කොකිල නාදය දසත ඇසෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තියෙන මාසෙත් උදාවෙලා.. දවස් තුනකුත් ගෙවිලා.. මාසේ ආරම්භ වෙනකොටම අපි ගොඩාක් දෙනෙක්ගේ ජාතික දිනය උදාවෙනවානේ...
එදා පොස්ට් එකක් දාන්න උනනත් අපි ඉතින් ඉන්න අති රමණිය පරිසරක උනත් අන්තර්ජාල පිවිසුමට ඩොටේ විම කරදරයක් නිසා කාළගුන අවුල් නිසා බැරි උනානේ...
අර මාළුවා ලගකදි දාල තිබුන කොහෙද පොස්ට් එක (අනේ ලින්ක් එක නම් දැන් නැ දන්න කෙනෙක් දාන්නකෝ) ඒකේ වගේ මම කුරුණැගල කිවට තව මෙහෙනේ...
කොහොමහරි කමක් නැ ඉතින්.. මේ මාක් අයියාගේ මුනු පොතේ පැය තුන හතරක රවුමකට පස්සේ එකතු උන පලවෙනිදා (අර මෝඩයාගේ දිනේ)මතක් වෙන්න ගැලපෙන ෆොටෝ කැලි ටිකක්... තව ඒව ඔයාලා ලගත් තියනවානම් මගේ වොල් එකට එහෙම එවන්නකෝ ටැග් කරලා
එදා පොස්ට් එකක් දාන්න උනනත් අපි ඉතින් ඉන්න අති රමණිය පරිසරක උනත් අන්තර්ජාල පිවිසුමට ඩොටේ විම කරදරයක් නිසා කාළගුන අවුල් නිසා බැරි උනානේ...
අර මාළුවා ලගකදි දාල තිබුන කොහෙද පොස්ට් එක (අනේ ලින්ක් එක නම් දැන් නැ දන්න කෙනෙක් දාන්නකෝ) ඒකේ වගේ මම කුරුණැගල කිවට තව මෙහෙනේ...
කොහොමහරි කමක් නැ ඉතින්.. මේ මාක් අයියාගේ මුනු පොතේ පැය තුන හතරක රවුමකට පස්සේ එකතු උන පලවෙනිදා (අර මෝඩයාගේ දිනේ)මතක් වෙන්න ගැලපෙන ෆොටෝ කැලි ටිකක්... තව ඒව ඔයාලා ලගත් තියනවානම් මගේ වොල් එකට එහෙම එවන්නකෝ ටැග් කරලා
Ela
ReplyDeletethanks.......
Deleteනියමයි කොල්ලො..... continue mcn..
ReplyDeleteතවත් කලෙක්ෂන් එකක් ඉක්මනටම දෙන්නම්කෝ.... තැන්ක්ස් යාලුවා
Deleteඑළ කිරි! බෙදා හදා ගත්තාට ස්තුති යි.
ReplyDeleteඑළම තමා....... අනිවා හොද දෙයක් ලැබුනොත් මට ඔයාලව මතක් වෙනවානේ..
Deleteඑල එල. නියම පිංතූරටික.
ReplyDeleteතැන්ක්ස් රාජ් අයියේ,...
Deleteලස්සන ෆොටෝ ටික මල්ලි.සමහර ඒවානම් දැකලා තියෙනවා.
ReplyDeleteඒක තමා ඔය fb එකේ හිටපු ගමන් ඕෆ් ලයින් යන්නෙ නේද?
අන්න අක්කාට තේරුණා..... ඒ හින්දා අමාරුවෙන් තමා කථා කරන්න වෙන්නේ..
Deleteලෝකයා ඇයි සිගරට් බොන උන් එක්ක මෙච්චර තරහා.....
ReplyDeleteකවුද බන් ඒ ලෝකයා කියන එකා.... මම ඌ ගැන නම් ඉතින් වෑඩිය දන්නේ නැ.. හම්බුනොත් අහලා බලන්නම්කෝ
Deleteකොහෙන් හොයාගත්තත් පට්ට කලෙක්ෂන් එක!
ReplyDeletehenryblogwalker the Dude
මාක් අයියාගේ මුනු පොතට පින් සිද්ධ වෙන්න තමා අයියා...
Deleteනියමයි ,........................
ReplyDeleteස්තුතියි...... අයියා..
Deleteඇත්ත ඇත්ත බුකිය ඔහොම්මයි කෙල්ලෙක් රෙද්දක් වැනුවත් ඇති හෝ ගාලා කොමෙන්ට් වැටෙන්න...පින්තූර දෙක තුනයි කලින් දැකලා තියෙන්නේ... අර කිඹුලො සෙට් එක පැරෂුට් කාරයා එනකන් ගොඩ ඉන්න එක පට්ට....
