ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 November, 2012

යාලුවන්ව බයිට් කරමු SMS වලින්

කාලෙකින් මුකුත්ම ලියලා නැ.... දැන් ඉතින් ලියන්න දෙයක් හිතන කොට මේ දවස් වල ෆෝන් එකට ආපු එක එක එස් එම් එස් ටික මතක් උනා.... ඉතින් එහෙමනම් ඔයාලත් මේවා යවලා බලන්නකෝ.... මේවා ජෝක් එස් එම් එස් විතරක්ම නෙමේ.....


අපේ ගෙදර කෑම උයන්නේ ALASTAIR COOK,
වාහනේ ගෙනියන්නේ JESSY RIDER,
ඇදුම් මහන්නේ ROSS TAYLOR,
ගෙදර වාහනේ TENDULKAR එකක්...
රැට කන්නේ CHIKEN BURA....
SHANE BOND වලින් තමයි අලවන්නේ.....,
MICHEAL MASON තමයි අපේ ගේ හැදුවේ ...
ගෙදර ගාලා තියෙන්නේ CAMERON WHITE පාට .....
ලිපට දාන්නේ PAUL COLLINGWOOD...
ගෙදර සින්දු කියන්නේ YUVRAJ SINGH.
අල්ලපු ගෙදර දුවට කියන්නේ M.S. DHONI. 


(මේක නම් මම ෆේස් බුකියේත් දැම්මා )

.............................................................................................................

දවසක් බස් 1ක් කනත්තක් පාස් කරගෙන යනවලු. හිට්යේ ඩයිවර් විතරලු. කනත්ත ලගදි ගැනු කෙනෙක් අත දැම්මලු. එයා ඇදලා හිට්යෙත් සුදු පාටලු. ඩයිවර් ටිකක් මනමාල හින්දා ගැනු කෙනාව නග්ග ගත්තලු. එයත් බස් 1 උන්තිම සිට් 1න් ඉදගත්තලු. පස්සෙ ඩයිවර්ට මතක් උනලු එය නැග්ගෙ කනත්ත ලගින් කියල. මිනිහට හීන් දාඩිය දගෙන එද්දි අහෙනවලු බස් 1 පිටිපස්සෙන් කරස්! කරස්! ගාල සද්දයක්. මිනිහා හොදටම බයවෙල පිටිපස්ස බලද්දි ගැනු කෙනා හිනා වෙවි
මන්චී සුපර් ක්‍රිම් කැකර් 1ක් කනවලු.

..............................................................................................................

සල්ලි මතක් මතක් වෙන්නෙ දුප්පත් උනම....
බෙහෙත් මතක් වෙන්නෙ ලෙඩ උනම...
හද මතක් වෙන්නෙ අමවක දාට....
කලා කරුවො මතක් වෙන්නෙ මරුනම.
අව්ව මතක් වෙන්නෙ වහිනකොට...
දෙවියො  මතක් වෙන්නෙ වැරදුනම...
මාව මතක් වෙන්නෙ 4න් එකේ සල්ලි නැති උනහම... 

..............................................................................................................

අද මහ වැස්ස. හරිම සීතලයි.. කම්මැලි…
ඔය අතර තුරෙ මට ඔයාගෙ කටහඩ අහුනා.
මම පුදුම වෙල ඇදෙන් නගිටලා, හැම පැත්තම බැලුවා.
එත් මම ඔයව දැක්කෙ නැ.
ආයෙත් ඔයාගෙ කටහඩ අහුනා. මම හොදින් බැලුවා.
ඇත්තටම මට අදහගන්නත් බැරි උනා.
එයා ඔය වගෙමයි. ඇස් දෙකත් ඔයගෙ වගෙමයි.
ඒ කවුද දන්නවද??
ඔයා වගෙම “මහ තඩි හැල ගෙම්බෙක්”
කානුවක ඉදගෙන මහ හයියෙන් “බක බක” ගනවා

................................................................................................................

උදේට තනි කකුලෙන් ඉන්නවා කියන්නෙ ඇත්තද?
නැ???
ශුවර් ද????
මොහොතකවත්?
නෑ???
බොරු කියන්න එපා…
හෑමොම ඉන්නවා!
මතක් කරලා බලන්න!
මතක නැ???
බොරුනෙ කියන්නෙ
එහෙනම් ඔය උදේට අන්ඩවෙයාර් 1  අදින්නෙ කොහොමද??
හි හි හෙ…හූ

.................................................................................................................

