ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

13 April, 2012

සත් ගුණවත් නව අවුරුද්දක්‌ සැමටම

අමුතුවෙන් ඉතින් හැමෝටම මතක් කරන්න ඕනේ නැනේ අද කවදද කියලා.... පොඩි කාලේ ආසාවෙන් බලා උන්නු... තාමත් ලොකු පොඩ්ඩෝ උනත් පර්ස් එකට ටිකක් තදින් දැනුනත් කොහොම හරි සමරන අලුත් අවුරුද්ද තව හෝරා කිහිපයකින් උදා වෙනවා...

ඔන්න නැකත් එහෙම අමතක අයට මෙන්න දැන් හරි ඉතින් බලා ගන්නකෝ...

ලොකේ කොහෙවත් මෙහෙම රටක් එකම වෙලාවට මෙහෙම වැඩක් කරන්නේ නැතුව ඇති එකම වෙලාවකට..

අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕනා..

සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර

අලුත් අවුරුදු උදාව:
අප්‍රේල් 13 සිකුරාදා අපර භාග 07.20ට


පුණ්‍ය කාලය:
අප්‍රේල් මස 13 වන සිකුරාදා අපර භාග 12.56 සිට 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01.44 දක්වා

ආහාර පිසීම:
අපේ‍්‍රල් 13 සිකුරාදා අපර භාග 07.42 ට

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය:
13 වන සිකුරාදා අපර භාග 10.28 ට


හිස තෙල් ගෑම:
15 වන ඉරිදා පූර්ව භාග 07.08 ට


රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම:
අප්‍රේල් මස 18 බදාදා පූර්ව භාග 06.22 ට

එහෙමනම් ඉතින් ආයේ අපි අලුත් අවුරුද්දේම මුන ගැහෙමු... එතෙක් බ්ලොග් ලියන කියවන ඔබ සැමට උදාවන්නාවු අලුත් අවුරුද්ද වාසනාවන්ත සියලු පැතුම් ඉ‍ටුවන සුභම සුභ අලුත් අවුරුද්දක්ම  වේවා කියලා  දේව්ගේ අඩවිය වෙනුවෙන් දේව් සුභ පතනවා..
 
 සිත් පැහැපත් වන අවුරුද්දක්‌
මෙත් සුවපත් වන අවුරුද්දක්‌
සෙත් සිරිඅත් වන අවුරුද්දක්‌
සත් ගුණවත් නව අවුරුද්දක්‌
 
නිසි කල වැසි ලැබ යල මහ දෙකටම
කෙත් වතු සරුවන අවුරුද්දක්‌.
හැම පැල්පතකම හැම වෙලකටම
ලිප ගිනි මොලවන අවුරුද්දක්‌

36 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා දේවා අයියේ.. අද මම එක ද කොහෙද!

    ReplyDelete
    Replies
    1. මල්ලිත් සුභ අලුත් අවුරුද්දක් වේවා.. හ්ම්ම් මල්ලි එක තමා අද

      Delete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. අය්යාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  3. ඔබටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. අයියාටත් අය්යාගේ පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා

      Delete
  4. ඔබටත් එසේම වේවා අයියේ

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල නම් ගෙදර නේද? එහෙමනම් හොදට සමරන්නකෝ මල්ලිත්

      Delete
    2. මේ දවස්වල තමා වැඩියෙන්ම ගෙදර නැත්තේ අයියේ ඒ කියන්නේ අයියා මගේ අවුරුදු පෝස්ට් එක කියවලා නෑ වගේ ;)

      Delete
    3. ආහ්... පොස්ට් දැම්මාද? තාම මට සෙට් උනේ නැනේ... බලමුකෝ

      Delete
  5. kiriyen paniyen ithirena suba nawa wasarak wewa.

    ReplyDelete
    Replies
    1. batti... adath wadada?..... kohoma unath happy mewwa ekakma weawaa

      Delete
    2. natho natho 10 apu gaman thama game.

      Delete
  6. ඔබටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. අනිවා ඔයාටත්, එසේම වේවා..

      Delete
  7. සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. අයියාටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා

      Delete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි

      Delete
  9. ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්රාsර්ථනා කරනවා යාලු...!!!

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතින් මේ දවස් වල වැඩ ඇතිනේ නේද? මීන රාශියේ ඉදන් මේශ හොයාගෙන යන්නත් තියනවානේ

      Delete
    2. ඔව් අප්පා..මේ දවස් ටිකේ සැහෙන්න වැඩ...මේ රාශි ටික තාම හොයා ගන්න බැරි උනානේ..කොහේ අතුරුදහන් උනාද දන්නේ නෑ..;)
      තාම හොයනවා..බැරිද උදව්වක් දෙන්න..:P

      Delete
  10. සුභ අලුත් අවුරුද්දක් දේවාටත්....

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුදු සුබ පැතුම් දිනේෂ් අය්යා ඔයාටත්

      Delete
  11. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හුටපට, ලටපට,,ජල්තර, මරාල................ ඒවා මුකුත්ම නැති වාසනාවන්ත නව වසරක්ම වේවා

      Delete
  12. දේව්ටත්,සුබඅලුත් අව්රුද්දක් වේවා...

    ReplyDelete
  13. දේව් ඔබටත් නැවුම් සිතුවිලි පිරුණු සුබ අලුත් අවුරුද්දක්ම වේවා..

    ReplyDelete
  14. සුභම සුභ අලුත් අවුරුද්දක්!

    henryblogwalker the Dude

    ReplyDelete
  15. සතුට රජයන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  16. ආව් ආව්....ඔයාටට් ගෙඩල හැමෝටමට් සුබම සුබ අලුට් අවුලුඩ්ඩක් වේවා අයියෝ.....!!!!

    ReplyDelete
  17. සුබ අලුත් අවුරුද්දක් වේවා.....!

    ReplyDelete
  18. අළුත් අවුරුද්දට සුබ පතන්නවත් බැරි උනා මේ මැෂින් එක කැඩිලා නිසා. එහෙනම් මල්ලිට ලැබුවා නව වසර සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....