ඔන්න මේක අරගෙන නිකන් නම්ක් යන්න එපා තව තව හොද දේවල් දෙන්න ඔයාලාගේ ෆලෝ , කමෙන්ට් ගොඩාක් වටිනවා
DashBoard ----> Design ----> Edit Html යන්නකෝ
ඔන්න මතක් කරලා Expand widget tem ටික් මාක් දාගන ඉන්නකෝ
ඔන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේ දෙකෙන් එකක් තියනවද කියලා බලලා ඒ තැන හොයා ගන්නකෝ

, <data:post.body/>
ඔන්න ඊට පස්සේ මම දෙන මේ කොඩ් එක ඔයාලා
මේකට පස්සේ හරි නැත්නම් <data:post.body/> මේකට කලින් කොපි කරගෙන පේස්ට් කරගන්නකෝ

<script src='http://vozme.com/get_text.js' type='text/javascript'/>
Hear
this post

පස්සේ ඉතින් සේව් කරගන්නකෝ,...
ඔන්න ඉතින් දැන් වැඩේ හරි... දැන් ඔය මාක් එකක් ඇවිත් තියෙන්නේ එකෙන් පුලුවන් ඔයාලාගේ පොස්ට් අහන්න.. ගොඩාක් හොද ඉන්ග්ලිශ් ඒවට තමා... දාගෙනම බලන්නකෝ
මොනවහරි කියලා යනවනම් ෆලෝ කරලා යන්වනම් වටිනවා ගොඩාක්
ඔන්න ඉතින් දැන් වැඩේ හරි... දැන් ඔය මාක් එකක් ඇවිත් තියෙන්නේ එකෙන් පුලුවන් ඔයාලාගේ පොස්ට් අහන්න.. ගොඩාක් හොද ඉන්ග්ලිශ් ඒවට තමා... දාගෙනම බලන්නකෝ
මොනවහරි කියලා යනවනම් ෆලෝ කරලා යන්වනම් වටිනවා ගොඩාක්
ඉංලිශ් සයිට් වලට තමයි මේක හරි යන්නේ.. සිංහල පෝස්ට් නම් මේ විදියට අහන්න බෑ.. මොනව උනත් හොඳ ලිපියක්
ReplyDeleteඋබටත් හොයලා ලියන්න හිතෙන්නේ මාර ලිපි නේ මේ නියමයි. කියලා වැඩක් නෑ
ReplyDeleteනියමයි
ReplyDelete@ යොහන් : සිංහල වචන මේකට ඒ තරම් සමිප නැති උනත් තෙරුම් ගන්න බැරි තරම් අවුලක් වෙන්නෙ නැ මම හිතන්නේ නම්... කොහොම උනත් ආවට තැන්ක්ස්
ReplyDelete@ නදුන් : මොන විදිහේ ප්‍රශ්න හිතේ තිබුනත් මේ පැත්තේ ආවට ගොඩාක් තැන්ක්ස්..හිතේ දුකට එහෙම පොස්ට් එකක් දැම්මත්..කවදාවත් මට අමතක වෙන්නේ නැ මට ගෝඩාක් උදව් කලේ ඔයා කියලා නම්.. මේ වගේ දේවල් හොයන්න කරන්න පුරුදු කලේ උබනේ බන්
@ රොබින් : තැන්ක්ස් මෙහේ ආවට
හම්...මේ පාරත් ෂෝය් පාඩමක්...නියමය් අය්යා...
ReplyDeleteතවත් මරු වැඩක්.... ඒත් සිංහල බෑ නේ... :-(
ReplyDeleteසිංහල අප්සෙට් වගේ නේද ........
ReplyDeleteඉංග්‍රිෂ්වලට නම් හොඳ ඇති .......
@ කල්හාර : ටිකක් විතර අප්සෙට් තමා අය්යා.. ඔන්න එකට අලුත් වැඩක් ලගදිම
ReplyDeleteපට්ට මචා....
ReplyDeleteඑල වැඩක්
ReplyDeleteතරුගේ ලෝකය : අපි එහෙමයි ඔන්න
ReplyDeleteජිවන් : පොඩ්ඩක් මේක ගැලපෙන්නේ ඉන්ග්ලිශ් නම් තමා යාලුවා
ReplyDeleteතටු සිදුන සමනලි : ඔන්න හොද ලමයා වගේ මේවා අහගෙන ඉදලා දවසක ඉංග්‍රිසි එකක් පටන අරගෙන දා ගන්න ඕනා හොදද?
ReplyDeleteමේවට රිප්ල්යි කරලා නැනේ මම... අත හැරිලානේ
සුපර් මාරියෝ : දවසක අපිත් එවා ලිව්වොත් එහෙම
ReplyDeleteපට්ට. ඒත් මම් කියන ඒවා අහන්න කවුද අප්පා කැමති වෙන්නේ.
ReplyDelete