ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 July, 2011

එදා හා අද... ආධුනිකයි කියන ඔක්කොටම

මේ දවස් වල බ්ලොග් වල ‍රැල්ලක් යනවානේ අධුනිකයන්ට අත දිමක් ගැන.... ඇත්තටම මිට අවුරුදු එක හමාරකට විතර කලින් මේ ‍ෆිල්ඩ් එකට මම එනකොට මේ වගේ උදව් කරන වට පිටාවක් මම දැක්කේ නැ.... එක එක අය තමන්ගේ බ්ලොග් එක ලිය ලියා උන්නා.... ඒ අතරේ සමහර අය උන්නා එක එක දේවල් කියලා දෙන අයත්.... මගේ ගුරුතුමි මට හම්බ උනේත් ඒ හින්දානේ...... ගොඩාක් මගේ පොස්ට් වලදි මම ඒයාට ස්තුති කරනවා මොකද එයා නැත්නම් මම අද මෙතන නැ... ප්‍රශ්න කිපයක් නිසා මම මාසගානක් ඇත් වෙලා උන්නත් මේ ‍ෆිල්ඩ් එකෙන් එදාට වඩා අද ගොඩාක් හොද වට පිටාවක් හැදිලා තියනවා...

කවුරු කොහොම කතා කිවත් සිංහල බ්ලොග් සංසදය, ගොඩාක් මේකට උදව් කරනව.... ඒ වගේම තමයි ලාංකිය සිතුවිලි.... ගොඩාක් මේ වෙනුවෙන් කැප වෙලා තියනවා..... අනිත් සින්ඩි ගැන කතා නොකරනාවා නෙමේ... ඒවාගේ නම් නොකිවත් ගොඩාක් මේ සිංහල බ්ලොග් ක්ශේත්‍රයට වැදගත් මෙහෙයක් ඉශ්ට කරනවා...

බ්ලොග් එකක් කියන්නේ තමන්ගේ අදහස් අනිත් අයට කියන්න මුදල් නොගෙවා (නෙට් බිල ගෙවා) දැන්ව්ම් ප්‍රචාරය කරන්න පුලුවන් තැනක්.... ඒ ඇඩ් එකේ තමන්ට උන දෙයක්, තමන් කැමති දෙයක්, උපදෙසක් ,‍ෆිල්ම් එකක්, බන පදයක් , ගැජට් එකක් , සිංදුවක් , කවියක් අසාදාරනයක් , පුවත්ක් ඕන දෙයක් දාන්න නිදහස තියනවා.... මොකද බ්ලොග් එක ඔයාලගේ... කාට මඩක් ගැහුවත් ඒක ඔයාට තියෙයි....

කාටවත් කියන්න බැ.. කගෙවත් බ්ලොග් එකක මේවා ලියන්න එපා කියලා... මොකද බ්ලොග් එක ලියන්න එයාට බලන්න විතරක් නෙමෙනේ.... බ්ලොග් එක ලියන්නේ ගොඩාක් දෙනෙක්ට බලන්න.. අනිත් එක ලියන කෙනට හිතෙන දේ එයා කැමති දේ..... දැන් ඔයාලට උනත් මට බනින්න පුලුවන්.... මොකද මේ මට හිතෙන දේ ඔයාලා පිලි නොගන්න පුලුවන්.. ඒක ඔයාලගේ අයිතිය.... එත් ඔයාලා බනින කොට මම හිතන්න දැනගන්න ඕනා මම කලේ ඇත්තටම වැරදි දෙයක්ද කියලා.....

ඒක හිතලා හදා ගන්න දෙයක් තියනවා නම් හදා ගන්න එක තමයි කරන්න ඕනේ....

මම කියන්න ගියේ එදා හා අද වෙනස ගැනනේ.......
මිට අවුරුදු එක හමාරකට දෙකකට කලින් ලංකාවේ මේ තරම් පිරිසක් බ්ලොග් ලියන්න පටන් අරගෙන තිබුනේ නැ.... බ්ලොග් ගොඩාක් තිබුනෙත් නැ.... කියවන අය උන්නෙත් ඒ ලියන ටික දෙනා විතරයි (ඒ දවස වල ඉදන් උන්නු අයට මම වැරදි නම් හරිගස්සන්න පුලුවන්.... මොකද මේ මම කියන්නේ මම ඒ දවස් වල විදපුවා)
සාමානයෙන් ඒ දවස් වල බ්ලොග් එකකට ෆලෝ 100ක් හදා ගෙන උන්නේ එහෙමත් එක්කෙනෙක් විතරයි..... ඒකටත් මාස ගානක් යනවා... කමෙන්ට් ටිකක් වැටෙනේ කලා තුරකින්........ ඔන කෙනෙක්ගේ බ්ලොග් එකක් අරගෙන බලන්න එයාලගේ වැඩිම කමේන්ට් වැටිලා තියෙන්නේ අවුරුද්දකට මෙහා දාපු පොස්ට් එකකට නෙමේද කියලා..... ඒ කියන්නේ එදාට වඩා ගොඩාක් ‍ෆිලිඩ් එක දියුනු වෙලා..... එදා බ්ලොග් එකක් පටන් අරන් එක ෆලෝ කෙනෙක් හදා ගන්න පොස්ට් 5,6ක් දාන්න ඕනා.. ඒත් අද බ්ලොග් එකක් පටන් අරන් මේ මගේ පලවෙනි සටහන කියලා දාපුවහම කමෙන්ට් ෆලෝ කරන අය ඔයාලගේ බ්ලොග් වලට එන්නේ නැද්ද?  මම අත්දැකිමෙන් ඒක දන්න නිසායි කියන්නේ... මගේ කලින් බ්ලොග් එකේ මාස 8, 9 කට ෆ්ලෝ උන්නේ 40ක් විතර එත් මගේ මේක අදට පටන් අරන් මාස 3යි... ෆලෝ කරනවා 129ක් විතර... ඉතින් කොහොමද කියන්නේ උදව් කරන්න නැ කියලා කියන්නේ...
කමෙන්ට් ගත්තහමත් එක කියන්න පුලුවන්... ඔයාලම හිතලා බලන්න ඔයාලගේ බ්ලොග් වලත් මෙහෙම වෙන්නේ නැද්ද කියලා....

ඒකයි ඇත්ත ඒ දවස් වල ඒකට විදපු දුක් දැන් අලුතෙන් පටන් ගන්න අය දන්නේ නැ.... එහෙම දුකක් නොවිද කියනවා උදව් කරේ නැ කියලා... ඔයාලගේ බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද... ඔයාලට කමෙන්ට් දාලා නැද්ද?????

මෙහෙම දෙයකුත් තියනවා... ඔයාලගේ බ්ලොග් එක බලන්න ඇවිත් තියනවා එත් කමෙන්ට් ,ෆලෝ නැත්නම් ඔයාලට ඔයාලා ලියන ඒවා ගැන පොඩ්ඩක් ආයේ හිතන්න වෙනවා....

සමහර අය ඉන්නවා එයාලා මේ බ්ලොග් ‍ෆිල්ඩ් එකට ගොඩාක් මහන්සි වෙලා මේ තත්වෙට ගෙන්න උදව් කරපු අය.. මේ තත්වෙට ගෙනපු අය... අද ඒ අයට කමෙන්ට් එකක් දා ගන්න බැ.... මොකද එක කමෙන්ට් එකක් දාපු ගමන්ම එයාලගේ නමින් එක එක කමෙන්ට් දාලා එයාලගේ චරිතේ ගාතනය කරන අය ඉන්නවා.. ඉතින් ඒ අයට වෙනව කියවලා විතරක් නිකන් ඉන්න..... අදහස් ප්‍රකාස කරලා නම නැති කරගන්න ඕනේ නැනේ....

මේ දවස් වල සිතිවිලි පවුර කියලා බ්ලොග් එකමුතුවක් තියනවා කියලා ඔයාලා දන්නවනේ... මම ඒකේ ආරම්භක සාමාජිකයෙක් නම් නෙමේ... මට එකේ කිසිම ඇඩ්මින් කමක් වත් නැ... එත් මම ඒකට ගොඩාක් ආදරෙයි මොකද ඒ වගේ දෙයකින් බ්ලොග් ලියන හැමොටම එක පවුලක් වගේ එකතු වෙලා වැඩ කරන්න පුලුවන්.... මේ ‍ෆිල්ඩ් එක ගොඩාක් ඉස්සරහට ගෙනියන්න උදව්කරන්න පුලුවන් කියලා මට හිතුන නිසා... ඔයාලත් කැමතිනම් ඒකට එකතු වෙන්න

මට කියන්න ඕන උනේ හැමොම හැමොටම උදව් කර ගන්න ඕනා... දැන් එක ඉස්සරට වඩා ගොඩාක් හොදට බ්ලොග් ලියන අය කරනවා... ඔයාලා දැන් උදව් කලේ නැ කියලා කිව්වට ඒ දවස් වල හැටියට දැන් 100ට 20000 ගුනයකින් හොදයි.....
අපි එකතු වෙලා ඒක ඉස්සරහට ගෙනියමු...

