ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 July, 2012

මගේ ෆොන් හා ගෑලෑක්සි එස් 3 සමගින් චින මිනිස්සු

ඈත්තටම කවුද මේ ලොකේ වෑඩ කරායෝ.... රටක් විදිහට ගත්තොත් අපිද? අපිත් වෑඩ කාරයෝ තමයි සමහර දේවල් වලින්.....

ඒවා ඉතින් හොදම පෑත්තටත් නෙමේනේ...

ඒවා ගෑන කතා කරන්න නෙමේ ඉතින් හෑදුවේ...

ඈත්තටම චින මිනිස්සු එක්ක තරහක් ආව එකත් මම හිතන විදිහට හොදම වෑඩ කාරයොඅ ඒ අය කියලා හිතුන නිස ඒ ගෑන ලියන්න හිතුනා

අද ඉතින් වෑඩ ඈරිලා පුරුද්දක් විදිහට මාසෙකට සෑරයක් විතර යන අකුරු දෙකේ නමක් තියන මොබයිල් ශොප් එකකට ගොඩ වෑදුනා..

කොහොමත් මම ගොඩාක් ෆොන් වර්ග මේ වෙනකොට පාවිච්චි කරලා තියනවා.. සමහර ඒවා දවසයි සමහර ඒවා මාස ගනන්.. සමහර ඒවා අවුරුදු ගනන් පවිච්චි කරලා තියනවා...

මම මුලින්ම ජ0ගම දුරකතනයක් පාවිච්චි කරන්න ගත්තේ 2004... ඒ කියන්නේ තම මට තියෙන්නේ අවුරුදු 8ක විතර මොබයිල් ඉතිහසයක් තමයි
`මුලින්ම ගත්තු ෆොන් එක එරික්සන් වර්ගයේ දුරකතනයක්.. ඊට පස්සේ නොකියා , සෑම්සුන්ග් , එල් ජි. බර්ඩ් , ඈල්කටෙල් , සොනි එරික්සන් , ලෙනොවා , ඩු , එච් එක්ස් , වගේ ගොඩාක් වර්ග වල දුරකතන ගනන් අමතක තරමට පාවිච්චි කරලා තියනවා., හෑබෑයි ඔය දුරකතන නෑති කරගෙන නෙමේ ඒවා සෙල් කරලා තමයි අලුත් එකක් ගන්නේ.. මිට මාස 2කට විතර කලින් මම ලග මොබයිල් තුනක් තිබුනා එකක් සිම් හතරක් යුස් කරන එකක් අනිත් දෙකම තනි සිම්. එක පාර සිම් 6ක් (ලxකාවේ නෙට්වර්ක් තියෙන්නෙත් 5යිනේ)

ඔහොම ෆොන් ඉතිහසයක් තියන නිසත් ගොඩක් ෆොන් ගන්නෙ මෙය් ශොප් එකෙන් නිස අදත් අලුතෙන් ආපු ෆොන් බලන්න කියල තමයි ගියේ

මේ දවස් වල මම යුස් කරන ගෑලෑක්සි වයි එකට සමු දිල එස් 3 එකකට ට්‍රයි කර කර උන්නු නිසා එක ගෑන පොඩි උනන්දුවක් තිබුනා...

ශොප් එකේ කෙලවරක තිබුනු ගෑලක්සි එස් 3 එකක් වෙතට අත ගියේ එක වෙනුවෙන් මාස 2ක සෑලරි වෙන් කරන්න උන්නු නිසා වෙන්න ඈති

කියද මේක එකයි දහයට අඩු නෑද්ද? කියක් හරි අඩු වෙනවා නම් ඒකේ වාසියත් මටමනේ කියලා හිතිල ඈහුවේ එකේ ල0කාවේ මිල එක්ලක්ශ දහදහක් වෙනව කියලා අහල තිබුන නිසා

පිස්සුද බන් උබට හින්දා ඕක දෙන්නම් 6කට (හයදාහකට් ) ඕක චයිනිස් වර්ශන් එක බන් තාම ඔරිජිනල් එක හොල් සෙල් එකට දාලා නෑ අපි කියලා කිවා...

එක්ලක්ශ දහදාහේ ෆොන් එක චයිනා කාරයො 6000කට දෙනවා. අර තරමේ කොලිටි අඩු උනත් එක පාර දකින කෙනෙක්ට ඒක ගෑන එහෙමම හිතෙන්නේ නෑනේ... හිතන්නේ ඔරිජිනල් එකක් යුස් කරනවා කියලානේ

දෑන් ඉතින් මට ගෑලෑක්සි එස් 3 බලපොරොත්තුව නෑති උනා... අපි එකයි දහයක් දිලා අරගන්න එක 6000කට පාව්ච්චි කරන්න අය ඉන්නකොට අපරදෙනේ..

