ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

18 May, 2011

කාළකන්ණි මුසලයා.... හිතන්න යමක්.....

ටෙක් කතා වලින් ටිකකට ඇත් වෙලා හැමොටම මොනවහරි දෙයක් ඉගන ගන්නත් හිතන්නත් එක්ක සදරු ගේ ලෝකය මේ වෙනකන් ආපු පාර පොඩි වෙනසක් කරලා බලන්න ඕනා කියලා හිතුනා.. ඔයාලාගේ කමෙන්ට් මට ගොඩාක් වටිනවා වගේම මාව ෆ්ලෝ කරන්න කියලා ගොඩාක් බලාපොරොත්තුවෙන් ඉල්ලනවා... මේ කතාව ටිකක් පරන එකක්.. බලන්නකෝ ඇවිත් කියවලා..........
pls follow me



කතන්දරයක් වගේ කියවලා ජීවිතයට මොනවාහරි දෙයක් ගන්න...



ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය...  
යුවතිය දුටු මොහොතේ සිටම

ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්‍රතිකාර සදහා නිදන කාමරයට රෑගෙන ගියේ එම නිසාය..

දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය..

"ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බෑන්නා......" ඈය දුකින් කිවාය.



"පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් වගේ වචනයක් නම් කියන්න හොද නෑ....


එත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපෑයි මනො චිකිත්සකවරයා කිවේය.


"එයා මාව සිප ගත්තා " ඈය බිම බලාගෙන කිවාය.


" කියන්නේ මේ විදිහටද.......?" අසමින් ඔහු ඈගේ මුහුන සිප ගත්තේය.

"ඔව් විදිහට තමා..." ඈය කිවේය..


" උනාට අර තරම් වචනයක් කියන්න එතන වෑරද්දක් මට පෙන්නේ නෑ" ඔහු කිවේය.


"එයා මාව අත ගාන්න පටන් ගත්තා......" ඈය කිවේය..

"මේ විදිහට ? චිකිත්සකවරයා ඈයව ස්පර්ෂ කරමින් ඈසිය..

"ඔව් එහෙම තමයි"


"එකත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ

"එත් ඊට පස්සේ එයා මගේ ඈදුම් ගෑලෙව්වනේ....."

"මේ විදිහටද?....."

අසමින් චිකිත්සකවරයා ඈගේ ඈදුම් ඉවත් කලේය.

"ඔව් විදිහට තමා..... යුවතිය ලෑජ්ජාවෙන් කිවාය..

"ඉතින් එකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ...."

"එයා මගෙත් එක්ක අඹු සෑමි සබදතාවයක් පෑවත්තුවා....."

"මේ විදිහටද අසමින් මනෝ චිකිත්සකවරයා ඈය සම්ග අඹු සෑමි සබදතාවයක් පැවත්තුවාලු..


"ඔව් එහෙම තමයි......." යුවතිය පිලිතුරු දුන්නාය..

"ඉතින් එකත් බනින්න තරම් හේතුවක් නෙමේනේ......"

"එත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස් හෑදිලා තියනවා කියලා......" ඈය මහත් දුකෙන් කිවාය.

"කාලකන්නි මුසලයා" මනෝ චිකිත්සකවරයා බෙරිහන් දුන්නේය....



කතාව පුන්චි උනාට අපිට හිතන්න දේවල් ගොඩයි... මමත් දෑන් පෑත්තකට වෙලා හිතන්නයි හදන්නේ.... ඔයාලත් හිතන්නකෝ