ගර්ල් - අනේ කවුරුහරි දක්කොත් ප්‍රස්නයක් වෙයි....ඉක්මනට කරන්න
බොයි-තව ටික වෙලවක් ඉවස්සන්න...කවුරුවත් දකින්නේට් නැතිවෙයි ..එහෙම්මම තව ටිකක් උස්සල පෙන්නුවහම මම වැඩේ ඉක්මනට ඉවර කරනවා...
ගර්ල්- ඇයි පෙන්නුවෙ නැත්තම් මොනව කරන්නද?
බොයි -ඔයා පෙන්නුවෙ නැත්තම් මම..."එක්සෑම් 1න් "ෆෙල්"වෙයී .ප්ලිස් හෙල්ප් මි...


...............................................................................................................

මේවා නම් ඔයාලා දැකලා ඇති.... මොනවාකරන්නද බනින්න එපා.. තව ආපුවනම් ගොඩාක් තියනවා... එත් වැඩක් නැත්නම් දාලා වැඩකුත් නැනේ...

එහෙමනම් ජය වේවා.....

වෙනස් වෙන්න හිතකුත් තියනවා ඉස්සරහට.... බලමුකෝ


37 comments:

  1. අනේ මටනම් මේ වගේ SMS කවදාවත් ඇවිත් නෑනෙ . :D

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඒවි අක්කෝ එහෙමනම්.......

      Delete
  2. අහා මෙහෙම SMS යවන්න ගියොත් දිග..ග........ග..... අෆ්ෆෙ සල්ලි ගස් වලින් කඩන්න වෙයි. හිකිස්..

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ් දැන් නම් පවුල් පන්සල් වෙන්න ඉන්න හින්දා ටිකක් ලෝභ වෙලාද මන්දා?..... එල එල

      Delete
  3. හෙහ් හෙහ් හෙහ්........ කාලෙකට පස්සෙ ඇවිල්ල තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් රාජ් අය්යා... ටික කාලෙකට පස්සේ.... බ්ලොග් කියවන්න උනෙත් නැනේ මේ ටිකේම.....

      Delete
  4. හික්..හික්. ඔය උබට ආව ඒවා වෙන්ටැ..

    ReplyDelete
    Replies
    1. අනිවා චමි........... ඔයාටත් ආවා ඒවා තියනවනම් කමෙන්ට් එකකින්වත් දාන්නකෝ....

      Delete
  5. ගර්ල් - අනේ කවුරුහරි දක්කොත් ප්‍රස්නයක් වෙයි....ඉක්මනට කරන්න
    බොයි-තව ටික වෙලවක් ඉවස්සන්න...කවුරුවත් දකින්නේට් නැතිවෙයි ..එහෙම්මම තව ටිකක් උස්සල පෙන්නුවහම මම වැඩේ ඉක්මනට ඉවර කරනවා...
    ගර්ල්- ඇයි පෙන්නුවෙ නැත්තම් මොනව කරන්නද?
    බොයි -ඔයා පෙන්නුවෙ නැත්තම් මම..."එක්සෑම් 1න් "ෆෙල්"වෙයී .ප්ලිස් හෙල්ප් මි...

    meeka maath yawala thiyanawa godak ayata! :D :D ela ela machan! ara NOKIA 1100 4n 1 off karana sms 1 awilla thiyanawada?? :D

    ReplyDelete
    Replies
    1. හේ හේ .... හොද හොද රිප්ලයි එන්න ඇති නේද එ කාලේ..... හ්ම්ම් එහෙම එකක් නම් ඇවිත් නෑනේ... කියන්නකෝ බලන්න අපිටත් දැන ගන්න එක්කම

      Delete
  6. ඒ දවස් වල නම් ඔය වගේ මැසේජ් ආවා මතකයි ...සමහර ඒවායේ මුල ටික කියෙව්වම හිත ගැහෙනවා ..අන්තිමට තමයි පණ යන්න හිනා යන්නේ...

    මම සොඳුරු සුව අසපුවේ මහේෂ්

    ReplyDelete
    Replies
    1. මම සොදුරු සුව අසපුවේ මහේෂ් කියන එක හැම තැනකම දානවද කියලා බ්ලොග් නොබලපු නිසා මේ ටිකේ මම දන්නේ නම් නැ එත් මගේ හිතට දුක හිතුනා.... මොකද සොදුරු සුව අසපුව කිව ගමන් එක ලියන්නේ මහේෂ් අයියා කියන එක දන්නා නිසා.... බ්ලොග් කමෙන්ට් වලට එහා ගිය මිතු දමක් තිබුනත් දැන් ඒවා දුරස් වෙලා වගේ,,.. මම බ්ලොග් බලන්න නාව එකත් එකට හේතුවක් වෙන්න ඇති...

      මොනවා උනත් මදුශානි නංගිගේ අසනීපයට කරන්න පුළුවන් දේවල් කරලා ඒ නන්ගාට ජීවිතය දෙන්න අත්වැල් එකතු කරගෙන ඒ දේවල් හරියට කරගන්න පුළුවන් උනේ අපි ගොඩක් ලගින් ආශ්‍රය කරපු නිසා කියල මම විශ්වාස කරනවා....

