මම පොස්ට් එක ලියන්න කලින්අහලා බලපු විදිහට එදා ලක්මාල් අය්යා එහෙමත් නැත්නම් අටං පහුර බ්ලොග් එක ලියන අයියා කරපු කතාව කළා කියලා විතරක් තිබුනා මිසක ඒ කතාව එදා ආවේ නැති අයට බලන්න .
හදවතින්ම කියපු ඒ කතාව බ්ලොග් කරණයේ නිරත වෙන අයගේ හැගීම් බ්ලොග් ගැන හිතෙන දැනෙන දේවල් ඒ විදියටම කියපු හරිම අව්‍යාජ කතාවක් කියලා තමයි මට නම් හිතුනේ...
බ්ලොග් කරණයේදී අපිට ගොඩක් දේවල් සිද්ද වෙන්නේ අපේ දේවල් කපා කරගෙන කරන්න. ඒ දේවල් වලට සමහර වෙලා වල් වලදී හරි වටිනා කමක් ලබනවද කියන එකේ සැකයක් තිබුනත් බ්ලොග් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් දේවල් ලබා දුන්නු දෙයක්....
සමහර විට මම බ්ලොග් ගේට් වලින් හමුවෙන අන්තිම අවස්තාව වෙන්නත් ඉඩ තියන නිසා මේ වීඩියෝ මෙහෙම අප්ලෝඩ් කරනවා.....
//සමහර විට මම බ්ලොග් ගේට් වලින් හමුවෙන අන්තිම අවස්තාව වෙන්නත් ඉඩ තියන නිසා මේ වීඩියෝ මෙහෙම අප්ලෝඩ් කරනවා.....
ReplyDeleteඇයි මෙහෙම කියන්නේ
පස්සේ තමා බන් ඒවා කියන්න වෙන්නේ.........
Deleteහලේ
ReplyDeleteමොකෝ අලේ............
Deleteඅටමාට ඔය කතාව බලන්න ඕනි කිය කියා හිටියා බැලුවද දන්නේ නැහැ.
ReplyDeleteඅටමා කියන්න එපා කීවද මන්දා අටං අය්යාට.........
Deleteඅටං තමා අටං... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නැතුව නැතුව....
Deleteසෑමාගේ වගේම උමාගේ හැකියාවත් විනිස්චකරු ලෙස අගේ කරමි.
ReplyDeleteවිනිශ්චය කරුවට තමා ඉතින් මේකිව කපලා දාපන් කියලා කියන්නේ නේද? හිකිස්....... එත් එහෙම උනේ නෑලු....
Deleteඒ ඇත්තිට මගෙ තුන් හිතකවත් වෛරයක් නැහැ බං. ආදරයක් තියෙන්නෙ. බොරුනම් අහපං !
Delete:)
කාටද නෙරන්ජිට ද?
Deleteනැත උමාටය :)
Deleteමෙන්න මඩ ගහනෝ...........
ReplyDeleteඇෆ්ෆෝ මේවා මඩ නෙමේලු හොදේ..........
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteරල් වජා ඇනෝත් එනවද?
Deleteහයියෝ...........ශම්මි..!!!
ReplyDeleteශම්මි තමා ශම්මි ඉතින්................. දැන් ඉතින් මුණ එහෙම හොදගෙනද?
Deleteඅමතක වෙන්නේ නෑ ඉතින් කවදාවත්
ReplyDeleteඅමතක නොවන වටිනා දවසක්...........
Deleteඒ අස්සෙ කවුද අහනවා “මූට ෂොට් කීයක් දුන්නද බං“ කියලා.. :ඩී
ReplyDeleteමම බයේ බං හිටියෙ තහනම් උත්තේජක අරන් තරග කරල මාව අයින් කරලදායි කියල..
අටමාගේ කතාව තමා කතාව. කෝ අටමා තාම ඇවිත් නැහැනේ මේක බලන්න...
ජය !
කොහෙද ඉතින් එහෙම අහුවෙන්නේ............ බැලුන් බෝල ගෙනාවත් ගෙන්න වෙන්නේ සැමා ටමනේ......
Deleteකෝ මේ අටමා??????
ReplyDeleteඅටං අයියගේ කමෙන්ට් එක බලන්න ආයේ එන්න වෙනවා දැං..
හික්ස්..
සෑමාගේ හැගීම්බර ගායන විලාසය තමා උමාව පැරැද්දුවේ...
හොර ඈ...
එකම නෙමේ හොරෙ.... කපලා දාන්න කියල විනිසුරැ තුමාට කියනවනේ...
Deleteඉතින් අවුලක් නැනේ ආයේ ආවට...
me dinawala mewwa ekakwath belimatawath noheki tharamata bankoloth wi sitimi :( repa
ReplyDeleteමොකක්ද බොල අර අවකැපෙන කතාව?
ReplyDeleteබ්ලොග් ගේට් වලින් ...අන්තිම වතාව?
අටමගේ කාතාවනම් ඩවුන්ලෝඩ් කරගෙන ඉදල හිටලා බලන්න තරම් වටිනවා..හික්..හික්..:D
ReplyDeleteසෑමා දෙකට තුනට නැවෙනවානම් දැක්කා මම ටිකක් ඈත ඉන්නකොට..මම හිතුවේ බඩේ අමාරුවක් වත් හැදිලා කියලා ... පස්සේ දැනගත්තේ සිංදුවක් කියන ගමන් කියල..
:)
Deleteහිකිස්....
ReplyDeleteතාමත් මඩ ඉවර නැද්දෝ...?
ReplyDeleteදේවා රටවත් පනින්නද කල්පනාව
ReplyDelete//මේ පොස්ට් එකටත් ඇවිත් පුළුවන් උදව්වක් කරන්න යාලුවනේ...// ලින්ක් එක වැඩ කරන්නේ නෑ දේවා. පොඩ්ඩක් බලන්න.
ReplyDeleteහපොයි අටං නියමෙට බොක්කෙංම කතාකරල තියෙනවනෙ.
ReplyDeleteමමත් බලන් හිටියෙ ඔය අටං අයියගෙ කතාව කව්රුහරි දානකන්. සෑමගෙ සින්දු කීමත් දැන් ඉතිං බලාගන්න බැරුවය. ස්තූතියි දේවා.
ReplyDelete