ලාංකිය බ්ලොග් කලාව දිනේවා....

මේ වගේ පොස්ට් එකකට මට ප්‍රතිචාර තියෙයිද කියන එක මම දන්නේ නැ....... එත් මට හිතෙන දේවල් කිවේ.....

මම දන්න බ්ලොග් ලියන අනිත් අයගේ බ්ලොග් වලට ගොඩාක් උදව් කරන (උදව් කරනවා කියලා කරන්න  පුලුවන් ෆලෝ කරන එකයි. කමෙන්ට් දාන එකයි, නොදන්න දෙයක් කියලා දෙන එකයිනේ) අය ඉන්නවා ඕන තරම් එදාට වඩා....

ඒ හැමොම ගැන මම පස්සේ ලියන්න හිතාන ඉන්නවා......

හිතට දැනෙන දේවල් දේවා ඔන්න ඔහේ ලියලා දැම්මා.... හිත රිදෙන්න දෙයක් හරි වැරදි දෙයක් හරි කියලා තියනවා නම් සමා වෙන්න

29 July, 2011

කොහොමද මහත්තයා මේකෙන් සල්ලි ගන්නේ ( ATM රස කතා)

ඔන්න තවත් පුන්චි බැංකු කතාවක්.. මේක මටවත් මම දන්න කියන තැනකවත් උන දෙයක් නම් නෙමේ.. මේක පත්තරෙත් ගියා ලු ඔන්න..... කලින් දන්නවා නම් ඔන්න මට බනින්න එහෙම එපා කලේ නාස්ති කලා කියලා..... ම්.... මගේ බ්ලොග් එක අලුතින් ෆලෝ කරන අයත් දැන් ඉන්නවානේ... මගේ කලින් ATM කතාව කියවලා නැත්නම් ඔන්න ඒකත් කියවලාම එන්නකෝ.....

මේක වෙලා තියෙන්නේ නම් මෙහෙමයි... මේ පේපර් ආටිකල් එක මම කියෙව්වේ  නම් නැ... බැන්ක් එකේ සික්කා අය්යා තමා ඔන්න කතාව කිවේ... කිවේත් ඔන්න සර් ගේ බ්ලොග් එකට ගැලපෙන කතාවක් පත්තරෙත් ගිහින් කියලා (බැංකුවෙත් මගේ බ්ලොග් එක වෙලාවකට හොද ටොපික් එකක්)

කතාව ගොඩාක් නම් දිග නැ... ටිකක් විතර ගනුදෙනු කාරයන්ගෙන් පිරෙන බැංකුවකින් සල්ලි ටිකක් ගන්න කියලා ඒකවුන්ට් එකේ සල්ලි තියන කෙනෙක් ඇවිත්... සෙනගත් වැඩියි.... එත් මැන්ට සල්ලි ගන්න එකත් ටිකක් ඉක්මනට කරගන්න ඕන කම තිබිලා තියනවා...

කවුන්ටර් එක ලගට ඉක්මනට යන්න විදිහකුත් තිබිලා නැනේ.... කොහොමහරි මැන් ලග තිබිලා තියනවා ATM කාඩ් එකකුත්.... කවදාවත් හැබැයි ඒකෙන් සල්ලි අරගෙනත් නැහැලු.....
  මැන් ඉතින්  විරයා වගේ ගිහින් තියන්වා මැශින් එක ලගට.... කාඩ් එක දානවාලු ඒත් ඔන කරන වැඩේ වෙන්නේ නැහැලු..(සල්ලි ගන්න නම් කලින් පින් නම්බ්ර් එක දෙන්න ඕනනේ..)
 කොහොමහරි හදිසියත් නිසා මේ මැන් ට හොදටම තද වෙලා...... කියවනවලු බනිනවලු ඉවරයක් නැතුව... කියන්නේ නම් අසුරු සැනෙන් මුදල් අතට කියලා... මේක දැන් කි දවසක් උනාද??? කවදාවත් සල්ලිඔ ගන්න හැදුවට හදිසියකට ගන්න බැ...... මොනවටද මේවා තියාගෙන ඉන්නේ කිය කියා එට්ම් එක ලගට වෙලා කියවන කොට එතන අය කියලා තියන්වා කලමනා කරුව හම්බ වෙන්න කියලා

අර සද්දෙනම කොහොමහරි කළමනාකරු ලගට් ගිහින් කියලා තියනවා උන වැඩේ....

සාමානයෙන් නම් මගේ ලගට ඔහොම කෙනෙක් ඒටිම් එකෙන් සල්ලි ගන්න බැ කියලා ආවහම බලන ඒවා ටිකක් තියන්වා... කාඩ් එක්ක ඩැමේජ් වෙලාද? එකවුන්ට් එක එයාගෙමද? වෙන කෙනෙක්ගේ එකෙන් උනත් ගන්න පුලුවන් කෙනා පින් නම්බර් එක දිලා තියනවානම්.. (කොහොමත් එක පින් නම් එකක් වැඩිකල් නොතියා මරු කරන එක ,පින් නම් එක ලියපු කොල කැලි ලග නොතියා ගන්න එක නම් ගොඩාක් වැදගත්) ඒවා  අවුලක් නැත්නම් සිස්ටම් එක ඕෆ් ලයිනුත් නැත්නම් බලන්නේ එකවුන්ට් එක තමා..... ඒකේ සල්ලි තියනවද ගිනුම අක්‍රියද ? ( වසරක් විතර මුදල් ආපසු ගත්තේ නැත්නම් ඒක අක්‍රිය වෙනවා.. බැංකුවකට ඇවිතම තමා හදා ගන්න ඕනේ එක නම්) ඔවා ඔක්කෝම අවුලක් නැත්නම් ආයේ ට්‍රයි කරලා බලන එක හොදයි

ඔන්න අයේ කතාවට... මේ කලමනාකර තුමත් ඉතින් බොහොම කරුනාවෙන් කාඩ් එක පොඩ්ඩක් ඉල්ලගෙන තියනවා බලන්න

විපතක මහත............................................ !!!!!!!!!!!!

කොහොමද මහත්තයා මේකෙන් ATM එකෙන් සල්ලි ගන්නේ.. මේක රියදුරු බලපතනේ......................................
මෙකෙන් සල්ලි ගන්න නම් බැ.... පරේ වාහනේක යන්න නම් උදව් කරයි කියලා කිව්වලු....

ඇත්තටම කලබලේට කොරොස් කටෙත් අත දාන්න බැරිලුනේ.....

ඉතින් මේක හිනා යන්නේ නම් නැතුව ඇති... එත් කල්පනාවෙන් වැඩ කරනවා නම් ඔහොම නොන්ඩි ටිකක් අඩු කරගන්න පුලුවන් අපිට...

හිතෙන දෙයක් කියලා පස්සෙන් පන්නගෙනම යන්නකෝ

26 July, 2011

දේවා ගෙන් සුපිරිම ගැජට් එකක්... එන්න නංගි , මල්ලි , අය්යා, අක්කේ රොක් වෙලා

මෙච්චර කාලෙකට මම දුන්නු ගැජට් වලට වඩා මේක මට මාර විදිහට හිතට ඇල්ලුවා

හදිසියේ මට හම්බ උනු පොඩි එත් පිස්සුම පිස්සු වැඩ කැල්ලක් මට හම්බ උන ගමන්ම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනා කියලා හිතුනා.... මොකක්ද මේ වැඩ කැල්ල කියලා බලන්න නම් මගේ බ්ලොග් එකටම එන්න වෙනවා... මොකද මට මේක මොන වගේද කියලා විස්තර කරන්න තේරෙන්නේ නම් නැ...

ඔයාලටත් මේක හොයා ගෙන යන්න පුලුවන් වෙයි... එත් ඔන්න මම ඔයාලට ගැලපෙයි කියලා හිතෙන දෙක තුනක්ම දෙනවා.... මේවා හොද මදි නම් ඉතින් කියන්න්නකෝ

මගේ බ්ලොග් එකේ මෙයා මොනවද කියනවා නේද ඔන්න ඒවා කරලා යන්න හොදද???

 මෙතන මම මොනවාත් කොඩ් දෙනවාට වඩා ඔයාලටම ගිහින් කැමතිනම් ඔය මගෙ  බ්ලොග් එකේ දකුනු පැත්තේ ඉන්න මල්ලි වගේ කෙනෙක් නංගිලාට අක්කලාට තව ඒ වගේ අක්කා කෙනෙක් එහෙම තොරගෙන දා ගන්න පුලුවන්..... හොයලා දුන්නු මට මොනවා හරි කියලා යන්නත් ඉතින් අමතක කරන්න එපා හොදේ

ඔයාල මම පහල දෙන ලින්ක් එකෙ ගිහින් ඔයාලා කැමති කෙනාව මුලින්ම තොරගන්න..

