ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 July, 2011

දේවා ගෙන් සුපිරිම ගැජට් එකක්... එන්න නංගි , මල්ලි , අය්යා, අක්කේ රොක් වෙලා

මෙච්චර කාලෙකට මම දුන්නු ගැජට් වලට වඩා මේක මට මාර විදිහට හිතට ඇල්ලුවා

හදිසියේ මට හම්බ උනු පොඩි එත් පිස්සුම පිස්සු වැඩ කැල්ලක් මට හම්බ උන ගමන්ම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනා කියලා හිතුනා.... මොකක්ද මේ වැඩ කැල්ල කියලා බලන්න නම් මගේ බ්ලොග් එකටම එන්න වෙනවා... මොකද මට මේක මොන වගේද කියලා විස්තර කරන්න තේරෙන්නේ නම් නැ...

ඔයාලටත් මේක හොයා ගෙන යන්න පුලුවන් වෙයි... එත් ඔන්න මම ඔයාලට ගැලපෙයි කියලා හිතෙන දෙක තුනක්ම දෙනවා.... මේවා හොද මදි නම් ඉතින් කියන්න්නකෝ

මගේ බ්ලොග් එකේ මෙයා මොනවද කියනවා නේද ඔන්න ඒවා කරලා යන්න හොදද???

 මෙතන මම මොනවාත් කොඩ් දෙනවාට වඩා ඔයාලටම ගිහින් කැමතිනම් ඔය මගෙ  බ්ලොග් එකේ දකුනු පැත්තේ ඉන්න මල්ලි වගේ කෙනෙක් නංගිලාට අක්කලාට තව ඒ වගේ අක්කා කෙනෙක් එහෙම තොරගෙන දා ගන්න පුලුවන්..... හොයලා දුන්නු මට මොනවා හරි කියලා යන්නත් ඉතින් අමතක කරන්න එපා හොදේ

ඔයාල මම පහල දෙන ලින්ක් එකෙ ගිහින් ඔයාලා කැමති කෙනාව මුලින්ම තොරගන්න..

ඊට පස්සේ එයව කිල්ක් කලහම එන කොඩ් එක කොපි කරගෙන ඔයාලගේ බ්ලොග්ර් ඩැශ් බොඩ් එකට ලොග් වෙලා ඩිසයින් වලින් පේග් එලිමන්ට් හරහා ඇඩ් අ ගැජ්ට් වලින් ජාවා ස්ක්‍රිප්ට් තොරගෙන අර කොඩ් එක පේස්ට් කරලා සේව් කරගන්න... සයිස් එක තියන්න ඕන පැත්ත එහෙම ඔයාලටම වෙනස් කරගන්න පුලුවන් ඔන්න

මෙතනින් යන්න.. ගිහින් ඇවිත් මටත් කියන්න.. කියපුදේවල් අමතක කරන්න එපා ඔය දකුනු පැත්තේ ඉන්න මල්ලි

61 comments:

  1. අපිට කොහෙන්ද රට මුනු....
    හැබැයි ඉතින් වෙල්කම් එකට නම් කියාපු ප්ලගින් ට්ක හොද වැඩක් .......

    ReplyDelete
  2. එල භාණ්ඩෙ, අවුල තියෙන්නෙ මගේ එකට දැම්මොත් ලෝඩ් වෙන්ට වෙලා යනවා. ජීවිතේ කෙසේද? එන්නන් ආයි වෙලාවක. ජය!

    ReplyDelete
  3. නියම ගැජට් එක අයියේ..
    ඔන්න මමත් දාගත්තා....

    ReplyDelete
  4. “දේවාගේ අන්තර්ජාල රහස් පරීක්ෂණයක“ තවත් සුන්දර සොයා ගැනීමක් , බොහොම ස්තුතියි දේවා ,

    ReplyDelete
  5. උඹටත් හම්බුවෙන ඒව... එල එල...

    ReplyDelete
  6. මැක්සා භාන්ඩයන් thankz...:D

    ReplyDelete
  7. හී හී..සිරාවට දේවා ටත් හම්බු වෙන ගැජමැටික්ස් :D :D

    ReplyDelete
  8. නරකම නැ....කොල්ල හන්ඩ්යා..

    ReplyDelete
  9. දේවා තෑන්ක් යු වේව හොදේ.
    මට බ්ලොග් එකක් නැති නිසා අනිත් අයගේ අඩවි වලදී බලාගන්නම්කෝ ඔයාගේ ගැජමැටික් එක කොහොමද කියලා..

    ReplyDelete
  10. තැන්කූ...ඔන්න මාත් එක්ක් දාගත්තා..

    ReplyDelete
  11. තැන්කූ වේවා..ඔන්න මාත් එකක් දාගත්තා..