මොකද හිතන්නේ ඈත්තටම චයිනා කරයො නෙද වෑඩ කාරයො


33 comments:

  1. සමාවන්න වැරදිමකින් කමෙන්ට් කිහිපයක් මැකි ඇත නැවත පැමිනෙ නම් වටිවි ගොඩාක්

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ....මැලිබන් ලෙමන් පෆ් එකක්වත් දුන්නොත්...:D

      Delete
    2. ඔයාට මංචි චොකලට් බිස්කට් දෙනවා ???

      Delete
    3. Podi kumarihami එහෙම හොද නැ නෙද කරන්න

      බට්ටි. ඔය ෛඉන්නෙ පහල දිලා එන්නකො ඉතිින්

      මදුරංග . තැන්ක්ස් අයියා

      Delete
    4. එපා එපා මංචි නම් ඉතිං නෝටි නයිස්ම තමයි..මම ඒවා කන්නේ නෑ...

      Delete
    5. මගේ කොමෙන්ට් එකත් නැ...:(
      මට බැ ආපහු එක කොටන්න.....;)

      Delete
  2. මොන වැඩ කාරයෝද බන් ඕකට කියන්නේ කොපි කිරිල්ල කියලනේ , චීනේ අද ඉන්න තත්වයට එකම හේතුව උන් අඩු මුදලට මහන්සි වෙලා වැඩ කිරිල්ලා සහ එහෙම කරන්න පුලුවන් බව ජපාන සහ බටහිර භාණ්ඩ කොපි කරත්දි පෙන්නපු එක , අද අපි පාවිච්චි කරන බඩු වලින් වැඩි හරියක් චිනේ හැදුවත් ඒ එකක්වත් චීනේ සැලසුම් කරපුවා නෙවෙයි , යුරෝපයේ ඇමරිකාවේ හෝ ජපානේ මොලකාරයින් කරපු දේවල් චීන උන්ගෙම නිශ්පාදන වලට අරවත් එක්ක හැරෙන්න වත් බෑ



    ප.ලි - ගැලැක්සි 3 එකේ ඩිසයින් එක මට නම් කැතයි , HTC one Xඑක ට්‍රයි කලේ නැද්ද මිලත් අඩුයි පහසු කමුත් එක වගේම තමා , නැත්නම් තව මාස 2/3කින් SONY acro s කියල එකක් එනවා ඒක ඕනි වතුරට දාන්නත් පුලුවන් :)

    ReplyDelete
    Replies
    1. චින එවා කොහොමත් කොපි නම් ‍තමයි. එත් අර මාකට් එකට එවා තර්ජනය්ක්නෙ. කියපි ෆොන් ගැන බලන්නම්කො අනිවා

      Delete
  3. අලුත් තාක්ෂනය කොපි කලාට ලෝකයේ පැරණි බොහෝ වැදගත් නිර්මාණ චිනාගේ නේද .කඩදාසි. වෙඩි බෙහෙත්, සිල්ක් , ..තේ ..තව කොපමණද . මොනව වුනත් චීනා කොන්දේ බැන්දේ ඉස්සර . දැන් අපි ගානට චීන ස්ටයිල් එකට කොන්දේ බැඳලා .

    ReplyDelete
    Replies
    1. @බින්දි - සමහර නිශ්පාදන සොයාගෙන තියනවා නම් තමයි , ඒ වුනත් ගණිතයේ හෝ විද්‍යාවේ දියුණුවට දායකත්වය අනෙක් ශිෂ්ටාචාර වලට සාපේක්ෂව අවමයි , නිශ්පාදනයන්ට වඩා වැදගත් සංකල්ප , මම චීනාගේ අතීත සොයාගැනීම් වලින් කැමතිම සටන් කලාවට තමයි !

      Delete
    2. බින්දි අක්කා වගෙම බුවාත් කියන්නෙ ඇත්ත කියලා හිතුනා

      Delete
  4. අම්මෝ.. මටත් ෆෝන් පිස්සුව සෑහෙන කාලයක් තිබුනා..

    ReplyDelete
    Replies
    1. දෑන් හොදයිද ඉතින් යාලු... හොද වෙනවා නම් මටත් මම ගොඩාක් කෑමතියි

      Delete
  5. මොකද මන්දා මම නම් වැඩිය ෆෝන් පස්සේ එලවන්නේ නෑ. ෆෝන් එකකට කෝල් ගන්න නෙට් යන්න මැසේජ් කොටන්න සිංදු අහන්න රේඩියෝ අහන්න තියෙනවනම් මට ඒ ඇති.. ආහ් බ්ලූටූතුත් ඕනා.

    ගැලැක්සියේ ෆොටෝ එකක් දැම්මා නම් වටිනවා. මට ගැලැක්සි කිව්වම මතක් වෙන්නෙම මන්දාකිණියක්. ක්ෂිරපථයක් !!!