ඊට පස්සේ එයව කිල්ක් කලහම එන කොඩ් එක කොපි කරගෙන ඔයාලගේ බ්ලොග්ර් ඩැශ් බොඩ් එකට ලොග් වෙලා ඩිසයින් වලින් පේග් එලිමන්ට් හරහා ඇඩ් අ ගැජ්ට් වලින් ජාවා ස්ක්‍රිප්ට් තොරගෙන අර කොඩ් එක පේස්ට් කරලා සේව් කරගන්න... සයිස් එක තියන්න ඕන පැත්ත එහෙම ඔයාලටම වෙනස් කරගන්න පුලුවන් ඔන්න

මෙතනින් යන්න.. ගිහින් ඇවිත් මටත් කියන්න.. කියපුදේවල් අමතක කරන්න එපා ඔය දකුනු පැත්තේ ඉන්න මල්ලි

25 July, 2011

FACE BOOK ආදර ලට පට...

අද නම් ඉතින් මේ කියන්නේ මට උන දෙයක් වත් මගේ නැයෙකුට වත් උන දේවල් නෙමේ,.... ඔයාලා හැමෝම සමාජ ජාල පවතින සයිට් වල රෙජිස්ටර් වෙලා ඉන්නවානේ.... අර මාක් අය්යා හදපු මුනු පොත.... ගුගල් අය්යාගේ එකතු අඩවිය වගේ ඒවා.. ඔයාලා ඕවාගේ ඉන්නවනේ....

කණියා කිවා ඔන්න එකේ චැට් එකෙන් වයිරස් එනවලු... පොඩ්ඩක් ඔයාලත් පරිස්සමෛන්... අද මම කියන්න යන්නේ මේ ලගකදි මගේ නෙත් මානයේ ඔය ෆේස් බුක් ආදර කතා නිසා මම දැකපු දේවල් ටිකක් ලියන්න යන්නේ

පලවෙනි කතාව.....

ඇත්තටම ඒ කතාව මම ඒ අයගේ කතාවෙන්ම අහපු නිසා මම දන්නවා ඇත්තටම උනු දෙයක් කියලා.... ටිකක් ඒ කතාව නම් සතු‍ටු දායකයි...

කෙල්ල මහරගම පැත්තේ... කොල්ලා නම් කුරුනැගල පැත්තේ....

කොල්ලාට වයස අවු 24යි... නෙට් කැෆේ එකක තමා වැඩ කරලා තියෙන්නේ... කෙල්ලත් 23 ඉතින් ඔය මොකක් හරි නිතරම අන්තර් ජංජාලේ එක්කම ගැවසෙන ජොබ් එකක් තමා කරලා තියෙන්නේ.... දෙන්නා මුලින්ම ස්ටැට්ස් එකකට කමෙන්ට් කරලා තමා දැකලා තියෙන්නේ.... එක පස්සේ එෆ් බි මැසේජ් එකකට පස්සේ ස්කයිප් කෝල්  එකකට ඔහොම ඔහොම ආදරේ ගලාගෙන ගිහින් මොබයිල් එස් එම් එස් , කොල්ස් වලින් තවත් ඒ ආදරේ ස්ථිර වෙලා....
පස්සේ දෙන්නා හම්බ වෙලා... ගෙවල් වලා ආශිර්වාදෙත් ඇතුව ලොකුවට වෙඩින් අරගෙන නැතත්, ආදරෙන් එකතු වෙලා .( බොරු නම් නෙමේ ඇත්තමයි මම ඔහොම එකක් ඇහුවාමයි....


දෙවෙනි කතාව.....

 මේක නම් සුලභ ඇති... ඔන්න මේ ඩයල් එක නම් මගේ යාලුවෙක්ගේ යාලුවෙක්... ඒ යාලුවා කියපු උනු යාලුවාත් අනුමත කරපු කතාවක්.... මම දන්නවා දැන් මගේ බ්ලොග් එක මේක උනු කෙනාව අදුනන කෙනෙකුත් බ්ලොග් එක බලනවා.. ඒ හින්දා යාලුවගේ නම නම් කියන්නේ නැ (පව් නේ.... මිනිහා දැන් ප්‍රසිද්ධ ලොකු මො>>ල් කොම්පැනියක තමා වැඩ කරන්නේ.....)

මිනිහාත් ගොඩාක් එෆ් බි පාවිච්චි කරනවා... ඔහොම යනකොට මිනිහත් එක්ක ලොකු චැටකට කෙල්ලෙක් සෙට් වෙලා... ඒ දවස් වල හැමදාම උදේට මිනිහා ඔය ඊයේ ‍රැ කතා කලා කියලා කියනදේවල් අහලා එපා වෙනවා...

කෙල්ල කතාවට හෙන ම දක්ශයි... අන්දන්න පුලුවන් ඕන එකෙක්ව නුලට... මේ යාලුවව්ත් අන්දලා ගානට....ලංකාවේ ලොකුම සල්ලි කරයෙකුගේ දුවක් කියලා තමා කියලා තියෙන්නේ.....
හෙනම හින ලොකයක් මවලා... කොයි තරම්ද කියනවා නම් අපේ මේ මැන් ජොබ් එකෙනුත් අස්වෙන්න ලියුම් ටික හිටන් හදාගෙන උන්නේ..... මිනිහට වාහනයක් ගන්න කෙල්ල සල්ලි එවන්න පොරොන්දු වෙලා.. මිනිහා උදේ 9.00 ඉදන් 3.00 වෙනකන් එක දවසක් මිනිහා චාටර් එකක් කාලා.... එදා ගෙදරින් යා ගන්න විදිහක් නැ කියලා කෙල්ල ශේප් වෙලා.... තව දවසක් ඉතින් ඔහොමම චාටර් කාලා තිබුනා... මේ යාලුවට තනි රකින්න ගිය මගේ යලුවගේ කැම වියදමත් ඉතින් මේ මැන් හෙනම හැපි එකේ අත දිග ඇරලා වියදම් කරලා ඇයි ඉතින් වාහනයක් ගන්නනේ සල්ලි එවන්නේ.....

අනේ ඉතින් පස්සේ හොයල බලනකොට කෙල්ල අවුරුදු 18ක විතර කෙල්ලක්........ තාතතාලා අම්ම්මලා වැඩිය හෙඔයලා නොබලන තැනක

ඉතින් මම ඔයාලට කියන්නේ මට මෙහෙම කෙල්ලෝ වැරදියි කියලා විතරක් නෙමේ.. ඕන තරම් කොල්ලොත් ඉන්නවා මෙහෙම කෙල්ලෝ රවට්ටන......

ඕනාවට වඩා හැමෝම විශ්වාස නොකර... ඔනාවට වඩා අවිශ්වාස නොකර හැමොම හොදින් ආශ්‍රය කරගෙන ඉන්න එක තමා වටින්නේ.....

22 July, 2011

ජිවිතේ කරදරයක්ද? මෙන්න මගේ විසදුම

ඉතින් අදත් හිතුනා පොඩ්ඩක් කතා කරන්න.... මේ දවස් ටිකේ මමත් පොඩි පොඩි ප්‍රශ්න වගයකට හිර වෙලා උන්න නිසා හරියට බ්ලොග් එක පැත්තෙත් එන්න ලැබුනේ නම් නැ.... එත් දාපු හැම කමෙන්ට් එකකටම මම රිප්ල්යි නම් කලා ඔන්න....

ඉතින් අද කතාව කියන්න පටන් ගන්නම්කෝ... කලින්ම කියන්න ඕනා මේක ජොක් එකක්වත් හිනා වෙන්නවත් පුලුවන් කතාවකුත් නෙමේ... පොඩ්ඩක් සිරියස් කතාවක්....

කතාව පටන් ගන්න කලින් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා...

ඔයාලගේ ජිවිතේට කරදර එනවද???

ඔයාලා එක එක උත්තර හිතයි.... අම්මෝ කරදර නැත්තේ මොන ජිවිතයටද? ගෙවෙන හැම වෙලාවකම කරදරමනේ එන්නේ කියලා කියන්නත් හිතෙයි....
එහෙමත් නැත්නම් ඔයාලා කියයි අපෝ කොහෙද අපේ ජිවිතේට කරදර කියලා... අනේ එහෙම කියනවානම් ඔයා ගොඩාක් වාසනාවන්තයි.. මේ ලිපිය නොකියව්වත් කමක් නැ එහෙම හිතන්න පුලුවන්නම්

එත් ඇත්තටම හිතලා බැලුවොත් අපේ ජිවිතේට එන තරමක් එන්නේ කරදරමයි... ඒකනේ කියන්නේ කරදර හරියට පරිප්පු නැති හොටලයක් වගේ කියලා... (පරිප්පු නැති හොටල් තියනවානම් අදාල නොවේ)

තවත් කතාවක් තියනවා මේ ලොකේ කරදර නැති ජිවිතයක් තියෙන්නේ දෙන්නෙකුට විතරයි කියලා.... එක්කෙනෙක් මිය ගිහින්ලු... අනිත් කෙනා තවම ඉපදිලා නැහැලු...