    ReplyDelete
  12. මේව දැම්මම බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලා යයිද මන්දා? ඒත් නියමයි බලන්නම්කෝ ට්‍රයි කරලා

    ReplyDelete
  13. තැන්කූ වේවා.ඔන්න මාත් දාගත්තා

    ReplyDelete
  14. මැක්සානේ මමත් දාගන්න ඕන නංගි කෙනෙක්..:D

    ReplyDelete
  15. නියමය් අය්ය.....ඔයා වගේමය්.....

    ReplyDelete
  16. පට්ට ගැජට් එක...ඒ උනාට ඒක බාධාවක් කියලත් හිතෙනවා... :)

    ReplyDelete
  17. ආ...අයියා..තැන්කු හොදේ...ඔන්න ඔයාගේ හැම ගැජෙට් එකක් වගේම මන් මේකත් දාගන්නවා

    ReplyDelete
  18. අඩේ නියම ගැජට් කෑල්ලක් නේ.
    මම මේ වගේ ගැජට් කෑල්ලක් ගැන අහපු පලවෙනිම අවස්ථාව. බොහොම ස්තුතියි මේ ගැන දැනුවත් කලාට !!!!

    ReplyDelete
  19. ඒක ඇත්ත කොල්ල හැන්ඩියා...

    ReplyDelete
  20. මගේ ෆොටො එක හෙව්වා එක නැ නේ...

    ReplyDelete
  21. ස්තූතියි වැඩ කෑල්ලට.දා ගත්තානම් හොදයි වගේ

    ReplyDelete
  22. බෙදා හදා ගන්න එක කොච්චර දෙයක්ද.
    නියම වැඩ කෑල්ලක් නේ..මේක...දේවා

    ReplyDelete
  23. වෙලාව ලගයි : කමන් නැ කැමති එකක් තොර ගන්නකෝ

    ReplyDelete
  24. මලියා : ඒ තරම් අවුලක් නැ නේද මගේ බ්ලොග් එක ලොඩ් වෙන්න ටයිම් යනවද?
    ජිවිතේ නම් මල් මචන්

    ReplyDelete
  25. මි හරක් පිඩියා : නියමයි යාලුවා.....

    ReplyDelete
  26. Mahesh Nishantha : අය්යේ ඔයා නම් මාර කතාවක් තමා කිවේ.... මම දැන් රහස් පරික්ශකයෙකුත් වෙලාද??

    ReplyDelete
  27. සාතන් : නියමයි නම් මට ඉතින් සතුට ඔයාලට වැඩක් තියන දෙයක් දුන්නහම තමා

    ReplyDelete
  28. ChammA : නියමයි නේ නේද?????

    ReplyDelete
  29. රතු මුහුද : කොල්ලා හැන්ඩියා කිවේ මමද නැත්නම් මේ දාපු එකකෙනාද??

    ReplyDelete
  30. Lankagossip : මේ පැත්තේ ආවමයි නේද??? නියමයිනේ

    ReplyDelete
  31. Chiran : දාගෙනම බලන්නකෝ

    ReplyDelete
  32. ගිම්හානි : අක්කේ ඔයත් අනේ බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නකෝ

    ReplyDelete
  33. සිතු : ඇත්තටම සතු‍ටුයි ඉතින් ඒකට නම්

    ReplyDelete
  34. නදි : මම හිතන්නේ නම් අක්කේ ඒ තරම් අවුලක් වෙන එකක් නම් නැ

    ReplyDelete
  35. රාජ් : කැමත්තක් යාලුවා... ඕන කෙනෙක් තොරගන්නකෝ

    ReplyDelete
  36. ත‍ටු සිදුන සමනලි : අන්න බොරුවක් කිවා... නේද මට මේ තරම් හොද ලුක් එකක් නැනේ

    ReplyDelete
  37. සුපර් මාරියෝ : සමහරවිට ඔයා කියන එකෙත් ඇත්තක් නැතුවමත් නෙමේ

    ReplyDelete
  38. සිතුවිලි නිහඩයි : සතු‍ටුයි නංගෝ ගොඩාක්. මගේ දේවල් වටින අයත් ඉන්නවා කියලා හිතෙනකොට

    ReplyDelete
  39. මධුරංග : ඔන්න සිංහල බ්ලොග් ‍ෆිල්ඩ් එකට මම තමා එහෙමනම් මුලින්ම ඒක හදුන්වල දුන්නේ...
    පේටන්ට් එක ගන්න වෙයිද? මේ දවස් වල මගේ බ්ලොග් පොස්ට්ම තව එකක යනවා මම දැක්කා... මම ඒවා නම් ගනන් ගන්නේ නැ‍තෝ

    ReplyDelete
  40. sansarasidu : මොන කොල්ලාද යාලුවා....
    මමද????????????????????????????????????

    ReplyDelete
  41. මේ නැද්ද මචන් රෙද්දෙයි හැට්ටෙයි ඇන්ද කෙල්ලෙක් හරි,නැසනල් එක ඇන්ද කොල්ලෙක් හරි හොයල දෙන්න.
    :ඵ්
    එල පෝස්ටුව මචං.උඹට තව දුරටත් කාලෙ කාල,අතේ තියෙන සල්ලි පුච්චගෙන අන්තර්ජාලෙම රස්තියාදු ගහන්න සුභ පතනව.
    :D

    ReplyDelete
  42. rmpmcreation : අනිවා දා ගන්න යාලුවා..

