා..

බස් බ්ලොග් සම්මාන ඊලගට මොකද වෙන්නේ....

  http://syndi.buzzradio.lk/

 

19 comments:

  1. ඇත්ත.නොලියා හිටපු අයත් ලියන්න ගත්ත කාලයක්..:)

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරුහිමාවි.... ගොඩාක් දෙනෙක් ආයේ ලියන්න ගත්තා කියවලා ඉවර කරන්න බැරි තරමට

      Delete
  2. ඔන්න යටට මොකක්ද එකක් ආයේ ඇවිත්

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලා.. ස්තුතියි ගොඩක්

      Delete
  3. මමත් යන්තම් දෙකක් ලිව්වා දවසගානේ ලියන එකනම් කොහොමවත් මගෙන් වෙන්නේ නැති වෙයි

    ReplyDelete
  4. ඔක්කොම කියෙව්වා මල්ලි.... හැමදාම වගේ නිදහසේ ඔයාගෙ අදහස් පළ කරලා තිබුනා. දිගටම ලියන්න සුබ පැතුම්... කමෙන්ට් කලේ නම් නෑ හොදේ.. සමා වෙන්න ඕන...

    ReplyDelete
  5. satiyak thisse hamoma post damma ane mata kiyawanna hambuneth 1k 2k witharai..hiyo..4n1n dapu comment publish welath na..:(
    me wage blog liyana ayage nawa pibidimak ati kalata api hamoma buzz redio ekata hugak sthuthi wantha wenna one..
    Buzz rediowehi digu gamanakata suba pathana gamanma post okkoma kiyawanna bari unata samawa illanawa..
    Wada padu nokara dewa yaluth digatma blog liyanna hakiwewa..:)

    ReplyDelete
    Replies
    1. ශික් මේ කොමෙන්ට් එකේ කැත...:(
      ඉක්මනටම ෆෝන් එකට සිංහල දාගන්න ඕනේ...
      සොලී යාලු සිංග්ලිෂ් කොමෙන්ට් එකක් දැම්මට...:(

      Delete
  6. අම්බෝ දැන් තමා කියවන අපටත් හුස්මක් කටක් ගන්ඩ ලැබුනේ. :)

    ReplyDelete
  7. මාත් ලියන්න හිටිය. ඒත් මගේ නරක වෙලාවට ලියන්න දෙයක් තිබුනෙ නෑ. පෝස්ට් දෙකක්ද කොහෙද දැම්මෙ.

    ReplyDelete
  8. තරගයක් හින්ද වෙච්ච දෙයක් නේ..!

    ReplyDelete
  9. දැන් ඉතින් පොඩ්ඩක් විවේක ගන්ට.:D

    ReplyDelete
  10. ඇත්තටම බ්ලොග් ලියන එක අත හැර දාලා තිබුණ අයට මේ අත්වැල හොඳ ශක්තියක්. කියවන්න බැරි තරමට පොස්ට් වැටුනා. ඒත් අමාරැවෙන් හරි ‍කියෙව්වා..

    ReplyDelete
  11. උඹ ඔය පිබිදීම කියන වචනෙ පාවිච්චි කරන්නෙ පරෙස්සමෙන්. :D
    henryblogwalker the Dude

    ReplyDelete
  12. අනේ මට හැම එකම කියවන්න බැරි වෙලානෙ.ඔන්න අද මං කියවනවා හොදේ.

    ReplyDelete
  13. බ්ලොග් සතිය නිසා වුණත් මේ තරම් පෝස්ට් දානවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි... හම්මෝ ඵල ඵල!

    ReplyDelete
  14. අමාරුවෙන් හරි අපිත් ඔක්කොම කියෙව්වා හොදේ .

    ReplyDelete
  15. බ්ලොග් සතිය පොස්ට් වගේම හැමදාමත් ලග ඉන්න යාලුවනේ ඔයාලට ගොඩාක් ස්තුතියි...
    හැමදාමත් ලගින් ඉදිවි කියලා හිතනවා

    ReplyDelete
  16. ඔන්න ඔහොම දිගටම ලියහංකො.........

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....