ශේෂ්ඨත්වයෙන් අග තැන්පත් අප සම්මා සම්බුදු හිමියන්ටත් ඒ කාලේ කරදර තිබුනලු.... ඒකනේ පන්සලේ හමුදුරුවෝ බනට කියන්නේ මේ කරදර වලින් සදහටම නිදහස් වෙන්න නම් නිවන් දකින්න ඕනා කියලා.... එත් තවම නම් මට එහෙම හිතිලා නැනේ...

ඇත්තටම කරදර නැති කවුරුවත්ම නැ..... ඔබාමාටත් මේ දවස් වල හරියට කරදරලු....

අපි පුන්චි කාලේ අපිට අම්මාගෙන් කරදරේ බත් කන්න කියලා.... පස්සේ ලොකු මිනිහෙක් වෙලා බත් කන්න සල්ලි හොයන්න කරදර වෙනවා....

ජිවිතේ කියන්නේ එකට තමා..

ගොඩාක් දෙනෙක් ට කරදරයක් වෙන දෙයක් තවත් සමහර අයට කරදරයක් වෙන්නේ නැ....

සමහරුන්ට ආදරේ වෙලාවකට වදයක්... තවත් සමහර අයට බාහිර ලොකෙත් එක්ක ගැටිලා ගැටිලා ආදරේ ලගට එන එක තරම් වටින වෙන සම්පතක් නැ...

පොඩි කාලේ මට අපේ අම්මා හැම තැනම අවිදින්න යන්න දුන්නේ නැ.... සෙල්ලම්, කරනවා නම් ගෙදර කොහොම හරි යනවානම් ඒ කොහේ ගියත් 6.00 වෙනකොට ගෙදර ඉන්න ඕනා.... ඒ දේවල් කියන්න සැර නොවුනත් ඒ දවස් වල අනිත් අය නිදහසේ රවුම් ගහනකොට මට අම්මාව කරදරයක් කියලා දැනුන වාර ගාන අනන්තයි.... ඒත් එහෙම රවුම් ගහපු අය වැලේ වැල් නැතුව ඉන්නවා දකිනකොට අම්මා එහෙම නොකලානම් අපිටත් එහෙම නේද කියලා දැනෙනකොට ඒ දවස් වල මොනවද හිතලා තියෙන්නේ කියලා හිතෙනවා..

එක හින්දා අපි කරදරයක් කියලා හිතන දේවල් ගැන දෙපාරක් හිතන්නම වෙනවා..ඇත්තටම ඒක කරදරයක්ද කියලා.... නැත්නම් පසු තැවෙන්න වෙන්න පුලුවන් දවසක...

මෙහෙම හිතන්නකෝ.... වහින එක ඔයාට කරදරයක් ද??? කරදරයක් නම් ඔයාට හොදට පායන එක කරදරයක් වෙන්න බැනේ.... ඒත් ඔයාට ඒක කරදරයක් නෙමේද???

ජිවිතේ අපි කරදරයක් කියලා හිතන සමහර දේවල් අපිට වටිනම ඕන කරනම දෙයක් වෙන්නත් පුලුවන්... හැම දේම ගැන දෙපාරක් හිතන්න....

දැන් ඔයාලා අහයිද මගෙන් එතකොට අපිට කරදර කියලා දෙයක් ඇත්තෙම නැද්ද මෙහෙම කියන්නේ කියලා.... නැ මම එහෙම කියන්නේ නැ... අපේ ජිවිත වලින් බාගයකට වඩ අපිට මුහුන දෙන්න්න වෙන්නේ අපිට වෙන කරදර වලට උත්තර හොයන්න....

සමහර අයට ජිව්ත් වෙන එක ප්‍රශ්නයක්, තවත් සමහර අයට කන බොන එක ප්‍රශ්නයක්, තවත් සමහරුන්ට රස්සාව ප්‍රශ්නයක්, තවත් සමහර අයට ආදරය ප්‍රශ්නයක්, තවත් අයට තව එක එක ප්‍රශ්න....

ඔවා ඔක්කොට උත්තර වෙන කවුරුවත් හොයලා දෙන්නෙත් නැ... මේ ජිවිතේ ප්‍රශ්න කියලා වෙන තැනක ඉපදෙන එකත් අපිට කරන්න බැ..... කරන්න තියෙන්නේ බුද්ධිමත්ව ඒ ප්‍රශ්න, කරදර වලට මුහුන දෙන එක තමයි

ගොඩාක් අය ආදරේ සම්බන්ද ප්‍රශ්න වලදි ඒක විසද ගන්න අනියම් ඇසුරකට ලන් වෙනවා.... එත් අන්තිමේ ඒකත් කරදරයක් වෙනවා, ප්‍රශ්නයක් වෙනවා, තවත් සමහරු බාර් එකට රින්ගනවා... එත් එතනිනුත් කරදර ඉවර වෙයිද??/ නැ කවදාවත් එහෙම වෙන්නේ නම් නැ...

මම පන්ඩිතයා වෙන්න හදනවා නෙමේ මේක මම මිට අවුරුදු 5,6කට විතර කලින් කියවපු පොතක තිබූනු මට ප්‍රශ්නයක් ආපු වෙලාවක කරන දෙයක් කියන්නම්. කැමතිනම් ඔයාලත් කරලා බලන්න..

මම කොච්චර කරදර ආවත් අවුල් වෙන්නේ නැ කියලා හිතාගෙන ජිවත් උන චරිතයක්. එත් කරදරයක් ආවහම දරා ගන්න බැරි විදිහට හිත කඩා වැටෙන චරිතයක්, සමහර ප්‍රශ්න නිසා මම මගේ ඔලුව බිත්තියේ ගහගෙන ඇති ගෙඩි ගැහෙනකන් (ඒවා කරන්න නෙමේ කියන්නේ) මැරෙන්න හිතිලා ඇති අනන්තවත්,
එත් මේ දේ මට ගොඩාක් ඒ කරදර වලින් අත් මිදෙන්න ශක්තියක් වුන නිසා කියන්නම්කෝ....

ප්‍රශ්නයක් ආව ගමන් මම කරන්නේ ඒකෙ වැරද්ද හිතින් මම පිලි ගන්නවා.... ඊට පස්සේ මම හිතන්නේ ඒ වැරද්ද නිසා මට වෙන්න පුලුවන් ලොකුම පාඩුව ගැන.. එක හිතුවට පස්සේ මම ඒ පාඩුව විදින්න හිත හදා ගන්නවා.... එතකොට මට නැති වෙන්න දෙයක් නැනේ... උපරිමයෙන්ම නැතිවෙන්න තියන දේ නැති වෙලා කියලා හිත පිලි අරගෙනනේ..... ඔන්න ඊට පස්සේ ඒ නැති වෙන්න තියන දේ නැති නොවි තියා ගන්න කරන්න පුලුවන් හැම දේම කරනවා...

දෙයක් තියනකොටනේ මුකුත් කරන්න අමාරු.. ඒත් හිතන්නකෝ ඔයාලා ලග මුකුත්ම නැ.. ඉතින් මොනවා හරි දෙයක් කරලා මුකුත් නැති ඔයාලා අබ ඇටයක තරම් දෙයක් හරි ඔයාලගේ කරගත්තොත් ඒක ඔයාලටමනේ....

පොඩි උදාහරනයකින්ම කියන්නකෝ... ඔයාලා බිස්නස් එකක් කරනවා... එක ඩිල් එකකින් ඔයාලට ලොකු පාඩුවක් වෙනවා.... ඔයාලා නැති වෙන්නම වැටෙනවා..... දැන් ඔයාලට මේක ප්‍රශ්නයක්නේ... මොකද කරන්නේ..
මේක කල්පනා කර කර ඉන්නවද??

පොඩ්ඩක් මම කිව ක්‍රමේ දාලා බලන්නකෝ..

ඔයාලා ඒ පාඩුව විදින්න හිත හදා ගන්නවා.... එතකොට ඔයාලට වෙන ප්‍රශ්නයක් තියනවද???? නැනේ මොකද වෙන්න පුලුවන් උපරිම දේට හිත හදාගෙන... දැන් ඉතින් ඔයාලා දන්න ඕන බිස්නස් ටික්ස් එකක් දාලා ඒ පාඩුව අවම කරගන්න පුලුවන් හැමදේම කරනවානේ... එතකොට ඒ අඩුවෙන පාඩුවේ වාසිය කාටද ඔයාලටමනේ....

ඉතින් හැමදේම නැති වෙනවට වඩා ඒක හොද නැද්ද??????

හැම ප්‍රශ්නයකටම ඔය ක්‍රමේ ගැලපෙනවා නේ බිස්නස් වලට විතරක් නෙමේ

19 July, 2011

ඕවා ගාන්න එපා කියලා නේද අපි කියලා තියෙන්නේ

අද නම් මම කියන්නේ ඊයේ පෙරේදා දවසක ඇත්තටම උනු පොඩි සිද්දියක්.... ගන්න ආදර්ශෙකුත් න ම් ඒකේ නැ... ඒත් මට හිතුනා ඔයාලත් එක්කත් බෙදා ගන්න... මේක වෙලා තියෙන්නේ ස්කෝලේ 10 වසරේ පොඩි කටකාර කොල්ලෙකුයි...... පාසලේ ගොඩාක් ලොකු තනතුරක් දරන (විනය භාර වගේ) ගුරුවරයෙක් අතරේ තමයි....