17 May, 2011

මට නම් පට්ට විදිහට වටිනවා.එක පාර GMail Account දෙකක් Use කරමු

මම දන්නේ නම් නැ මේක ඔයාලාට කොයි තරම් වැදගත් දෙයක්ද කියලා... ඇත්තටම කිවොත් මට නම් මේක පට්ට විදිහට වටිනවා.... මොකද මම බ්ලොග් එක ලියන මේල් ඇඩ් එකෙන් නෙමෙයි අනිත් වැඩ ටික කරගන්නේ... එකට අනිත් මේල් එකවුන්ට් එකට ලොග් උන ගමන්ම බ්ලොගර් මල්ලිත් දාලා යනවා.. ආයේ ඉතින් ඒකට ලොග් වෙන්න වෙනවානේ එක ටිකක් විතර කරදරයක් කියලා මට හිතුන නිසා හෙව්වා පොඩි විසදුමක්.. මම පොර ටොක් දිදි කිවට මේක ඔයාලට නම් පරන තැටියක් වෙන්න ඇති.. එත් මම නම් මේක මුල්ම වතාවට භාවිතා කෙරුවේ අද.. මට නම් මාර ගති
ලොකු දෙයක් නේමේ එක පාර එකම බ්‍රව්සර් එකකින් මේල් එකවුන්ට් දෙකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් සුට්ටි ක්‍රමයක්
මුලින්ම ඔය ඔයාට කැමති මේල් එකවුන්ට් එකකට ලොග් වෙන්නකො... නැතත් කමක් නැ.. පස්සේ දෙකටම ලොග් වෙන්න පුලුවන් ඇති (ඒක නම් මම බැලුවේ නැ) එකකට ලොග් වෙලා මේන්න මේ මම දෙන ලින්ක් එකට ගොඩ වෙන්නකෝ
 
USE MULTIPLE GOOGLE ACCOUNT IN THE SAME WEB BROWSER

කියලා එකක් තියනවානේ එකට කිලික් කරලා ඩොට් මාක් දාලා කො‍ටු ටික පුරවන්නකෝ...
දැන් ඉතින් ඔයාලගේ මේල් එකවුන්ට් එකට බැක් වෙලා ඔයාලගේ මේල් ඇඩ් තියන තැන බලන්න්නකෝ
තව මේල් එකක් සියින් ඉන් වෙන්න පුලුවන් කියනවානේ
ඉතින් දැන් වෙන්නකෝ
වැඩක් වුනා නම් නැති උනත් කමක් නැ මොනවා හරි ටිකක් කියලා කොල්ලගේ හිත හදාලා ෆලෝ පාරක් එහේම දාලා යන්නකෝ
කොල්ලට කැම ඔනේත් නැ එතකොට නම්..............................

ෆේස් බුක් ඉන්නවනේ එහෙම නම් ඉතින් මේකත් කරලා බලන්න

මේක නම් ඉතින් බ්ලොග් වලට පරණ දෙයක් කියලා මට නම් හිතෙනවා එත් ඉතින් මගේ මේ බ්ලොග් එකට අද අලුතින් එක දාපු නිසා ඔයාලටත් දාගන්නවනම් දාගන්න කියලා ඉතින් මම ඒක කියන්න කියලා හදන්නේ
නෙට් භාවිතා කරන කෙනෙක් මුනු පොත ගැන පොඩ්ඩක්වත් අහලාවත් දන්නේවත් නැත්නම් ඒ ඉතින් මේ වෙලාවේ ඉපදුනු කෙනෙක් වෙන්නම ඕනනේ.../....../............///.

අද මම කියන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට ෆැන් පේග් එකක් දාගන්න විදිහ
කියන්න එපා අපි දන්නවා කියලානේ දැන් ඔයාලා කියන්නේ නේද? එත් අනේ ඔන්න ඔහේ මම එක කියලා දාන්නම්කෝ


face book create page 


ඔන්න ඔය උඩ තියන ලින්ක් එකේ ගියහම එන වින්ඩො එකේ මෙහෙම රුපයක් ඇතිය. ඒක ඒ විදිහට සෙලෙක්ට් කරලා





මේ  විදිහට කැමති ඔයාගේ බ්ලොගේ එකේ නමින් සිංහලෙන් ඉංග්‍රිසියෙන් ඕන විදිහකට වෙනස් කර ගන්නකෝ....