    ReplyDelete
  43. නිල් අහස : අනිවා අය්යේ දන්න කියන හැමදේම බෙදා ගන්න එක හොදයිනේ..

    ReplyDelete
  44. කුරු ගුරු : මමත් බැලුවා බන් ලංකාවේ රෙද්ද හැට්ට ඇද ගත්තු අයට හරියට ඉංග්‍රිසි බැ කියලා දැම්මේ නැහැලු... පුලුවන්නම් එක නගා සි‍ටුවන්න වැඩක් සෙට් කරන්නකෝ

    සල්ලි නම් මොනවද මල්ලි අද තිබුනා හෙට නැ,, අයේ අනිද්දා තියනවා

    ReplyDelete
  45. මචන් දේවා,
    උබේ බ්ලොග් එක දැකකට පස්සේ මටත් එකක් හදන්න හිතුනා. මම බ්ලොග් ගැන මෙලෝ දෙයක් දෙනාගෙන හිටියේ නැතත් වැඩේ අත ඇරියේ නැ. blogger වල පොඩියට අම්බලමක් අටවා ගත්තා. ඉඩක් තිබුනොත් අම්බලමටත් ගොඩ වෙලා යන්න උබ කරන වැඩේ නම් එල

    ReplyDelete
  46. අම්බලම : ඔහොම කතාවක් නම් මම ඇහුවාමයි.... මගේ බ්ලොග් එක බලලා එහෙම හිතුනැ නම් එක ඇත්ත උනත් නැතත් අනිවා මට එක ගැන ගොඩාක් සතු‍ටුයි.... අනිවා ඇවිත් යන්න එන්නම්කෝ

    ReplyDelete
  47. @දේවා ගේ අඩවිය :
    ඔහොම මගේ පෝස්ට් වගයකුත් එලකිරි එකේ ගියා. මම ගනන් ගත්තේ නෑ. මගේ ලිපියක් එයාලට වටින හන්දනේ එහෙම කරන්න ඇත්තේ. ඒක නිසා මාත් ගණන් ගත්තේ නෑ.

    ReplyDelete
  48. මගේ පුංචි අම්බලමට ඉස්සෙල්ලාම ගොඩවෙලා දුන්නු සහයෝගෙට ගොඩාක් ස්තුතිය්. උබේ site එකේ කියලා දුන්නු ගැජට ටිකත් අම්බලමට සෙට් කළා.

    ReplyDelete
  49. මම බ්ලොගයට ආපු දවසෙ ඉදන්ම දාගත්තේ උබ කියලා දීපු ගැජට් කෑලි තමා.තැන්කු වෙවා දේවො

    ReplyDelete
  50. එලකිරි මමත් මේ වගේ එකක් දැක්කමයි

    ReplyDelete
  51. මධුරංග : මමත් ඒක ඒ තරම් ගනන් ගන්නේ නම් නැ යාලුවා.... මොකද ඔයා කිවා වගේ එහෙම හින්දානේ එහෙම කරන්නේ... කැමති නම් කරපුවාවේ

    ReplyDelete
  52. අම්බලම : අනිවා යාලුවා... දිගටම වැඩේ කරගන යන්නකෝ.....
    පුලුවන්නම් ජි ටොක් වලට මට රික්වෙස්ට් එකක් දාන්න
    sadaru.world@gmail.com

    ReplyDelete
  53. නිකමා : ඇත්තටම ඔහොම අය ඉන්න එක තමා මට තියන ලොකුම ශක්තිය.. දිගටම මාත් එක්ක ඉන්නකෝ

    ReplyDelete
  54. පිස්සු පුසා : සෝ ඉතින් දාගෙනම බලන්නකෝ...

    ReplyDelete
  55. එල කිරි භාණ්ඩයක්නෙ.

    ReplyDelete
  56. ඔන්න අයියේ මාත් මේ ගැජට් එක දා ගත්තා....මේවා කියා දෙනවට වැඩිවැඩියෙන් ලැබෙන්න ඕනි....

    ReplyDelete
  57. Madhawa Habarakada: දාගෙනම බලන්නකෝ...... මම නම් ඔන්න දාගෙන ඉන්නවා

    ReplyDelete
  58. දඩබ්බරි : දා ගත්ත එක ගැන නම් ගොඩාක් සතුත්යි..: ඔන්න ඉතින් වැඩි වැඩියෙන් මට ඕනේ නම් කමෙන්ට් ෆලෝ තමා....

    ReplyDelete
  59. මරැ මරැ.. මාත් ඒක දිගත්තා.. හෙන ලුක් එකක් තියෙයි දැම්මට පස්සේ... බොහොම ස්තූතියි..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....