ඔයාලා ඉස්කොලේ යන කාලේ ඔයාලට ඔලුවට ඔය ජෙල් , ක්‍රිම් එහෙම ගාගෙන යන්න, සෙන්ට් ඉහගෙන යන්න දෙන්න ඇතිනේ නේද?? අනේ ඒත් දේවා ට නම් එහෙම දිලා නැ..( හොරෙන් ඕවා ගාගෙන ගියෙත් නැ වගේ මට මතක)

කොහොමත් දැන් උනත් මේ පැත්තේ නම් ඔලුවට පොල් තෙල් ගාගෙන තමයි ලමයි ස්කොලේ යන්න ඕනේ.... වෙන අමතර මුකුත් ගාගෙන යන්නේ නැ... ඒත් මට මතකයි ඒ කාලේ අපේ පන්තියේ සමහර ලමයි නිවාඩුවක් ඉවර වෙලා ස්කොලෙට එන පලවෙනි දවස් 2 ,3 සපත්තු පොලිශ් , මොටර් සයිකල් සයිලන්සර් වල කලු කුඩු වගේ දේවලුත් ඔලුවේ ගාගෙන ආවා... නිවාඩු  කාලේ කපපු කට් එක තාම ශේප් වෙලා නැත්නම් තමයි ඒ..

කොහොමහරි තාම ගාන්න ඕනේ පොල් තෙල් නේ..
පොල්තෙල් ගාලත් සමහර අය එක එක විකර ක්‍රම වලට කොන්ඩේ පිරනවනේ... එහෙම තමා මේ කියන ඩයල් එකත්.....

කොහොමහරි ගෙට්‍ටුවෙන් ඇතුල් වෙනකොටම විනය භාර සර් ට මාට්‍ටු වෙලා.....

මැන් අහලා මොනවද ඔය ඔලුවේ ගාලා තියෙන්නේ...

සර් කොකනට් ඔයිල් කියලා කොල්ල්ලා කියලා

මොනවද අය්සේ ඔය විකාර ගාන්නේ...  ඕවා  ගාන්න එපා කියලා නේද අපි කියලා තියෙන්නේ ඕවා ගාපුවහම කොන්ඩෙට මොකද වෙන්නේ කියලා තමුසෙලට තෙරෙන්නේ නැනේ....

ඔහොම දනගහගන්නවා කියලා ලමයෙකුට වතුර එකක් ගෙන්න කිවලු මේක හොදලා දාන්න...

කොහොමහරි මේ විනය භාර සර් ට කොකනට් ඔයිල් කියන්නේ පොල් තෙල් කියන එක එක පාර මිටර් වෙලා නැ... ඔතනින් ගිය තව ගුරුවරයෙකුත් ඔතනට ඇවිත් තමා ඔය කෙස් එක තෙරු අරන් වැඩේ ශෙප් කරලා තියෙන්නේ....

එත් ගුරුන්ටත් අකුරු වරදි කියනවානේ.... මේ දවස් වල ඔය සර් යන පැත්තේ කොකනට් ඔයිල් කියලා හැම වෙලෙම කියවෙනවාලු...

(කතාවේ රසයක් නැතුව ඇති..ඒත් ඕක ඇත්ත කතාවක්ලු... ඔන්න ෆලෝ කරලා නැති අය ෆලෝ කරලා එහෙම යන්නකෝ )

17 July, 2011

සදාදර පියානනි....... ( මා ‍රැගෙන ගියා ඔබ අතිතයට )

මේක වෙනස් ම ආකාරයේ ලිපියක් මේකට ඔයාලගේ කමෙන්ට් වැටෙනවා නම් ඇත්තටම ඒවාගේ අයිතිය මගේ සුදු මැනික ට තමයි.... මිට අවුරුදු කිහිපයකට කලින් එයාගේ අතින් ලියවුනු මේ නිසදැස මගේ හිතට එකතු කලේ ඇත්තටම අමුතු හැගිමක්.....

මේක ඒ දවස් වල හිතට දැනුන හැගිමක් ඒ විදිහටම ලියන්න ගත්තු උත්සහයක් වගේම අද රටට සාමය උදා වෙලා හිතේ බයකින් තොරව එහා මෙහා යන්න පුලුවන් කම තිබුනත් මේක ලියවෙන කොට එහෙම හැගිමක් හිත් කොනකවත් තිබුනේ නැති යුගයක්....
නාවික සෙබලෙක් විදිහට රාජකාරි කරපු පියානන් ගැන හිතේ මැවුන ඒ හැගිම් අද මම මෙහෙම සයිබර් අවකාශයට මුසු කරන්නේ... මගේ හිතට ගොඩාක් දැනුනු හැගිමක් ඇතිවෙන විදිහට පද පේලි මැවෙන නිසා....

කියවන ඔයාලට බාරයි මේ ගැන මුකුත් කියනවද නැද්ද කියන එක ඒත් මේ පංතිය මට නම් සුපර්

නෙතු දැල අග ‍රැදුනු.....
කදුලු කැට වියලන්න....
සිත් යාය ප්‍රබෝ කරන...
ඔබේ රුව දැක ගන්න...
ඉදිකඩුල්ල ලගටම වි..
බලා හිදිමි ආදරයෙන්...
සදාදර පියානනි........
තුරුලු කරගත් ගිනි අවිය
දයාබර ඔබේ පපු තුරුලට....
විසිකර දමා එය
ඔය පේන මහ මුහුදට....
දිව එන්න පියානනි
අවසන් වු විගස
කුරිරු වු යුද්දය....
බලා හිදිමි ආදරයෙන්
වැලද ගන්නට ඔබේ ගෙල...
සත්තමයි !.......
පුලුවනි ඉන්නට..
නෙතු නොපියාම
සිටි නම් ඔබ මා ළගම
මුළු ‍රැ පුරාවට...


හිතට දැනෙන හැමදේම කියලා යන්න කියලා ගොඩාක් ආදරයෙන් ඉල්ලනවා...

යුද්දය නිමා වෙලත් මෙවන් හිත් හිත් ආකශ කොතෙක් නම් තිබෙන්න ඇතිද එදවස මේ ලක්මැණියන්ගේ තුරුලේ...

සුදු මැණික ඔබේ මේ වදන් පෙල මගේ ජිවිතේ මම අහපු සංවේදිම නිසදැසයි....
හදවතින්ම පුදනෙමි මගේ උත්තමාචාරය ඔබ වෙනුවෙන්

16 July, 2011

අකුරු ලොකු පොඩි කරමු මේකෙන් ( බ්ලොග් වැඩ කැලි මතු සම්බන්දයි..දින නියමයක් රහිතව)

සමහර විට ටික දවසක් යනකන් මම ආයේ ටෙක් කැල්ලක් මේ බ්ලොග් එකේ පොස්ට් එකක් විදිහට දාන එකක් නැතිවෙන්න්න පුලුවන්..... (මේකත් සදරු වෙනුවෙන් ) මම හරියටම දන්නේ නැ ඔයාලා කැමති මොනවගේ දේවල් වලටද කියලා..... සමහර මගේ ටෙක් පොස්ට් වලට ඔයාලාගෙන් ගොඩාක් කමෙන්ට් තියනවා.... (හිතන්න එපා මම ලියන්නේ කමෙන්ට් බලාගෙන කියලා.. ඒත් හිතේ පුන්චි ආසාවක් නැතුවම නෙමේ ගොඩාක් කමෙන්ට් වලට... ඒත් ඒක බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමේනේ... මමත් ගොඩක් එක එක විදිහේ පොස්ට් පෙලක් දාන්න ඕන කියලා හිතුවා... තාම මගේ ආදරේත් කොටස් 3ක් විතරයි දාලා තියෙන්නේ..... ඒක ගැන හිතන්නත් ඕනා...