ඔන්න ඊට පස්සේ ඔය ගෙට් ස්ටාර්ටඩ් කියන එක ඔබලා පිතුරයක් එහෙම දාලා එකේ කරන්න පුලුවන් කියලා තියන වැඩ ඔක්කොම කරලා දාන්නකෝ

ඒ ටික කරගත්තානම් ඔයාලා දැන් ෆැන් පි‍ටුව හදලා ඉවරයි... ඊට පස්සේ තියෙන්නේ ඔන්න ඒක බ්ලොග් එකට දාගන්න තමයි
ඒකත් කරලාම ඉමුකෝ නේද? 
දැන් ඔය හදා ගත්තු පි‍ටුවේ ඇඩ්‍රර්ස් එකෙම කොපියක් දාගෙන මෙන්න මේ ලින්ක් එකේ එන්නකෝ

ආවානම් ඔයාලට මෙන්න මේ වගේ එකක් හම්බ වේ එකේ ඔයාලාගේ අර කොපි කරගෙන ආපු පි‍ටුවේ ඇඩ්‍රස් එහෙම දාලා ඉන්නකෝ


දැන් ඕක ඕන සයිස් එකකට එහෙම හදා ගෙන ගෙට් කොඩ් කියන එක ඔබන්නකෝ
ඔන්න එතකොට එන එකේ කියන එක කොප්ය් කරගෙන බ්ලොග් Dash Board එකට ඇවිත් එන්නකෝ Design වල Page element වට add HTML/ වලට ඕක කොපි කරගෙන සේව් කරගන්නකෝ මම කාටවත් තවම සජෙස්ට් කලේ නැ ඔයාලා කැමතිනම් ඉතින් කොමෙන්ට් එකක් එහෙම දාලා මාව ෆලෝ කරලා එහෙම ආයේ එන්නකෝ



ඔයාට ආඩම්බර වෙන්න ඕනේ නම් මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි


ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඕනේද?
එහෙමනම් කියවන්න මේ ලිපිය......................

(
කොහොමද දේවා ගේ වචන ටික...)

ඔව් ඇත්තටම දේවා කියන්නේ එක්තරා විදිහක පිස්සු කොල්ලේක්.. මගේ බ්ලොග් එක කියවන ඔයාලාට එක අමුතුවෙන් කියන්න ඔනේ නැනේ.... මෙක විකාරයක් නම් නෙමේ.. දේවාට හිතෙන අමුතු අදහස් වලින් එකක්..

ඇත්තටම........................ කවුද අකමැති ආඩම්බරෙන් ජීවත් වෙන්න...

ජීවිතේ අපිට වැඩියෙන්ම ආඩම්බර වෙන්න පුලුවන් කියලා මම නම් හිතන්නේ අපි කාගෙවත් ඉනිමගක් දිගේ උඩට නගින්න උත්සහ කරන්නේ නැතුව තමන්ගේ දෙපයින් කියන්නේ තමන්ගේම උත්සහයෙන් නැගිටින එක (නැගිටින කිවේ අපිව වැටිලා නෙමේ.. දියුනු වෙන එක)

අපිට කකුල් මාට්ටු දාන්න , මාර්ග බාධක දාන්න , බොරු වලවල් කපන්න , තල්ලු කරන්න, ඉන්න කට්ටිය අපිට උදව් කරන්න ඉන්න අය වගේ දස දහස් ගුනයකින් වැඩියි,..

