ඇත්තටම මිනිස්සු කියන්නේ පුදුමාකාර කොටසක්.... ජිවිතේ ගෙවාගන්න පුදුම දේවල් කරනවා... සමහර අය විනෝදෙට කරන දේවල් තවත් සමහරු ජිවත් වෙන්න කරනවා...
සමහර අයට නාන්න සල්ලි තියනවා... සමහර අයට ජිවතේ ගැට ගහ ගන්නවත් සල්ලි නැ.....
මම මේ රටේ දේශපාලනය ගැන කියනවා නෙමේ... උදේ පාන්දර මම දැකපු පොඩි සිදුවිමක් මට හිතගන්න බැරි උනා මොනවා නිසා එහෙම කලාද කියලා...
කැමට කඩයකට ගිය මට සල්ලි ගෙවන්න යනකොට කවුන්ටර් එක ලග පොඩි කථාවක්...
මමත් පොඩ්ඩක් අහගෙන උන්නා... උදේ පාන්දර අවුරුදු 40ක 45ක විතර අන්කල් කෙනෙක් මේ කඩෙන් කැම අරගෙන....
කැම කාල බිල ගෙවන්නේ නැතුව කියනවා උදේ පාන්දරනේ 2000ක් මාරු කරන්න නැහැනේ.. මම ශෙඩ් එකට ගිහින් මාරු කරගෙන එන්නම් කියලා....
ඇත්තටම ඉතින් උදේ පාන්දරම එහෙම කරන එක හරි නම් නැ තමා.. එත් ඉතින් කාපුවට සල්ලි දෙන එක මෙයාගේ වගකිමනේ..
කැශියර් අය්යා කියනවා කමක් නැ මහත්තයා 2000 දෙන්නකෝ මම මාරු කරලා ගන්නම් කියලා...
ඇත්තටම කාපු කැම වලට බිල රු 80ක් විතර.. එතකොට 1920ක් ආපහු දෙනවා කියන්නේ ඉතින් කඩේ මාරු ටික ඔක්කොම ඉවරයි වගේ තමා...
(ඔය කට්ටිය යනවා වගේ මැක්ඩොනල්ඩ්, ........ වගේ ලොකු ලොකු ඒවට නම් නෙමේ මම යන්නේ)
එතකොට අර කාපු මනුස්සයා ආයෙමත් කියනවා ඒක මේ උදේ පාන්දර හරි නැ මම මාරු කරගෙන එන්නම් කියලා මිනිහා මාරු වෙලා ගියා...
ශොප් එකේ අනිත් අය මේක දැක්කද කියලා මට වැඩිය මිටර් උනේ නැ.. කොහොම උනත් වෙන කොහෙන් හරි ඕක මාරු කරගෙන ගෙනත් දෙනවට වඩා කාපු තැනින් මාරු කරගන්න එක වටිනවානේ.. එතකොට කාපු ඒවාවත් ඇගට අල්ලනවානේ..
ඇත්තටම මිනිහට සල්ලි නැතිවද?
බැනේ එක වෙන්නේ කොහොමද අතේ 2000ක් තිබුනනේ...
හැමදාම ඔය 2000න් ද දන්නේත් නැනේ කන්නේ....
බලාගෙන යනකොට මිනිහාත් මාරයි...
ඇයි ඇත්තටම මිනිස්සු මේ තරම් කපටි..... වංක
අහ්.... පොඩි දෙයක් අමතක උනානේ කියන්න... මාව ෆලෝ කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි... මම දැන් 300 පහු කරලා
ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..