ඔන්න ඉතින් තව ටිකෙන් මේ දෙන්න යන පොඩි ගැජට් එක ගැන කියන්න අමතක වෙනවානේ.... මේක මම අද හොයන්න මහන්සි උනේ සදරු ගේ බ්ලොග් එක කියවනකොට... සදරු දැන් පිලිවලක් වෙන්න ලැස්තියනේ.... මම ගොඩාක් ආසවෙන් කියවන බ්ලොග් අතර ඒක ඉස්සරහින්ම ඉන්නවා.... සමහර ටෙම්ප්ලෙට් තියනවා අකුරු සයිස් එක නෝමල් කියවන්න්න අමාරුයි. ටිකක් ලොකු කරලා පොස්ට් එක දාපුවහම ඒක ලොකු වැඩියි... සදරු තරහ වෙන එකක් නැනේ නම කියලම මේක කිවට... පොඩ්ඩක් අකුරු ලොකු කරගන්න විදිහක් තිබුනනම් හොදයි කියලා මට හිතුනා.... පොඩ්ඩක් කැරකිලා හොයලා බලනකොට අයිඩියල්ම වැඩ කැල්ල හම්බ උනා... ඔන්න දැන් ඉතින් මේක හැමෝම තමන්ගේ බ්ලොග් එකේ දා ගන්නවනම් හොදයි... මොකද එක එක අයට එක එක ඇදිරියනේ (ඔය තියෙනේ 40 ඇදිරිය කිය කියා මට තාම නම් 23 ඇදිරිය (ඒකත් 09.26 ට)

මේකයි මෙච්චර ලොකු වටයක් ගියේ අද මම මේ බ්ලොග් පොස්ට් වල අකුරු ලොකු කරගන්න පුලුවන් ගැජට් එක පුන්චිම පුන්චි එකක්... වැල් වටාරම් ටිකක් කියෙව්වේ ඉතින් ඒකයි
කැමතිනම් කියවන කෙනාට ඔයාගේ බ්ලොග් එකේ අකුරු එයාට පේන කියවන්න පුලුවන් ගානකට ලොකු කරගන්න්න අවස්ථාවක් දෙන්න...
මෙන්න මේ ටික කරලා දාන්න

මුලින්ම DashBoard ගිහින් Design වලින් Page Element එතනින් Add A GadGet කියන එක හරහා Add jawa Script/Html  කියන එක තොරගෙන මම මේ දෙන පුන්චි කොඩ් එක ඒකට කොපි කරගන්න



<center><a href="javascript:ts('body',1)"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcLwcmzMdIDji3qk4baveRxXyWOs-YNhGxXPD4JhHAVmr7j4uYMODNsUNyJkMQC4aAZ-saL50EZKQjAYfSvBatWigo1RXc43malkdg8HBKSgvYdmdu04E1pra3vsgoRnc9cKNvU5lgUUM/s1600/zoom-in.png" title="Larger Font"/></a> <a
href javascript:ts(="body" , -1)><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgwS6CAstD_gnRynaHri_z1wV4HQidHAaGdF_U3UCvKlEjQ1ptUG3WePpaM3FyrQH0RoMGHPDj9GO5_azW5Uk7v4V73Q5On45rO2KKDlT3pQ41aKSyb137LcxBUVAWyr_y_8zayaj1y5g/s1600/zoom-out.png" title="Smaller Font"/></a
href></center>
<script src="http://www.yourjavascript.com/408317151301/royaltutorresizer.js" type="text/javascript">

ඊට පස්සේ ඒක සේව් කරගන්න....
ඔන්න වැඩේ ඉවරයි... බ්ලොග් එකට ගිහින් බලන්නකෝ...

තව දෙයක් මම කැමති ඔයාලා කැමාති දේවල් දෙන්න.... ඉතින් ටික දවසක් මම බ්ලොග් ගැජට් ගැන නොලියා ඉන්නම් නේද?????

15 July, 2011

ජන - ප්‍රිය ලිපි තොරමු With Comment ... (තවත් බ්ලොග් වැඩ කැල්ලක්)

මේ පොස්ට් එක දාන්න උන්නේ නම් මිට ටිකක් කලින්.. ඒත් එක දිගට පොස්ට් දාන එක සාර්ථක නැ කියලා මම අත්දැකිමෙන්ම දන්න හින්දා ටිකක් වෙලා ඉවසුවා..

මේකත් බ්ලොග් වැඩ කැල්ලක් නම් තමා... ඒ වගේ මම දැක්කා සමහර බ්ලොග් වලත් මේක තියනවා.. ඒ වගේම මේකට ලගින්ම යන එකක් මමම මිට කලින් දිලා තියනවා..

ජන - ප්‍රිය ලිපි කියලා මගේ බ්ලොග් එකෙත් ඔය තියෙන්නේ එහෙම දාපු එකක් තමා.. මේක එකේම තව ටිකක් අප්ඩේට් උන එකක් ඒ කියන්නේ ගොඩාක් කමෙන්ට් වැටෙන බ්ලොග් එකකට මරු.. (එහෙම නැනේ අපේ ඒවා..අපේ ඒවට උපරිම කමෙන්ට් 35ක් 40ක් විතර තමා.... දවසක ඕනා වෙයිනේ)

මේකෙන් කරන්නේ වැටෙන කමෙන්ට් ගාන අනුව ජනප්‍රියම පොස්ට් පිලිවලට බ්ලොග් පොස්ට් හදන එක තමයි. ඒකට ආව කමෙන්ට් ගානත් එක්කම

ඔන්න මේකත් ඉතින් කැමති අයට දාගන්න පුලුවන් අඩුපාඩු තියනවාන්නම් කියන්නකෝ

ඔන්න කලින් පොස්ට් එකට වඩා වෙනස් පාරකින් යන්න වෙනවා මේ වැඩේට... එත් ඉතින් ලොකු ලොකු බරක් නම් මේවගෙන් නැති නිසා අවුලක් වෙන එකක් නැ ලෝඩ් වෙන්න... ඉතින් බලලාම දාගන්නකො.... මමත් මගේ බ්ලොග් එකට දා ගත්තු නිසා වැඩ කරනවා කියන එකට 100% ක ගැරන්ටියක් දෙන්න පුලුවන්...

මෙන්න මේ පාරේ ගිහින් මම දෙන කොඩ් එක දා ගන්නකෝ

DESIGN ----> PAGE ELEMENT ----> ADD A GADGET ---- JAWA SCRIPT

<script language='javascript'>
aBold = true;
numposts=1000;
maxshowresult=7;
home_page = "http://sadaru-world.blogspot.com/";
</script>
<script type='text/javascript'>
//<![CDATA[
var postTitlear=new Array();var postUrlar=new Array();var postCommentar=new Array();var totalpost;document.write("<ul>");function showrecentposts(j){var a=j.feed.entry.length;totalpost=a;for(var f=0;f<a;f++){var h=j.feed.entry[f];var c=h.title.$t;var b;var g;if(f==j.feed.entry.length){break}for(var d=0;d<h.link.length;d++){if(h.link[d].rel=="alternate"){g=h.link[d].href;break}}for(var d=0;d<h.link.length;d++){if(h.link[d].rel=="replies"&&h.link[d].type=="text/html"){b=h.link[d].title.split(" ")[0];break}}c=(aBold)?"<b>"+c+"</b>":c;postTitlear.push(c);postUrlar.push(g);postCommentar.push(b)}sortPosts();for(var f=0;f<maxshowresult;f++){var e='<li><a href="'+postUrlar[f]+'" class="recent-link">'+postTitlear[f]+" ("+postCommentar[f]+" comments)</a>";document.write(e)}}function sortPosts(){function c(d,f){var e=postTitlear[d];postTitlear[d]=postTitlear[f];postTitlear[f]=e;var e=postUrlar[d];postUrlar[d]=postUrlar[f];postUrlar[f]=e;var e=postCommentar[d];postCommentar[d]=postCommentar[f];postCommentar[f]=e}for(var b=0;b<postTitlear.length-1;b++){for(var a=b+1;a<postTitlear.length;a++){if(parseInt(postCommentar[b])<parseInt(postCommentar[a])){c(b,a)}}}}document.write('<script src="'+home_page+"feeds/posts/default?max-results="+numposts+'&orderby=published&alt=json-in-script&callback=showrecentposts"><\/script>');
//]]>
</script>

ඔන්න ඉතින් ඔය පාට කරලා තියන තැන් වලට කැමති ඉලක්කමක් දාලා ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ් එක දාලා සේව් කර ගන්නකෝ...

ඉතින් ඔන්න වැඩේ ගොඩ....

දාගෙනම බලන්නකෝ...

ආහ්..... ඔන්න දැන් නම් ෆලෝ 100 ට ගොඩාක් ලං වෙලා.... පලවෙනි 100 ඔයාලා නැද්ද ඉතින්

ගොඩාක් අය කිව නිසා ටෙම් කලර් වෙනස් කලා දැන් හරිද යාලුවනේ

14 July, 2011

රත්ගමයාට උනේ මේකයි.. (මම දන්න දේ)

මේක නම් ඉතින් පොඩි මඩ කතාවක් තමා..... අද පොඩ්ඩක් අපේ බ්ලොග් ලියන නංගිලා මල්ලිලා , අය්යලා , අක්කලා ඔක්කොම සිල් අරන් වගේ... (කොහෙද අපිට ඉතින් ඔය වගේ වැඩ වලට හිත් පහල වෙන්නේත් නැනේ....) එත් බ්ලොග් ටික උදේ කියවනකොට දැකපු අපේ රත්ගමයා සිල් අරගෙන නැනේ... එත් ඒකට ඇවිත් තිබුන කොමෙන්ට් ගොඩාක් ඒවාගෙන් කියලා තිබුනේ කුජිත රත්ගමයා කෝ කියලා තමා... පුහුනුවෙන් පස්සේ මිනිහා වෙනස් වෙලාලු....