ඔහොම අපිට කකුල් මාට්ටු දාන, තල්ලු කරන අයත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා.... මේ සමාජයේ අපිට බැ අය නැති ලොකේක ගිහින් ජීවත් වෙන්න... 
අපිට ජීවත් වෙන්න වෙන්නේ අය ඉන්න මේ ලොකෙම තමයි.. අපිට පුලුවන් නම් මේ සමාජයේදි ඔය සිද්ඩ වෙන දේවල් දරාගෙන අපේ දෙපයින් නැගිටලා අපිටම කියලා අනාගතයක් ජීවිතයක් හදාගෙන ජීවත් වෙන්න අන්න එහෙම ඉන්න පුලුවන් නම් අපිට පුලුවන් අපි ගැනම ආඩම්බර වෙන්න.. අපිට මේ සමාජයෙදි ගොඩක් චන්ඩි හම්බ වෙනවා... සමහරු තමන්වම වීරයා කියලා හිතින් මවාගෙන සමාජයේ පොරවල් විදිහට ඉන්නවා උනාට ඇත්තටම සමාජයේ නියම පොරවල් තමා තමන් ගැන ආඩම්බර වෙන්න පුලුවන් විදිහට තමන්ගේ මහන්සියෙන් වැඩ කරලා නැගිටින මිනිස්සු...

කෙනෙක්ට තමන්ගේ දෙපයින් නැගිටින්න තමන් ගැන ආඩම්බර වෙන්න නම් අනිවර්යෙන්ම එයා ලග ඉවසිම නම් ගොඩක් තියෙන්න ඔනා... වගෙම ගොඩක් ලොකු කැප කිරිම් කරන්න පුලුවන් වෙන්න ඔනා...අපිට අරමුනක් වෙනුවෙන්රැයක් දහවලක් නැතුව වෙනුවෙන් කැප වෙන්න පුලුවන්නම් වැටෙන වැටෙන හැම dරම ඊලග d කොහොමහරි නැගිටිනවා කියලා හිතලා වැඩ කලොත් ඇත්තටම අපිට අපි ගැන ගොඩාක් ආඩම්බර වෙන්න පුලුවන්...

අපි වෙනත් කෙනෙක්ගේ ඉනිමගක නගින්න ගියොත්... බැරිවෙලාවක අපි 1/2 නැගලා ඉන්නකොට හදිස්සියෙ ඉනිමග අරගෙන ගියොත්... අපි ආයෙමත් හිටපු තැනමයි..
තමන්ගේ මහන්සියෙන් අපි ගොඩ දාගන්න ජීවිතෙන් අපි ලොකු සුන්දර බවක් ජීව්ත් වෙන්න ආසාවක් අපිට අපි ගැනම ලොකු ආඩම්බරයක් ඇතිවෙනවා කාටවත් බැ එක නවත්වන්න............... ඉතින් ඇයි තවත් පරlal+? අපිත් අපි ගැන ආඩම්බර වෙන්න පුංචියට හරි අපේ උත්සාහයෙන් නැගිටින්න උත්සහ කරමු...

අද මම ලියපු දේ ගැන අනිවා කමෙන්ට් දාන්න... මොකද ඒක මට ගොඩක් වටිනවා...........

දැන් දන්නවානේ මේකා කවුද කියලා

..
හිතුනා ටිකක් තව සදරු කෙලින පිස්සුවක් දෙකකුත් මේකේ දාන්න.... හැමදාම පොඩි පොඩි ලොකු ටොක් දිදි අමුතු අමුතු එක එක ගැජට් කැලි පොඩි පොඩි පිප් කැලි හෝව් හොව් පිප් නෙමේ ටිප් කැලි දිදි තමයි සදරුවා මේ බ්ලොග් එක පිරෙව්වේ..
පිරෙව්වේ කිවට තැවම පොස්ට් 20 කට වඩා දාලා ත් නැද්ද කොහෙද?

ඔ‍ෆිසියල් රස්සාවක් කෙරුවට සදරුවත් වෙලාවකට හොද හොද පිස්සු කෙලින සාටර් නැති හොද මීටර් කොල්ලෙක් හොදේ
මොනවා උනත් කියන්න එපෙයි සදරුවාගේ ජිවිතේ ලස්සන කෙලි පැටික්කියක් අමුතුම විදිහකට ලස්සන කරනවා කියලා
ඔන්න මෙහෙම සදරු කෙලින කරන ගෙවන දවසේ කතාත් මේකේ පුරවන්න අයිඩියා දුන්නේ ඒ කෙලිම තමා