      මොනවා උනත් ඒ දුරස් බවට මම අකමැති කියලා කියන්නයි මේ ටික ලිවේ....

      අහ්හ් දැන් ඉතින් අය්යිට එස් එම එස් කරන්න ඉතින් ටිකක් දුරනේ ඉන්නේ ඒ නිසා අඩු ඇති දැන් නම්... මොනවා උනත් ජයම වේවා

      Delete
  7. Lankawa watema muhuda.Lankawe wishala ganga 12i.
    Kuda ganga 187i.
    Ala marga 10502i.
    Vishala vaw 27i.
    Kuda vaw 934i.
    Diya ali 336i.
    Pokunu 8811i.
    Lin 235867i.
    Ochchara wathura thibilath ai oya nanne neththe???

    මේක ඉන්බොක්ස් එකෙන් කොපියක් දාගත්තේ. සිංහලෙන් කොටන්න කම්මැලියි.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඕක මගේ ෆෝන් එකට ආවානම් මම කල්පනා කරයි කොහොමද මු මේක දැනගත්තේ කියලා... හිකිස්...... ඔය මොනවා තිබුනත් ඒවගේ වතුර නැනේ එක තමා ඔහොම වෙන්නේ..... ඔන්න එකටත් වග කියන්න ඕනේ නම් නැ එයාලා

      Delete
  8. මරු එස් එම් එස් කෑලි ටික !
    හැබැයි දිග වැඩියි වගේ චුට්ටක් කොට කරලා ටයිප් කරලා බලන්ඩෝන. ස්තුතියි මේ ටික පෝස්ට් කලාට
    වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්ඩ එන්ඩ

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙත් ඇවිත් ගිහින් නම් තියනවා අනිවා.... මේ ටිකේම බ්ලොග් බලන්න උනේ නැනේ එන්නම්කෝ අපිත්..... ෂොට් කරලා යවලා බලන්නකෝ...
      ජය වේවා

      Delete
  9. අළුත් මොනවත් දාපන් කෝ පරණ කතා නේ..

    ReplyDelete
    Replies
    1. කාලයක් නැතුව ඉදලා එක පාරම අලුත් කතාවක් එක්ක එනකොට නිකන් හරි නැ වගේ හිතුනා එකයි මචන්.....

      Delete
  10. AL කරන කාලේ නම් වැහි වැහැලා මේවා ආවා! දැන් නම් වැස්සට වත එකක් වත එන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. නම්බර් එක දුන්නනම් ඉදලා හිටලවත් අපිටවත් පුළුවන්නේ එකක් දෙකක් එවන්න

      Delete
  11. අන්ඩවෙයාර් කතාව එල !

    ReplyDelete
    Replies
    1. අනිත් ඒවා එල නැද්ද? සැමා...

      Delete
  12. අන්තිම එකනන් පට්ට...

    ReplyDelete
  13. ඇත්තම කිව්වොත් මංචි නම් ඕවා අහල තියෙනවා...ඒත් ආපහු කියවද්දිත් හිනා යනවා.. :D

    ReplyDelete
    Replies
    1. එකනේ..... මේවා ඉතින් ටික කාලෙකට කලින් ආව ඒවා නම් තමයි.........

      Delete
  14. මේ ටික ඔක්කොම වගේ මටත් ඇවිල්ලා තියෙනවා බන්

    ReplyDelete
  15. නියම එස් එම් එස් ටිකක්නේ

    ReplyDelete
  16. සිරා මැසේජ් ටික...ලංකාවේ ඉද්දිනම් ඕන හැටියේ සෙට් උනා මේවා.. දැන් නම් අඩුයි..

    ReplyDelete
  17. මේ ටික කෙටි කරලා ටයිප් කරන්ඩෝන බලන්න.

    ReplyDelete
  18. අපිට ඉතින් කවුරු කියල ඕව එවන්නද.....

    ReplyDelete
  19. මරු මරු . .. දැන් දෙන්නන් :)

    ReplyDelete
  20. A , B , C , D , E , F , G , H , I , J , K , L , M , N , O , P , Q , R , S , T , U , V , W , X , Y , Z
    0 , 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 , 8 , 9 , * , #
    Ahh karadara kalata samawenna.
    Mama phn 1 button okkoma wada karanawada baluwa.
    Hoda welawata okkoma wada.
    Hari dan oyage wadak karagannakoo.
    Tc Bs.


    මේ වගේ ගොඩාක් මැසේජ් මං බ්ලොග් එකක දැක්කා.
    http://mytechgate.blogspot.com/p/sms.html#.UKz_oGdgNS8


    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....