ඔන්න ඔහොම කතා ගොඩයි... එත් තවම මැන් මේවට උත්තර බැදලාත් නැනේ.... ඔන්න ඔය අස්සේ ඊයේ පෙරේදා මට මේ පැත්තේ ඔය නායකත්ව පුහුනු වැඩ සටහනට ගියපු කොල්ලෙක් කියපු කථා ටිකක් මතක් උනා... මට දැනුයි හිතුනේ මේ මැන් අපේ රත්ගමයද කියලා.... ඕන දෙයක් වෙයන් කියලා තමා මේ පොස්ට් එක දාන්නේ... ( දැන් මේ කියන මැන් රත්ගමයා නම් බය වෙන්න දෙයක් නැ.. අයේ කපන්න එකෙක් නැනේ)

අර මලයා කියපුවා ටික මෙහෙම දාන්නම්කෝ....

අය්යේ පුහුනුවේ පලවෙනි දවස් හය විතරයි අය්යේ ආතල්... කොල්ලේක් අපිට මාර ආතල් දුන්නා.... ඇත්තටම ඌට කියන්න ඕන වචනේ කියලා මැන් කිවේ කුජිතයා කියලාලු.. (හැමෝම පලවෙනි දවස් හය හිතාන ඉදලා තියෙන්නේ මිනිහා ගේ ඇත්ත නම ඒක කියලා පුජිත වගේ)

දුන්නු ආතල් වලින් කියන්න පුලුවන් දෙක තුනක් මෙහෙම ලියන්නම්කෝ

1 . මිනිහා සපත්තු ගෙනත් තිබුනට මේස් ගෙනත් තිබුනේ නැහැලු.. පලවෙනි දවසේ කට්ටිය එකට ඕවා දාගන්න යනකොට මිනිහා අනිත් අයගෙන අහනවලු ඔය මොනවද කියලා... (සපත්තු දාන මුල්ම වතාව මම හිතේ) එතන හිටපු එකෙක් ඒක තේරුම් කරලා මිනිහා ලග තිබුන ඒවාගෙන් එකක් දිලා නොන්ඩියෙන් බේරගෙන තියෙන්නේ නැත්නම් ඉතින් මිනිහා දවස් 21 ම මේස් නැතුව තමා....

2. පාස් පොට් සයිස් පොටො තුනක් ගෙන්න කියලා තිබුන එකට මිනිහා ගෙනත් තිබිලා තියෙන්නේ පොටෝ ගහන්න ස්‍ටුඩියෝ එකට ගියහම සල්ලි බැදින්න ලියන කොලේලු... (ආයේ ගමට ලගයි කියලා ඒ පැත්තේ කෙනෙක්ට සල්ලි දිලා එක ගෙන්න්න ගත්තලු )

3.සි ආර් පොත් ගෙන්න කියපුවහම මිනිහා ගෙනත් තිබිලා තියෙන්නේ කොහෙන්ද උස්සපු පොත් වගයක්ලු... ඒවගේ මුල් පි‍ටුවේ විතරලු ලියලා නැත්තේ... කාගේ හරි ඒ ලෙවල් නොට් වගයක්ලු....

අනුන් සරනන ගච්චාමි සික්ෂා පදයට පින් සිද්ද වෙන්න ඒ වගෙන් හැම තැනම නොන්ඩි නොවි ලග ඉදපු උන් ලග විතරයි නොන්ඩි වෙලා තියෙන්නේ...

එත් ඉතින් ඔය ප්‍රෝරෝගැම් වලත් මිනිහා පැනලා දෙන්න ගිහින් ගොඩාක් නොන්ඩි වෙලා....
ප්‍රතමාධාර දිමේ ප්‍රායොගික පුහුනුවක් ඉල්ලා කැ ගසා ඇත්තේ ද මේ මැන් ය.. කෝ ඉතින් ප්‍රතමාධාර දෙන්න තුවාල කාරයෙක් වත නැහැනේ දේශකයා කියද්දිම මේ කුජිතයා අත කපා ගත්තාලු බ්ලෙඩ් එකකින්..... (නියම පුහුනුවක් ලබලා ක්ශණික තිරන ගන්න)

ඔය වගේ ඒවා ගොඩයි..

එත් අද කතාව ඒක නේමේ නේ මේ කුජිතයට මොකද වෙලා තියෙන්නේ කියලා මලයා කියපු කරුණු ටික කියන එකනේ

මේ කුජිත කම අත හැරලා තියෙන්නේ කෙල්ලෙක් හින්දාලු (අනේ දැන් රත්ගමයගේ මෙහේ පවුල කලබල වෙන්න එපා.. මේකා රත්ගමයාමද දන්නේ නැනේ)

වැඩේ වෙලා තියෙන්නෙ කැම හින්දාලු

ඔය පුහුනුවෙදි උදේට ගොඩාක් කන්න හම්බ වෙලා තියෙන්නේ පාන් ලුනේ... මේකේ එත් ඉතින් බත් එහෙමත් උයනවලු අනිත් අයට කන්න.... මිනිහට පාන් කැම එපා වෙලා.. ඒත් උයන අය ඔක්කොම පිරිමි හින්දා ඉල්ලුවට ලැබෙන්නේත් නැහැලු...
ඉතින් ඔය පුහුනුවට ආපු ටිකක් හැඩට ඉන්න කෙල්ලෙක්ට මිනිහා බැල්ම එහෙම දාලා මේ වැඩේට සෙට් කරගෙන... (බත් කන්න)
මේ කෙල්ල ශේප් එකේ කැම උයන අයත් එක්ක පොඩි ශේප් මන්ට් එකක් දාගෙන තියනවා... කොච්චර හොදට මේක කරගෙන තියනවද කියනවානම් කෙල්ලට හැමදාම අනිත් අයට පාන් කන වෙලාවට හොද බත් එකක් ලැබෙනවාලු.. කෙල්ලත් ඉතින් මුටත් දිලා තමයි කන්නේ.. ඔහොම ඉන්නකොට විස්තර එහෙම කතා කරලා තියෙන්නේ ඇතිනේ.. මිනිහගේ පරන කුජිත කම් එහෙම කියන කොට මිනිහට කැම අයේ ගෙනත් දෙන්න නම් මාස 2ක් විතර වත් ඔය වැඩ නතර කරන්න කීවලු.. මිනිහා ඉතින් මේ කැම නැතිකරගන්න බැරි හින්දා කෙල්ලගේ ඔලුවේ අත තියලාම පොරොන්දු වෙලා..

ඉතින් තාම මාස දෙකක් ඉවර නැනේ...

ඉවර උන ගමන් ආයේ වැඩ පටන් ගනිවි.... කුජිත වැඩ

ප/ලි :අනේ මේ කුජිතයා අපේ රත්ගමයාමද කියලා නම් මම දන්නේ නැ... ඔන්න මට අද කමෙන්ට් බලපුවහම හිතුන නිසා ලිවේ.. ටිකක් හිනා වෙන්න පුලුවන් වෙයි කියලා..
හිනා යන්නේ නැත්නම් අනේ ඉතින් කිති කවා ගන්නකෝ

ප.ප/ලි : සිරියස් ගන්න එපා රත්ගමයෝ... මේ මැන් ඔයා නෙමේනම්

13 July, 2011

තරු කඩා වැටෙන්නම......

මේ දවස් වල වෙන්නේම තරු පේන කතානේ (මගේ බ්ලොග් එකේ පොලිටික්ස් නම් නැ ඔන්න ඒ හින්දා ඒ ගැන කතා නොකර ඉමුකෝ... ) ඒත් අනේ අපේ ජනප්‍රිය කියන තරු (ටෙලි ඩ්‍රාමා) (මම නම් ඉතින් ඕවා වැඩිය බලන්නේ නැති නිසා කවුරුද ඔය කියලා දන්නේ නම් නැ..) කවුරු උනත් එයාලා එයාලගේ ජනප්‍රිය තාවය ගොඩාක් නැති කරගන්න වැඩනේ කරන්නේ.... අනේ මට නම් මොකෝ

මම අද කියන්න ආවේ ඒ ගැන නම් නෙමේ.... මම පොස්ට් ටිකක් ටෙක් වලින්ම දාන්න කියලා හදන්නේ... එක පාර නම් නෙමේ... ටිකෙන් ටික...

බ්ලොග් එක තරුවක් කරගන්නනේ හැමෝම හදන්නේ.....
ඔන්න තරු කඩා වැටෙන පොඩි වැඩ කැල්ලක් තමා මේක

බය වෙන්න ඒපා.... මේක ගැජට් එකක්... තරු කඩා වැටෙන්න දා ගන්න පුලුවන්... කොහොම වෙයිද දන්නේ නැ.... දාගෙන තමා බලන්න වෙන්නේ... මට නම් ඉතින් තරුවක් වෙන්න ඕනේ නැ ඉතින්...

කැමති අය ඉන්නවනම් දා ගන්නකෝ.....

මෙන්න මේ පාරේ ඉස්සරවෙලාම යන්නකෝ

DASHBOARD ---> DESIGN ---> PAGE ELEMENT ---> ADD A GADGET ----> ADD HTML/JAWA SCRIPT

මෙන්න මේ කොඩ් එක ඒකට දාගන්නකෝ...


