ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

08 May, 2011

ඉගන ගන්ටං එනවඩෝ....

අන්තර්ජාලේ ඉන්න ගමන් මම දැක්කා බ්ලොග් ලියන ඒ ලෙවල් කරන මල්ලිලා ටිකක් ඉන්නවා කියලා... ඒ අය කැමතිනම් ඒ අය කරනවා කිවේ මැත්ස් නිසා මමත් කලේ මැත්ස් නිසා කෙමෙස්ට්‍රි පිසික්ස් වලට පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් කියලා හිතුවා.. හැබැයි ඉතින් ඔයාලා කැමතිනම් විතරයි කැමති අය ඉන්නවානම් පහල කො‍ටුවේ ලියලා යන්නකෝ.... ඒ ලෙවල් ඒ සබ්ජෙක්ට් ටික දන්න විදිහට මම කියලා දෙන්නම්... එත් අනේ සල්ලි වලට නෙමේ නිකංංං මොකද කියන්නේ ෆ්ලෝ පාරක් කමෙන්ට් එකක් එහෙම දාලා එන්නකෝ වැඩේට කැමතිනම්.... නිකං හිතුනා... හිතුන නිසා කිවා.. කැමතිනම් සෙට් වෙන්නකෝ

7 comments:

  1. හේ හේ වැඩේ නියමය් අය්යා.....

    ReplyDelete
  2. එහෙනම් කියන්න බලන්න මිරිගුව කැමරාවට අහුවෙනවාද නැද්ද?
    එහෙනම් පහදන්න

    ReplyDelete
  3. ත‍ටු සිදුන සමනලි: තැන්ක්ස් නංන්ගෝ කලාස් එනවයි
    රජි මලේ: විද්්‍යාත්මක හේතු පැහැදිලි කිරිම් තියෙන්නේ ඕ ලෙවල් කලාස් එකේ... මම කිවේ මේ ඒ ලේවල් ගැන හොදේ

    ReplyDelete
  4. මෙන්න මේකේ සාධක හොයලා දෙන්නකෝ.....තැන්කු ඉන් ඇඩ්වාන්ස්

    X4 +x2 + 1

    ReplyDelete
  5. මරු අයියේ...... එළ අදහස එහෙම දෙයක් කරන එක වටිනවා

    ReplyDelete
  6. ගොඩක් වටින වැඩක්. ඔබට ජය!!!!!

    ReplyDelete
  7. නියම වැඩක් කරන්න හදලා තියෙන්නේ !!!
    ගොඩක් වටිනවා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....