ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

02 August, 2011

Tharaha wenna epa mage yaluwane.

Tika dawasak wenakan mage yaluwane blog eka paththe enna bariwei hode. Onna mawa amathaka ehema karanna epa. Mekata nam coment follow karanna deyak nane. Ikmanatama enna hithana innawa balamuko

26 comments:

  1. පිස්සුවක් ඇතෑ එහෙම අමතක කරන්න....ඉක්මනට එන්න යාලුවා

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම් දුක තමයි..Ok Ok අපි බලගෙන ඉන්නවෝ..

    ReplyDelete
  3. පිස්සුද අපි එහෙම අමතක කරන්නේ නෑ. එහෙම අමතක කරලා කොහොමද !!!!
    එහෙනම් ඉක්මනටම ගිහින් එන්න !!!!

    ReplyDelete
  4. අඩේ කොල්ලො ඉක්මනට එන්න, අපි බලාන ඉන්නවා!
    (එද්දි සැරට මොනව හරි අරගෙන එන්ට බයිට් එකට ;) )

    ReplyDelete
  5. හරි හරි ප්‍රශ්නයක් නම් ඉක්මනින් විසදගන්න ශක්තිය ලැබෙවා. මොකක් උනත් කමක් නැ අමතක වෙන එකක් නැ. ෆිට් තාම. ගින්දරෙත් පනුවො.

    ReplyDelete
  6. ඉක්මනට එන්න අයියා, අපි බලාගෙන ඉන්නවා

    ReplyDelete
  7. අමතක කරන්නේ නෑ...
    ඔබව අමතක කරන්න බෑ....

    ReplyDelete
  8. හ්ම්...ලැප් එක ඉල්මනට ඉල්ල ගන්න අයියා දීපු කෙනාගෙන්...අපි බලන් ඉන්නවා

    ReplyDelete
  9. මොකද එකපාරටම අවුල?? ප්‍රමෝශන් එකක් වත්ද??

    ReplyDelete
  10. එදාටත් ..අද වගේම..සතුටින් ..පිලිගන්නම්කෝ.

    ReplyDelete
  11. සුබ ගමන් , පරිස්සමින් එන්න , අපි ඔබ එනකම් මග බලාන ඉන්නවා හද බැඳි මිතුරු බවින් ..

    ReplyDelete
  12. "........." එක්ක පැනලවත් යනවද ? ඉක්මණට එන්න කොළුවෝ... නැත්තන් අපිට විකාරයි...

    ReplyDelete
  13. නැවත පැමිණෙන තුරු අපි බලා සිටිමු .......

    ReplyDelete
  14. පිස්සු පුසා : ඔන්න යාලුවා ආයෙමත් දේවා ආවෝ

    ReplyDelete
  15. විශ්ව : දැන් දුක් වෙන්න එපා යාලු

    ReplyDelete
  16. මධුරංග : හැමදාම ඔයා මට ශක්තියක් යාලුවා

    ReplyDelete
  17. මලියා : අනේ බන් ඒවා තොරන්න මම දන්නේ නැනේ

    ReplyDelete
  18. පිස්සු පුසා : අනේ යාලුවා ප්‍රශ්නයක් නම් නැ මගේ යාලුවා

    ReplyDelete
  19. ප්‍රාර්ථනා : ඔන්න ආයෙමත් මම ආවා නංගෝ

    ReplyDelete
  20. ගිම්හානි : ගොඩාක් ලොකු ශක්තියක් මට ඒ වචන ටික

    ReplyDelete
  21. සිතුවිලි නිහඩයි : ඔන්න වැඩේ ගොඩ නංගෝ

    ReplyDelete
  22. සුපර් මාරියෝ : තවම නම් එහෙම සුභ ආරන්චියක් කියන්න කාලේ මදි මල්ලියෝ....

    ReplyDelete
  23. නිල් අහස : ගොඩාක් ස්තුතියි අය්යේ

    ReplyDelete
  24. මහේෂ් : ගොඩාක් ඉක්මනින් එන්න ලැබුන එක ගැන නම් ගොඩාක් සතු‍ටුයි මටත්

    ReplyDelete
  25. නාකියා : අනේ උබලට නොකියා එහෙම කරනවද බන්

    ReplyDelete
  26. පන්සල් හන්දිය : ඔයත් හැමදාමත් මට ශක්තියක් අය්යේ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....