ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

04 April, 2012

මේ ෆෝටෝ ගැන මොකද හිතන්නේ (අප්‍රියල් 01ට ගැලපෙනවද?)

කොකිල නාදය දසත ඇසෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තියෙන මාසෙත් උදාවෙලා.. දවස් තුනකුත් ගෙවිලා.. මාසේ ආරම්භ වෙනකොටම අපි ගොඩාක් දෙනෙක්ගේ ජාතික දිනය උදාවෙනවානේ...

එදා පොස්ට් එකක් දාන්න උනනත් අපි ඉතින් ඉන්න අති රමණිය පරිසරක උනත් අන්තර්ජාල පිවිසුමට ඩොටේ විම කරදරයක් නිසා කාළගුන අවුල් නිසා බැරි උනානේ...

අර මාළුවා ලගකදි දාල තිබුන කොහෙද පොස්ට් එක (අනේ ලින්ක් එක නම් දැන් නැ දන්න කෙනෙක් දාන්නකෝ) ඒකේ වගේ මම කුරුණැගල කිවට තව මෙහෙනේ...

කොහොමහරි කමක් නැ ඉතින්.. මේ මාක් අයියාගේ මුනු පොතේ පැය තුන හතරක රවුමකට පස්සේ එකතු උන පලවෙනිදා (අර මෝඩයාගේ දිනේ)මතක් වෙන්න ගැලපෙන ෆොටෝ කැලි ටිකක්... තව ඒව ඔයාලා ලගත් තියනවානම් මගේ වොල් එකට එහෙම එවන්නකෝ ටැග් කරලා




















54 comments:

  1. නියමයි කොල්ලො..... continue mcn..

    ReplyDelete
    Replies
    1. තවත් කලෙක්ෂන් එකක් ඉක්මනටම දෙන්නම්කෝ.... තැන්ක්ස් යාලුවා

      Delete
  2. අනුරුද්ධApril 4, 2012 at 7:44 AM

    එළ කිරි! බෙදා හදා ගත්තාට ස්තුති යි.

    ReplyDelete
    Replies
    1. එළම තමා....... අනිවා හොද දෙයක් ලැබුනොත් මට ඔයාලව මතක් වෙනවානේ..

      Delete
  3. එල එල. නියම පිංතූරටික.

    ReplyDelete
  4. ලස්සන ෆොටෝ ටික මල්ලි.සමහර ඒවානම් දැකලා තියෙනවා.

    ඒක තමා ඔය fb එකේ හිටපු ගමන් ඕෆ් ලයින් යන්නෙ නේද?

    ReplyDelete
    Replies
    1. අන්න අක්කාට තේරුණා..... ඒ හින්දා අමාරුවෙන් තමා කථා කරන්න වෙන්නේ..

      Delete
  5. ලෝකයා ඇයි සිගරට් බොන උන් එක්ක මෙච්චර තරහා.....

    ReplyDelete
    Replies
    1. කවුද බන් ඒ ලෝකයා කියන එකා.... මම ඌ ගැන නම් ඉතින් වෑඩිය දන්නේ නැ.. හම්බුනොත් අහලා බලන්නම්කෝ

      Delete
  6. කොහෙන් හොයාගත්තත් පට්ට කලෙක්ෂන් එක!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මාක් අයියාගේ මුනු පොතට පින් සිද්ධ වෙන්න තමා අයියා...

      Delete
  7. ඇත්ත ඇත්ත බුකිය ඔහොම්මයි කෙල්ලෙක් රෙද්දක් වැනුවත් ඇති හෝ ගාලා කොමෙන්ට් වැටෙන්න...පින්තූර දෙක තුනයි කලින් දැකලා තියෙන්නේ... අර කිඹුලො සෙට් එක පැරෂුට් කාරයා එනකන් ගොඩ ඉන්න එක පට්ට....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලියෝ... අපි මොනවා හරි වැදගත් දෙයක් දැම්මත් ඒකට මුකුත් නැ ඒත් කෙල්ලෙක් තිත් දෙකයි ඩි දැම්මත් කමෙන්ට් ගොඩායි...........

      Delete
  8. ඇත්තමයි... මේ දවස් වල මරු ෆොටො වගයක් ශෙයාර් වෙනවා.. විශේෂයෙන්ම අර "ලොවෙත් නෑ" එකේ ඒවා..