ReplyDeleteඒකනේ මල්ලියෝ... අපි මොනවා හරි වැදගත් දෙයක් දැම්මත් ඒකට මුකුත් නැ ඒත් කෙල්ලෙක් තිත් දෙකයි ඩි දැම්මත් කමෙන්ට් ගොඩායි...........
Deleteඇත්තමයි... මේ දවස් වල මරු ෆොටො වගයක් ශෙයාර් වෙනවා.. විශේෂයෙන්ම අර "ලොවෙත් නෑ" එකේ ඒවා..
ReplyDeleteමමත් දැක්කා ඒකෙත් හොද ඒවා යනවා තමා අයියේ... මුනු පොතෙන් එහෙම දේවල් ලැබෙන එකත් වටිනවානේ ගොඩාක්..
Deleteelaz....
ReplyDelete:D
Deleteelaz...
ReplyDeletethanks..
Deleteහපොයි දෙයියනේ.....මාර ෆොටෝ ටික.....;)
ReplyDeleteහපොයි ගානකොටනම් මට බයත් හිතුනා.........
Deleteනියමයි
ReplyDeleteමම කැමතිම පිස්සු සිද්ධියට. බලන් යද්දී වැඩියෙන්ම පිස්සු තිබිලා තියෙන්නේ අන්තිම එක්කෙනාටනේ.
හිකිස්..... බට්ටිට ඒ කියන්නේ පිස්සු නැ.... කොහොමද ඒක දැන ගත්තේ..
Deleteප/ලි :මොකද කියන්නේ අර වැඩේ පටන් ගමුද?
elazzzz..................
ReplyDeletethaaaaankssssssssssssss
Deleteහිත ඇදගත්තු පින්තුර දෙක තුනකුත් තිබුනා
ReplyDeleteඅයියාගේ හිතට වැටුනා කියන්නේ ඉතින් ඇත්තටම බ්ලොග් අවකාශයේ ලස්සනම ඇහැට වැටුනා කියන එකනේ.... සතුටුයි ඒක ගැන
Deleteපට්ට
ReplyDeleteපට්ට පට පට..
Deleteලස්සන පින්තූර ඒකතුවක් මල්ලි... ඒල ඒල....
ReplyDeleteතැන්ක්ස් අයියා..........
Deleteදැකපුව නොදැකපුවා කිහිපයක් එල ඈ
ReplyDeleteස්තුතියි මලයෝ... අයියා නෙමේනේ
Deleteආහ්.. නියම කලෙක්ෂන් එක. මල් හතයි
ReplyDeleteගොඩාක් ස්තුතියි.. කලින් ලිපි කිහිපයකට ඔබ තුමා ඇවිත් තිබුනත් ඇත්තටම ඒ පොස්ට් වල ඒ කමෙන්ට් වලට රිප්ලයි දෙන්නත් බැරි උනානේ.. මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා
Deleteඅප්පද බොල... සමහරක් දැක ඇත..
ReplyDeleteහිකිස්,, දැක නැති ඒවාද ඇත නේද අයියා.....
DeleteElaz
ReplyDeleteela ela..
Deleteනියම පින්තුර ටික අප්පා. කියල වැඩක් නෑ. දැකපු නොදැකපු ගොඩක් ඒවා තිබුන. සංරක්ෂණය කරන්න වටිනවා.
ReplyDeleteබ්ලොග් එක ගුගල් මාමලා අයින් කරලා දැම්මේ නැත්නම් මම මේක දිගටම ලියයි...... එතකොට සංරක්ශනය කලා වගේ තමයි නේද?
Deleteමම දැං ෆේස්බුක් යන එක නවත්තලා දේව් අයියගේ අඩවියට එනවා මේකේ සෑහෙන්න අප්ඩේට් වෙනවා ඒකේ වෙන එව්වා පට්ට පට පට..
ReplyDeleteඒක තමා නේද මේ ටිකේ එහෙමනම් ෆේස් බුකිය පැත්තේ දකින්න උන්නේ නැත්තේ....
Deleteමට මතකයි මීට කලිනුත් මෙහෙම පින්තුර එකතුවක් දාල තිබුනා. හරි අගෙයි .
ReplyDeleteඔව් අක්කේ මේ දෙවෙනි කොටස.... තව කොටස් ටිකක් ඉස්සරහට දාන්න හිතාන ඉන්නවා බලමුකෝ...
Deleteදිගටම මෙහෙම එකතුවකුත් අතරින් පතර එන එක හොදයි නේද අක්කෝ...
Deleteදේව් අයියා ළඟත් මාර බඩුනේ තියෙන්නේ.............තව සෙට් එකක් ඕන හොඳේ........
ReplyDeleteඅඩේ මලයා මම දැනුයි දැක්කෙ, පට්ට ෆොටෝ ටික, මරේ මරු .....
ReplyDeleteපට්ට පින්තූර කෑලි ටික. නියම කතා සෙට් එකක් තියෙන්නේ.
ReplyDelete