කාලෙන් කාලෙට එක එක තාලෙට විකාර ටිකක් එක්ක අමුතු පිස්සු කෙලපු දේවා දැන් තැන්පත් වෙලා.... ඒ දවස්වල කරපු කියපු දේවල් වලින්ම මේ පිස්සු පටන් ගමුකෝ

හැම එකේම දේවා දේවා මොකාද මේ දේවා කියන්නේ ඔයාලට හිතෙයි
දෙන්න ජම්බෝ..... ජම්බො නෙමේ උත්තරේ
ඒ කාලේ පන්තියකට කියලා එකකට ගියා කොම්පිතර කියන අති භයානක සබ් එක ගොඩ දාගන්න කියලා
අපරාදේ ඒ දවස් වල යට කරපු ඒ මල්ලි (ස) වලට කොම්පිතර රාජයෙක් ගෙදරට දෙතුන් ගමනක්ම වඩම්මන්න තිබුනා කියලා දැන් නම් මට හිතෙනවා
එත් එකෙන් දේව කොම්පිත‍ර අත පත ගාන්න පුරුදු උනානේ////////


 දැන් මොකාද මේ දේවා කියන්නේ
පොඩ්ඩක් හිටහල්ලකෝ කියනකන්
ඔය සාස්තරේ ඉගන ගත්තට ඉතින් කොම්පිතර ගෙදර ගෙනාවෙත් නැ ගෙනාවත් දන්න මගුලකුත් නැනේ

කොහොම හරි ඉන්ටනෙට් කට්ටක් සෙට් කොරගෙන මේක මුලින්ම පිරුවේ මුනු පොත තමා එකනේ මේකට යාලුවෝ බර ලොට් එකක් ඉන්නේ
ඔ‍ෆිස් එකෙ දැන් උන් බනිනවා ඔච්චර යාලුවෝ තියන් පිස්සුවක් නටනවද කියලා
මම නටන පීස්සු කාටවත් මොකටද? අනේ මගේ කට ඒ අය කෙලින පාගල් වැඩ අපි නොදන්නවයේ

ඔය මුනු පොතේ මුන ඔබන් ඉන්නකොට මේකට සෙට් උනා හොද යාලුවො දෙතුන් දෙනෙක්...
මේ වෙනකන් යාලුවො වගේ උන්නු එකෙක් නම් උන්න දැන් නම් නැ ඉතින් අනේ අපි දන්නෙ නැ ඕවා



මේ සෙට් උනු යාලු සෙට් එකෙන් දේවා (ඕ අයෙත් කිවා ඒ කතාවම) ට මේ........................ කලා (ඕක අපේ පියනගේ කටේ තියන කතාවක් ඌ එක පාරම මේ කියලා ටික වෙලාවක් ඉදලා කියපි .....කලා..... කියලා ඕක ඩ්‍රාම කැල්ලක් වෙන්ඩැති....

ඒක මොකටඩ අපිට... මම මේ කියන්නේ මට බ්ලොග් අයන්න ආයන්න කියලා දුන්නු දිල් අක්කා ගැන (ඔයාලා දන්න අපේ ටිචර්) හැම දාම මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා
අන්න එයාගේ උදව්වෙන් (ඒ වා නැති උනා නම් මේ කොලුවා තාම ටෙම්පෙලෙට් එක මාරු කරගන්න බැරුව අඩ අඩා ඉන්නවා) සිංහල නැතුව බ්ලොග් නොලියා කියවා කියවා හිතෙන් දුක් විඩි



තැන්කියු අක්කේ
අන්න එහෙම මීට මාස 15කට විතර කලියෙන් ( මේ බ්ලොගාගේ නෙමේ )
ගොඩ වැඩුනු මේ කොල්ලට දාපු දා ගත්තු කියපු නම තමයි දේවා කියන්නේ

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් දැන් දන්නවානේ මේකා කවුද කියලා ඉස්සරහට හොද හොද පිස්සු හටන් අරගෙන එන්නම්කෝ