Showing posts with label ජිවිතේ පාඩම්. Show all posts

31 March, 2012
10 September, 2011
තැනේ හැටියට කථාව- ජීවිතේ පාඩම් II
එක දිගටම මගේ ජිවිතේ පාඩම් නම් දාන්න මම හිතන්නේ නැ.. එ එකත් එතකොට බොරින් වෙන හින්දා... කොහොම උණත් මට මේකත් මේ ගමන්ම දාන්න හිතුණා... මට කරන රස්සාව කරගන්නත් ජිවිතේ ගොඩාක් දේවල් වලට ශක්තියක් වුණ වැදගත් උණ කතාවක් මට ලංකාවේ ප්‍රසිද්ධ තැනක වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න ලැබුණ මගේ ජිවිතේ තවත් පාඩමක් තමයි මේ...
ඔයාලට මතක ඇති නේද සිරස ටිවි එකේ ගියා ලන්ච් ටයිම් ටිවි කියලා ප්‍රෝගැම් එකක්....
කලින් මගේ පොස්ට් එකක කිව මට ගොඩාක් උදව් කරපු සිරසේ ප්‍රාදේශිය වාර්තා කරුවෙක් උණ නිහාල් ගුණතිලක (දැන් ජිවතුන් අතර නම් නැ) අය්යා නිසා ඔය ප්‍රෝගැම් 5.6කම අත්දැකිම් ගන්න ඒ කෘව් එකත් එක්ක ඉන්න මට අවස්ථාව හම්බ උණා...
ඔය වගේ තැන් කියන්නේ ඒ කාලේ ඔනම කෙනෙක් නිකන් පොරක් වගේ වෙන කාලයක් නේ... චැනල් එක මොකක් උණත් ටිවි එකේ යන එකක්.... ඔය ප්‍රෝගැම් එකට එන උනුත් හිතන්නේ අපි ඒකේ අය කියලානේ... ඇත්තටම අපි ආශාවට අතින් වියදම් කරගෙන ඒ අයත් එක්ක ඉන්න එකනේ කළේ..
ඒත් අර පොර මානසිකත්වය නිසා අපි ප්‍රොගැම් එක කරන අයටත් නම කියලා මචං කියලා කතා කරනවා... ඇත්තටම ඒක වැරදි වැඩක්නේ..ඒ කියන්නේ අපේ ඇදුණුම් කම් කොයි විදිහකට උණත් අපි වැඩ කරන වෙලාවට කතා කරන විදිහ ඔෆිසියල් එහෙමත් නැත්නම් විනයක් ඇතුව වෙන්න ඕනනේ...
ඕක මගෙනුයි තව කෙනෙකුගෙනුයි උණේ නැහැලු(ඇත්තටම නොදැනුවත් කම තමා) (අනිත් කෙනාත් බ්ලොග් කියවනවා කියලා හිතන නිසා පුළුවන්නම් මේකට කමෙන්ට් කරයි)
මේක අපිට හිතට වදින විදිහටම එතන ආපු ටිම් එකේ **ල් කියලා කැමරාමන් විදිහට ආපු අය්යා හැන්දැවේ සෙට් උණ වෙලාවක කිව්වා (සෙට් උණා කිවත් බොන 10 ක් එක්ක උණත් මම නොබි තමයි)(සමහර අය එහෙම ඉන්න බැ කිවත් මට හම්බ වෙන යාළුවෝ ගොඩාක් අය එහෙම උණත් මම එහෙම ඉදලා තියනවා ඕන තරම්..
" මල්ලිලා... මේක කිවට මාත් එක්ක තරහ වෙන්න එපා...උබලා තව ගොඩාක් දුර යන්න ඉන්න අය.. මේ වගේ වෙලාවට උබලා අපිට කුණුහරපෙන් කතා කළත් කමක් නැ... ඒත් වැඩ කරන වෙලාවට ආයතනයේ නම සව්ත්තු කරන්න එපා.. කතා කරන වචනයෙන් , කරන වැඩෙන් සවුත්තු වෙන්නේ උබලගේ නම නෙමේ .. මෙහෙමයි සිරසෙන් ආපු උන් කියලා කියනවා මිසක් නමක් කියලා කියන්නේ නැ.. අදට විතරක් නෙමේ හැමදාටම මේක මතක තියාගන්න.. මෙතන ඔයාලට වඩා මටත් වඩා ලොකු පොස්ට් එකක ඉන්න කෙනෙක් උණත් ඒ තැන් වලදි පහළ කෙනාට කතා කරන විදිහක් තියනවා වැඩ කරන කොට.."