    ReplyDelete
    Replies
    1. බ්ලුටූත් නැත්තම් කොහොමද එක එක දාගන්නේ නෙහ්? :D

      Delete
    2. මටත් ඉතින් ඔය කියන හෑම ඔප්ශන් එකම ඕනා.. ඒ වගෙම මට ඉතින් පොත් කියවන්නෙත් ෆොන් එකෙන් නිසා පිඩි එෆ් රිඩර් ඔනා. දෑන් ෆිල්ම් බලන්නෙත් එකෙන් නිසා හොද ප්ලෙයර් දාගන්නත් පුලුවන් වෙන්න ඕනා

      Delete
    3. `මඩිස්සලේ නිශාන් @ ආහ්... මොනවා ,ගෑනද මේ කියන්නේ

      Delete
  6. මාත් මේ දවස් වල ෆෝන් එකක් ගන්න හොයනවා.ඕකනම් මගේ බජට් එකෙන් අවුට්.දැන් ඉතිං ඕනෙ හොද ෆෝන් එකකට චයිනීස් ෆෝන් තියෙනවානෙ.

    ReplyDelete
    Replies
    1. හොද ෆොන් වල චයිනිස් වර්ශන් නම් ඈවිත් තියනවා තමයි අක්කො.. එත් ඉතින් ඒවා කියන්න තරම් හොදක් නම් නෑ මම හිතන්නේ....


      `ඉ0ජිනෙරු නොනෙක් කියපු කතාව....

      Delete
  7. උබ හෙන සල්ලි කාරයෙක් වගෙ ඈ....මචො මම හොඩට බලල තියන දෙයක් තමයි තවිසන් ටොක් දාන උන් පුස්සො කියල..

    ReplyDelete
    Replies
    1. අයියො නෑ මම කොහොමත් දුප්පත් පොඩි කොල්ලෙක් යාලු.. මේක තවුසන් කතාවකුත් නෙමේ... ඔය කියල තියනව දෑක්කේ නෑද්ද මාස 2ක ෆුල් සෑලරිම යාවි කියලා

      Delete
  8. කතාව නම් මසුරන් ඈ... අපි ලක්ෂයක ෆෝන් පාවිච්චි කරද්දී ඒ වගේම ඒවා 6000 ට ගන්නත් තියනවා. ඒත් ලක්ශේ කොලිටිය හයදාහේ නෑ. සුපිරි කතාව.

    ReplyDelete
    Replies
    1. මට ලක්ශේ ෆෝන් එක තියා හයදාහේ ෆෝන් එකත් බර ගානක් වගේ :D

      Delete
    2. අපි මොකටද ඉතින් 6000 ෆොන් එකක් වගේ එකක් 100000ක් දිලා ගනේ කියලා මට හිතුනා..

      Delete
  9. දේවා උඹත් අර කව්දෝ වගේ මැද්දෙන් හෙන නයෙක් යැව්වා නේද? :P

    ReplyDelete
  10. දේවා මලේ,
    සමහර වචන වල අක්ෂර වින්‍යාසය වැරදියි. කෙටි ඇඳය එන තැන් වල දිග ඇදය ඇවිදින්.
    උදා :
    ඈ, සෑ,

    පෝස්ට් දෙක තුනක මේ වැරැද්ද දැක්ක නිසයි කියන්නේ.

    ReplyDelete
  11. කීමට දෙයක් නැත...! මීට අවු. ගානකට කලින් ගත් එක තාම පාවිච්චි කරමි...කතාකලහැකිනම් ඇතිය.

    ReplyDelete
  12. හෙහ් හෙහ් ෆෝන් ටෝක්ස්. මට මතක් වෙන්නෙ මම දන්න ගරාජ් බාස් කෙනෙක්ගෙ තියෙනවා නොකියා කලු සුදු ෆෝන් එකක්. රිං ටෝන් එක හෝන් එකක්. මජං අතින්මයි සාක්කුවෙන් එලියට ගන්නෙ. මජං, වතුර, ග්‍රීස්, තෙල්, ඔක්කොටමත් ඔරොත්තු දෙනව. බිම වැටෙනවා. යකඩ වල වදිනවා, ඒක සාක්කුවෙ දාගෙන වාහන යට රිංගනවා. ඒත් මේ ෆෝන් එක වැඩනෙ. අපේ බබා ෆෝන් වගෙ නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  13. චීන්නු වැඩකාරයෝ.. ලෝකේ ඕනැම ෆෝන් එකක් උන් හදනවා.

    ReplyDelete
  14. අප්පේ චීනා ඕනේ රෙද්දක් ගාන අඩුවෙන් හදනවා!

    ReplyDelete
  15. මමත් හොද ‍ෆෝන් එකක් හොයනවා ඔයාලා කිව්ව ඔප්ෂන් හැම එකක්ම තියෙන
    කියන්නකෝ බලන්න හොද එකක්
    හැබැයි ඔහ දේවා කිවා වගේ චයිනීස් කටු නම් නෙමේ ඔරිජිනල් එකක්
    ආනයනය කරගන්නයි හදන්නේ

    ReplyDelete
  16. කවුද කියන්නෙ චීන්නු නිර්මාණශීලී නැහැ කියල... උන්ට බැරි දෙයක් නැහැ. අද පේමන්ට් එකේ තියෙන පුංචි සෙල්ලම් බඩුව පවා උන්ගෙ නිර්මාණ තමයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....