ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

18 May, 2011

කාළකන්ණි මුසලයා.... හිතන්න යමක්.....

ටෙක් කතා වලින් ටිකකට ඇත් වෙලා හැමොටම මොනවහරි දෙයක් ඉගන ගන්නත් හිතන්නත් එක්ක සදරු ගේ ලෝකය මේ වෙනකන් ආපු පාර පොඩි වෙනසක් කරලා බලන්න ඕනා කියලා හිතුනා.. ඔයාලාගේ කමෙන්ට් මට ගොඩාක් වටිනවා වගේම මාව ෆ්ලෝ කරන්න කියලා ගොඩාක් බලාපොරොත්තුවෙන් ඉල්ලනවා... මේ කතාව ටිකක් පරන එකක්.. බලන්නකෝ ඇවිත් කියවලා..........
pls follow me



කතන්දරයක් වගේ කියවලා ජීවිතයට මොනවාහරි දෙයක් ගන්න...



ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය...  
යුවතිය දුටු මොහොතේ සිටම

ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්‍රතිකාර සදහා නිදන කාමරයට රෑගෙන ගියේ එම නිසාය..

දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය..

"ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බෑන්නා......" ඈය දුකින් කිවාය.



"පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් වගේ වචනයක් නම් කියන්න හොද නෑ....


එත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපෑයි මනො චිකිත්සකවරයා කිවේය.


"එයා මාව සිප ගත්තා " ඈය බිම බලාගෙන කිවාය.


" කියන්නේ මේ විදිහටද.......?" අසමින් ඔහු ඈගේ මුහුන සිප ගත්තේය.

"ඔව් විදිහට තමා..." ඈය කිවේය..


" උනාට අර තරම් වචනයක් කියන්න එතන වෑරද්දක් මට පෙන්නේ නෑ" ඔහු කිවේය.


"එයා මාව අත ගාන්න පටන් ගත්තා......" ඈය කිවේය..

"මේ විදිහට ? චිකිත්සකවරයා ඈයව ස්පර්ෂ කරමින් ඈසිය..

"ඔව් එහෙම තමයි"


"එකත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ

"එත් ඊට පස්සේ එයා මගේ ඈදුම් ගෑලෙව්වනේ....."

"මේ විදිහටද?....."

අසමින් චිකිත්සකවරයා ඈගේ ඈදුම් ඉවත් කලේය.

"ඔව් විදිහට තමා..... යුවතිය ලෑජ්ජාවෙන් කිවාය..

"ඉතින් එකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ...."

"එයා මගෙත් එක්ක අඹු සෑමි සබදතාවයක් පෑවත්තුවා....."

"මේ විදිහටද අසමින් මනෝ චිකිත්සකවරයා ඈය සම්ග අඹු සෑමි සබදතාවයක් පැවත්තුවාලු..


"ඔව් එහෙම තමයි......." යුවතිය පිලිතුරු දුන්නාය..

"ඉතින් එකත් බනින්න තරම් හේතුවක් නෙමේනේ......"

"එත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස් හෑදිලා තියනවා කියලා......" ඈය මහත් දුකෙන් කිවාය.

"කාලකන්නි මුසලයා" මනෝ චිකිත්සකවරයා බෙරිහන් දුන්නේය....



කතාව පුන්චි උනාට අපිට හිතන්න දේවල් ගොඩයි... මමත් දෑන් පෑත්තකට වෙලා හිතන්නයි හදන්නේ.... ඔයාලත් හිතන්නකෝ

4 comments:

  1. අෆ්ෆා,
    අම්ම මගෙන් අහනවා "මොනවද ලැප් එක දිහා බලාගෙන හිනාවෙන්නෙ,
    පිස්සුනන් කියනවා ගිහින්දාන්න අංගොඩ" කියලා.
    පට්ට සීන් එක!

    ReplyDelete
  2. @Mk ස්ත්තුයි යාලුවා මේ පැත්තේ ආවට... ආයේ ඇවිත් යන්න එන්නකෝ....
    අම්මට කියන්න පිස්සු කොල්ලෙක් බ්ලොගක් ලියනවා එකට මට හිනා හිනා කියලා හොදේ

    ReplyDelete
  3. මල කෙලියයි !!!
    ඔන්න මාත් හිතන්න යනවා

    ReplyDelete
  4. මධුරංග : හිතන්න ගියාට කමක් නැ අය්යේ.. අත් හදා බලන්න නම් යන්න එපා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....