ඔහොම කියලා දුන්නු දේ අද බැංකු ජිවිතේත් මට ලොකු ශක්තියක් වෙලා...කස්ටමර් කෙනෙකුට කතා කරන හැටි.. කස්ටමර්ස්ලා ළග ඉන්න කොට ස්ටාෆ් එකේ අයත් එක්ක ඉන්න හැටි ඔය ගොඩාක් දේවල් මම එදා තේරුම් ගත්තා....
ප.ළි : ගොඩාක් දේවල් අපි ඉගන ගන්නේ පාඩම් අත්දැකිම් විදිහට.. මේ දේ ඔයාලට ඒ ථාරම් ලොකු දෙයක් නොවුණත් මට ගොඩාක් ලොකු වටින දෙයක්

06 September, 2011
ඕවටත් ආදරේ කරපල්ලා.... ජිවිතේ පාඩම් 1
ඔන්න මගේ ලිපි 100ක් එක්කම ඉදපු සියවෙනි ලිපිය කමෙන්ට් 100කින් එහාට ගෙනිහින් මට ශක්තියක් උනු ඔයාලා හැමෝටම ගොඩාක් පින්...
කල්හාර අය්යාගේ කමෙන්ට් එකට උත්තර දෙන ගමන් මම කිවා 100 පොස්ට් එකේ ඉදන් පොඩ්ඩක් ටොපික් වලට කඩලා පොස්ට් දාන්න හිතාන ඉන්නවා කියලා...
ටෙක් පොස්ට් විතරක්ම දාන්නේත් නැතුව... ඒවත් එක්ක.. හිතන්න දෙයක්, කරපු අහපු පිස්සුවක්, වැඩක් වෙයි කියලා හිතෙන ඒවත් එක්ක ඔයාලා හැමොටම මාත් එක්ක ඉන්න කියලා මම ගොඩාක් ආසාවෙන් ඉල්ලනවා....
අද ඉතින් මට මතක් උන ජිවිතේට මම පාඩමක් ඉගන ගත්තු දෙයක් ගැන....
දේවා ගස් වැල් වලට ගොඩාක් ආදරේ කරන කෙනෙක්.. එහෙම වෙන්න හේතුව තමයි අද මම කියන්න යන්නේ....
මේක වෙනකොට මම උන්නේ 9 වසරේ... මුලින් ගියපු පාසලේ 11 වසර වෙනකන් විතරක් තිබුන නිසා 9 වසරේ කොල්ලෝ සෙට් එකටත් පොඩි තැනක් තිබුනා... ස්කොලේ පැත්තකට වෙන්න තිබුනා කෙසෙල් කොටුවක්.. ඕක ඉතින් සාත්තු කරලා හදපු එකක් නම් නෙමේ... ඒත් ඉතින් ඕකේ මාසෙකට එක හමාරකට අනිවාර්යෙන්ම කෙසෙල් කැනක් දෙකක් නම් හැදෙනවා මයි... එහෙම උනා කියලා ඕකේ ඒවා කාටවත් විකුනගෙන කන්න නම් නැ... එත් ඕකට 10,11 පන්ති වල ලමයි තමයි වැඩියෙන් ඕවා කන්නේ... කොහොම හරි ඉතින් දවසක් කාටවත් නොපෙනෙන විදිහට හැදුනු කෙසෙල් කැනක් අපේ පන්තියේ සෙට් එකට අහු වුනා
මේවා කැවා කියලා මුකුත් නොකිවට 10 , 11 පන්තිවල සෙට් වලට හොරෙන් මේක කන එක තමයි ලොකුම වැඩේ... කොහොම උනත් මේක පන්තියේ කට්ටිය හොරෙන්ම පන්තියට අරගෙන ගිහින් කබඩ් එකක හැන්ගුවා...
