ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

11 July, 2012

වටිනාකම හා අයිතිය

බ්ලොග් පොස්ට් එකක ලියන්න තරම් ලොකු දෙයකුත් නම් නෙමේ හිතට හිතුනු සටහනක් සමගින් ඈහුන පොඩ් කතාවක් වෙනුවෙන් අද බස් රේඩියො බ්ලොග් සතිය වෙනුවෙන් ලියවෙන හතර වෙනි පොස්ටුව වෙන් වෙනවා

ජිවිතේ මොනවා හරි දෙයක් තක්සේරු කරන්නේ වටිනාකම කියන එකෙන්නේ.. ඈත්තෙන්ම මොනවද වටිනාම දේවල්

අවුරුද්දක වටිනාකම - එක්සෑම් එකක් ෆේල් උන කෙනෙක්ට තරම් වෙන කාටවත් ඒ වටිනකම පෑහෑදිලි කරන්න බෑරිවෙවි

මාසයක වටිනාකම - රජයේ මාස් පඩි ලබන සේවකයකු හෑරෙන්න හොදින් නිර්වචනය කල හෑකි කෙනෙක් හමු නොවේවි

දවසක වටිනාකම - ඒ වටිනාකම හරියටම දෑන ගන්න පුලුවන් වෙන්නේ දවස් කුලියට වෑඩ කරන කම්කරුවෙකුගෙන් තමයි

පෑයක වටිනාකම දෑන ගන්න  නම් පෙම්වතුන් මුනගෑහෑන්න බලා සිටින පෙම්වතුන් දෙදෙනෙකුගෙන් හරියටම දෑන ගන්න පුලුවන්

මිනිත්තුවක වටිනකම හරියටම දෑන ගන්න නම් දුම්‍රිය වෑරදුන මගියෙකුගෙන් නිවෑරදිව දෑන ගන්න පුලුවන් වේවි
`
තත්පරයක වටිනාකම හරියටම දෑන ගන්න නම් අනතුරකින් දිවි ගලවා ගත්තෙකු හා කතා කරන්න...

- ඈහුන දෑනුන දෙයක්-

----------------------------------------------------------------------------

`ලොකු කොහෙද මේ රිමොට් එක.....
කොහෙද එක හෑන්ගුවේ
මාරු කරන්නකො මේ චෑනල් එක

ලොකු අයියාට ක්‍රිකට්
පොඩි මල්ලිට මයා බන්ධන
ලොකු නන්ගිට කුකරි
අම්මට ටෙලි නාටය
`සියාට ලොතරෑයි ප්‍රතිපල
ආච්චි අම්මාට බණ
පොඩි නන්ගිට කාටුන්.....

ගෙදර නිකන් යුද පිටියක්
දෑන් කවුද කාටද දාන්නේ
පෑමිනිල්ලක්
හෑමොම පෑමිනිලිකාරයෝ වෙලා
අයිතිය වෙනුවෙන්

හිතට දෑනුනු පුන්චි සටහන් දෙකක්.........

`





28 comments:

  1. අමුතු අදහස් ටිකක් :)))

    ReplyDelete
    Replies
    1. මටත් ටිකක් පිස්සු වගේලුනේ.... හිකිස්

      Delete
  2. පොඩි උනත් කදිම පොස්ටුවක් සහෝ !

    ReplyDelete
    Replies
    1. හෑමදාම වගේ බලන්න එනවට ගොඩාක් තෑන්ක්ස් හිරුහිමාවී

      Delete
  3. පුංචි උනත් ලස්සන සටහන් දෙකක් !!!
    නියමයි ! අර කිව්වත් වගේ හිතට වදිනවා !!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අය්යා.. මේ ටිකෙම ඒ පෑත්තේ එන්නත් බෑරි උනා අය්යේ

      Delete
  4. මුල් කතාව මාත් අහලා තියෙනවා
    ඔය දෙවැනි සීන් එකේනම් හැමදාම දින්නේ අපේ අම්මා.එයා මොන ගේම හරි ගහලා නාට්‍ය බලනවා ටීවී එකේ. :(

    ReplyDelete
    Replies
    1. හෑම තෑනම ඔහොමයි මම හිතන්නේ.. බෑරිම තෑන ඉතින් ට්වි දෙකක් ගෙනවා ගෙදරට.. (මම නම් බලන්නේ මෑච් විතරයි )

      Delete
  5. වටිනාකමක් තියෙන දේක වටිනාකම නැති කරන එවුනුත් ඉන්නව බං !

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමා සෑම්.. මිනිස්සු විවිධාකාරයි. ලොකෝ ගොලාකාරයි කියනවනේ නොහිතා ඉන්න තරමට ආතල්

      Delete
  6. වටිනකමක් නැත්තෙමත් නෑ මේකේ..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් දිනේෂ් අයියා....

      Delete
  7. උඹලා පෝස්ට් දාන වේගෙට නිකං කරකැවිල්ල වගේ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. @ Dude

      …"උඹලා පෝස්ට් දාන වේගෙට නිකං කරකැවිල්ල වගේ"
      …++++++

      Delete
    2. එහෙමනම් වේගේ අඩු කරන්නම් අයියලා..... ++++++++++++++

      Delete
  8. එතකොට... ජීවිතයක වටිනාකම?

    ReplyDelete
    Replies
    1. ජිවිතයක වටිනාකම තිරනය කරන්න පුලුවන් එකක් නෙමේ තාරා.. හෑබෑයි පුද්ගලයගෙන් පුද්ගලයට ඒක වෙනස් වෙනවා කියලා හිතෙනවා

      Delete
  9. ලස්සන සටහනක් :)

    ReplyDelete
    Replies
    1. බොරුත් කියනවද මන්දා පොඩ්ඩි..............

      Delete
  10. අනිවාර්යයෙන්ම කාලයේ වටිනාකම අපමණයි :)

    ReplyDelete
  11. එතකොට දැන් දේව් අයිය බලන්නේ මොන චැනල් එකද ????:D :D

    ReplyDelete
  12. නියම කතා දෙක.

    අපේ ගෙදරනම් ටීවී බලන්නෙ නංගි විතරයි.ඒකත් එකම එක කතාවක් විතරයි.ඉතිං ගෝරි නෑ.

    ReplyDelete
  13. කෙටියෙන් වුනත් මේ දෙකෙන්ම ජීවිතයට ගත හැකි ආදර්ශ බොහොමයි. පළමු සටහන කාලය කියන එක කාටත් වටිනවා.ඒක තේර්ම් යන්නේ ඒ අවස්ථාවට මුහුණ දුන් කෙනෙකුට පමණයි. දෙවනි කවිය ගෙදරක හැන්දෑවට පවුලේ අයගේ අසමගිය ඇතිවන ප්‍රධානම කාරණය සාලයේ තබා ඇති රූපවාහිනිය. ඒගැන නම් කවර කතාද?

    ReplyDelete
  14. වටිනාකම ගැන ලියලා තියෙන එකනම් එකෙන්ම වටිනවා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....