<a style="color: #000080; font-family: tahoma; font-size: 11px; text-decoration: none; border: 1px double #00ADEF; padding: 1px; background: #FFF" target="_blank" href="http://www.allblogtools.com/">Get Blogger Falling Objects</a>
<div align="center">
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:110px; top:150px; width:16px; height:483px; z-index:1;" scrollamount="3"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:169px; top:170px; width:16px; height:411px; z-index:1;" scrollamount="2"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:213px; top:190px; width:16px; height:346px; z-index:1;" scrollamount="3"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:279px; top:180px; width:16px; height:512px; z-index:1;" scrollamount="1"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:310px; top:160px; width:16px; height:428px; z-index:1;" scrollamount="7"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:250px; top:190px; width:16px; height:206px; z-index:1;" scrollamount="5"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:148px; top:150px; width:16px; height:287px; z-index:1;" scrollamount="7"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:297px; top:170px; width:16px; height:239px; z-index:1;" scrollamount="6"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:110px; top:230px; width:16px; height:254px; z-index:1;" scrollamount="7"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:369px; top:190px; width:16px; height:420px; z-index:1;" scrollamount="3"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:385px; top:150px; width:16px; height:520px; z-index:1;" scrollamount="3"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:441px; top:170px; width:16px; height:381px; z-index:1;" scrollamount="4"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:477px; top:200px; width:16px; height:392px; z-index:1;" scrollamount="7"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:569px; top:170px; width:16px; height:485px; z-index:1;" scrollamount="6"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:599px; top:200px; width:16px; height:386px; z-index:1;" scrollamount="3"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:530px; top:170px; width:16px; height:383px; z-index:1;" scrollamount="1"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:608px; top:200px; width:16px; height:347px; z-index:1;" scrollamount="1"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:642px; top:250px; width:16px; height:435px; z-index:1;" scrollamount="7"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:681px; top:290px; width:16px; height:499px; z-index:1;" scrollamount="3"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:659px; top:180px; width:16px; height:222px; z-index:1;" scrollamount="7"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:698px; top:160px; width:16px; height:250px; z-index:1;" scrollamount="4"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:726px; top:200px; width:16px; height:382px; z-index:1;" scrollamount="1"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:754px; top:150px; width:16px; height:542px; z-index:1;" scrollamount="1"><span class="falling1"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
<marquee behavior="scroll" direction="down" style="position:absolute; left:780px; top:180px; width:16px; height:437px; z-index:1;" scrollamount="2"><span class="falling2"><img src="http://www.allblogtools.com/imgup/1-2009/uploaded/AllBlogTools.com.gif"/></span></marquee>
</div>

 ඔන්න කෝඩ් මදි නොකියන්නම..... දැන් ඉතින් මේක සේව් කරගෙන තරු කඩා වැටෙන හැටි බලමුකෝ......

කැමති අය දාගන්න.... දාගෙන මටත් කියන්නකෝ...

මේවා නැතුව කොහොමද? තවත් බ්ලොග් වැඩ කැල්ලක්

හුග දවසකින් ඉතින් මට එක එක කථා කිය කියා උන්නා මිසක් පොඩි ම පොඩි ගැජට් කැල්ලක් වත් දෙන්න බැරි උනානේ මගේ කලින් පොස්ට් එකට කමෙන්ට් කරනකොට පන්සල් හන්දිය ලියන කල්හාර අය්යාත් එක මතක් කරලා තිබුනනේ... අසනිප නිසා නිවාඩුවක් දාලා තියන අතරෙම මට හිතුනා පොඩ්ඩක් ඒ අඩුවත් මකලා යන්න එහෙම එකකුත් දාන්න.... මේක ටිකක් පරන වැඩ කැල්ලක් වෙන්න ඕනා.. මම දන්න විදිහට.. එත් මේවා වෙන වෙනම තැන් තැන් වල දානවට වඩා එකට තියනකොට අමුතු ලුක් එකක් තියනවා කියලා මට හිතුන නිසාම ඔන්න අරගෙන ආවා..
කැමතිනම් දාගෙනම බලන්න....
සමහර අයගේ ටෙම්පේලේට් එකේම සමහර අය දාගෙන එහෙම ඇති... ඔන්න කොකටත් කියලා මම දෙනවා මේක....

මේවා ගොඩාක් අපි පාවිච්චි කරන්නේ නම් ඉතින් ෆේස් බුක් (දැන් ඒකට තියන තැන ගුගල් අය්යා ටික ටික උදුර ගන්නවා වගේ මට හිතෙනවා) එකේ කමෙන්ට් කරනකොට චැට් කරන කොට තමා...

ඔන්න මගේ බ්ලොග් එකටත් මම දා ගත්තා දැන් කමෙන්ට් කරනකොට එහෙම ඒවත් පාවිච්චි කරන්නකෝ

ඔයාලගේ බ්ලොග් එකේ නැත්නම් ඉතින් දාගන්නකෝ


ඔන්න ඔහොම එකක් දාගන්න හැටි තමයි අද නම් කියන්නේ... මේවා ඉතින් ඔයාලට වැඩක් තියෙනවද දන්නේ නම් නැ.. ඔන්න කමක් නැ දාගන්න කැමති අය ඉන්නවනම් දා ගන්නකෝ.......

මම මේ කියන පාත් එකේ ගිහින් මම මේ දෙන කෝඩ් දාගන්නකෝ එතකොට වැඩේ ගොඩ... අප්ලොඩ් කරන්න ඕන ඒවාට ලින්ක් මගේම ඒවා නෙමේ නිසා මම දාගෙන අත් හදා බැලුව හින්දා මේකේ කිසි අවුලක් වෙන්නේ නැ.... මේ විදිහට කරගන්නකෝ

හැමදාම මම මෙහෙම එකක් දෙනකොට යන්න කියන මේ පාරේ ගිහින්
DASH BOARD ----> DESIGIN ----> EDIT HTML

EXPAND WIDGET TEMPLATE
කියන එකට ටික් මාක් දාගන්නකෝ
 
ඔන්න දා ගත්තට පස්සේ CTRL + F ගහලා මෙන්න මේක හොයා ගන්නකෝ..

<b:if cond='data:post.embedCommentForm'>
ඔන්න හොයා ගත්තානම් ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක ඒකට පිටිපස්සේන් දා ගන්නකෝ...

<div style='-moz-background-clip: -moz-initial; -moz-background-origin: -moz-initial; -moz-background-inline-policy: -moz-initial; width: 369; text-align: left; border: 1px solid #cccccc; padding: 5px; background: #eeeddf; height:86'>
<b>
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif' width='18'/> :))
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/71.gif' width='18'/> ;))
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/5.gif' width='18'/> ;;)
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif' width='18'/> :D
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif' width='18'/> ;)
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/10.gif' width='18'/> :p
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/20.gif' width='22'/> :((
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/1.gif' width='18'/> :)
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/2.gif' width='18'/> :(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/8.gif' width='18'/> :X
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/12.gif' width='18'/> =((
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/13.gif' width='18'/> :-o
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/7.gif' width='20'/> :-/
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/11.gif' width='18'/> :-*
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/22.gif' width='18'/> :|
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/35.gif' width='24'/> 8-}
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/100.gif' width='31'/> :)]
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/102.gif' width='44'/> ~x(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/104.gif' width='30'/> :-t
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/66.gif' width='18'/> b-(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/62.gif' width='18'/> :-L
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/14.gif' width='34'/> x(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/24.gif' width='30'/> =))
</b>
</div>

කොඩ් එක නම් පට්ට දිගක් නේද බය වෙන්න එපා මේක බ්ලොග් එක ලෝඩ් වෙන එකට ඒ තරම් ගැටලුවක් වෙන්නේ නම් නැ ඔන්න....

ඊට පස්සේ මෙන්න CTRL + F  මේක ආයේත් ගහලා හොයාගෙන

</body>

ඒකට ඉස්සරහින් මෙන්න මේ කෝඩ් එක දා ගන්නකෝ

<script src='http://www.yourjavascript.com/322012400111/royaltutorsmiley.js' type='text/javascript'/><noscript><a href="http://bloggerstop.net" target="_blank"><span style="font-size: x-small;">Add Smilies</span></a></noscript>

ඔන්න දැන් වැඩේ ගොඩ SAVE කරලා ඔයාලගේ බ්ලොග් එකට ගිහින් බලන්නකෝ...
මාව සුවර් නැත්නම්.....

හිතෙන දේවල් ඔහේ ඔය කො‍ටුව ඇතුලේ පුරවලා දාන්න කියලා අයේ මතක් කරලා දෙන්න ඕනේ නැනේ නේද මගේ යාලුවනේ...

ආහ් ඔන්න ෆලෝ ස් ලා 100 ට කිට්‍ටු කරලා... බලන්නකෝ ඔයාලත් පලවෙනි 100 ඇතුලට එන්න හොදේ