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා ඒකෙත් හොද ඒවා යනවා තමා අයියේ... මුනු පොතෙන් එහෙම දේවල් ලැබෙන එකත් වටිනවානේ ගොඩාක්..

      Delete
  9. හපොයි දෙයියනේ.....මාර ෆොටෝ ටික.....;)

    ReplyDelete
    Replies
    1. හපොයි ගානකොටනම් මට බයත් හිතුනා.........

      Delete
  10. නියමයි
    මම කැමතිම පිස්සු සිද්ධියට. බලන් යද්දී වැඩියෙන්ම පිස්සු තිබිලා තියෙන්නේ අන්තිම එක්කෙනාටනේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්..... බට්ටිට ඒ කියන්නේ පිස්සු නැ.... කොහොමද ඒක දැන ගත්තේ..

      ප/ලි :මොකද කියන්නේ අර වැඩේ පටන් ගමුද?

      Delete
  11. Niluksha RathnayaklaApril 4, 2012 at 4:24 PM

    elazzzz..................

    ReplyDelete
  12. හිත ඇදගත්තු පින්තුර දෙක තුනකුත් තිබුනා

    ReplyDelete
    Replies
    1. අයියාගේ හිතට වැ‍ටුනා කියන්නේ ඉතින් ඇත්තටම බ්ලොග් අවකාශයේ ලස්සනම ඇහැට වැ‍ටුනා කියන එකනේ.... සතු‍ටුයි ඒක ගැන

      Delete
  13. ලස්සන පින්තූර ඒකතුවක් මල්ලි... ඒල ඒල....

    ReplyDelete
  14. දැකපුව නොදැකපුවා කිහිපයක් එල ඈ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයෝ... අයියා නෙමේනේ

      Delete
  15. ආහ්.. නියම කලෙක්ෂන් එක. මල් හතයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි.. කලින් ලිපි කිහිපයකට ඔබ තුමා ඇවිත් තිබුනත් ඇත්තටම ඒ පොස්ට් වල ඒ කමෙන්ට් වලට රිප්ලයි දෙන්නත් බැරි උනානේ.. මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා

      Delete
  16. අප්පද බොල... සමහරක් දැක ඇත..

    ReplyDelete
    Replies
    1. හිකිස්,, දැක නැති ඒවාද ඇත නේද අයියා.....

      Delete
  17. නියම පින්තුර ටික අප්පා. කියල වැඩක් නෑ. දැකපු නොදැකපු ගොඩක් ඒවා තිබුන. සංරක්ෂණය කරන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක ගුගල් මාමලා අයින් කරලා දැම්මේ නැත්නම් මම මේක දිගටම ලියයි...... එතකොට සංරක්ශනය කලා වගේ තමයි නේද?

      Delete
  18. මම දැං ෆේස්බුක් යන එක නවත්තලා දේව් අයියගේ අඩවියට එනවා මේකේ සෑහෙන්න අප්ඩේට් වෙනවා ඒකේ වෙන එව්වා පට්ට පට පට..

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේද මේ ටිකේ එහෙමනම් ෆේස් බුකිය පැත්තේ දකින්න උන්නේ නැත්තේ....

      Delete
  19. මට මතකයි මීට කලිනුත් මෙහෙම පින්තුර එකතුවක් දාල තිබුනා. හරි අගෙයි .

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ මේ දෙවෙනි කොටස.... තව කොටස් ටිකක් ඉස්සරහට දාන්න හිතාන ඉන්නවා බලමුකෝ...

      Delete
    2. දිගටම මෙහෙම එකතුවකුත් අතරින් පතර එන එක හොදයි නේද අක්කෝ...

      Delete
  20. දේව් අයියා ළඟත් මාර බඩුනේ තියෙන්නේ.............තව සෙට් එකක් ඕන හොඳේ........

    ReplyDelete
  21. අඩේ මලයා මම දැනුයි දැක්කෙ, පට්ට ෆොටෝ ටික, මරේ මරු .....

    ReplyDelete
  22. පට්ට පින්තූර කෑලි ටික. නියම කතා සෙට් එකක් තියෙන්නේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....