පන්තියට ආපු සර් කෙනෙකුට ඕක මිටර් නොවුනාම නෙමේ.. කෙසෙල් සුවදක් එන්නේ මොකද එකක් පැන්නුවද උබලා කියලා ඇහුවත් ඒක ගැන ඉතින් වැඩිය අහන්න ගිය නැ.. අපේ හොදට....
කොහොම හරි අපි ඉතින් ඔය කෙසෙල් කන කැවා කියමුකෝ...
හැබැයි ඉතින් අර ගිම්හානි අක්කලා වගේ අපි කට්ටිය විතරක් තනියම හොරෙන් කැවේ නම් නැ... කට්ටියටම දිලා තමයි කැවේ...
කාලා ඉති අපේ කට්ටිය ඉන්ටවල් එකේ අර කෙසෙල් කොටුව පැත්තේ අයේම රවුමක් දැම්මා.... ඔය ලග පාතමයි අපේ කැන්ටින් එක තියෙන්නේත්
රවුමක් දාන ගමන් අර අපි කෙසෙක් කෙන කපපු කෙසෙල් ගහ ඉතින් දැන් වැඩක් නැනේ.. ඔකට කට්ටිය අල්ලගෙන නෙලන්න පටන් ගත්තා.... එක්කෙනෙක් දෙන්නෙක් කලින් ඕක කලත් පස්සේ සෙට් එකම ඕක ආතල් එකක් කරගෙන ඔහේ ගහනවා.. ගහ එහෙට වැනෙනවා අනිත් පැත්තේ ආයේ අනිත් පැත්තට ගහනවා..
ඕක ඉතින් අර එදා ක්ලාස් එකේදි අපෙන් කෙසෙල් ගැන අහපු සර් ට වැඩේ මට්‍ටු...
ජිවිතේ සමහර තැන් වල නටපු පිස්සු වලට මම බැනුම් අහලා ඇති .... ඒත් මගේ හිතට දැනුනු ජිවිතේ පාඩමක් ඉගන ගත්තු තාමත් ඇහෙනවා ඇහෙනවා වගේ කතාවකින් මම ජිවිතේ ගස් වැල් වලට ආදරේ කරන්න්න ඉගන ගත්තේ එතනින්
තාමත් ඇහෙනවා මට මේ වචන ටික
"මොනවද මේ උබලා කරන්නේ... ඊයේ උබලා මේක හැදුනු කෙසෙල් කනා කපා ගෙන කැවා නේද?? අද ඒකට ඔහොම තලන්නේ,... උබලා හරියට උබලව හදලා වඩලා සමාජෙට දැම්මට පස්සේ අම්මලා තත්තලාව මරලා දානවා වගේ වැඩක් නේ මේ කරන්නේ.... ඔවටත් ආදරේ කරන්න පුරුදු වෙයල්ලා... ඕවා හින්දා තමයි අපි ජිවත් වෙන්නේ"
ප.ලි : මේක මෙහෙම විතරක් කියලා නිකන් උන්නේ නැ..ඊලග පිරියඩ් එකත් සර් ට තිබුන නිසා ඒකෙන් භාගයක් විතරම ඒ කෙසෙල් ගහට වැදගෙන ඉන්න උනා
ප.ප.ලි : ඒත් අන්තිමේ පාසලෙන් 11 වසරේ අස් වෙලා වෙන පාසලකටා යන්න උනත් එදා මෙදා තුර පාසලේ ගස් වැල් වලින් වෑඩි හරියක් හිටවලා තියෙන්නේ අපේ පන්තියේ උන් ටික තමයි.....

Subscribe to:
Posts (Atom)