මගේ බ්ලොග් එකේ කාලෙකට කලින් ලියපු පොස්ට් වල තාක්ශනික පැත්ත්ට බර උනු පොස්ට් එහෙමත් තිබුනනේ.. මෙක එහෙම එකක් නම් නෙමේ ගොඩාක් දෙනක් පාවිච්වි කරන එකෙනෙක් හරි නොදන්නවා නම් දැන ගන්න කියලා ලියන්න හිතුන දෙයක්...
සාමන්යෙන් වයිබර් තහනමක් මම දන්න විදිහට සයිප්‍රස් වල නම් තියනවා මොකද ලොකල් කොල් වලටත් ගොඩාක් දෙනා වයිබර් පාවිච්චි කරලා දුරකතන සමාගම් වලට පාඩු වෙන නිසා.. ලන්කාවෙත් දවසක එහෙම වෙවිද නම් දන්නේ නෑ.. එත් එතකන් මෙක පාවිච්චි කරන්න පුලුවන්නේ... තාම ඉතින් අයි ඩි ඩි කොල් වලට අවුල් කියලා ස්කයිප් වලට තහනමක් දාලා නෑනේ..
වයිබර් විඩියො කොල් පහසුකමක් තියනවා උනාට තාම නම් මට එක කරගන්න විදිහ හොයා ගන්න බැරි උනා.. එත් වොයිස් කොල් වලට නම් මම ගොඩාක් වෙලාවට වයිබර් පාවිච්චි කරනවා එකට හොදම දේ තමා වයිබර් මොබයිල් එකට ඉන්ස්ටොල් කරගෙන පස්සේ එ ගමන්ම ලැප් එකටත් ඉන්ස්ටොල් කර ගන්න එක..
එකෙන් ඈත්තටම මොබයිල් එකකට කොල් ගන්න එ වගෙම හරිම ලෙසියෙන් ටෙක්ස්ට් කරන්න ෆොටො ශෙයා කරන්න විඩියො ශෙයා කරන්න හරිම ලෙසියි..
තවත් එක වාසියක් තියනවා තාම සමහරු ඉන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆොන් එකක් නැති අය ඒ අය කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි... ලැප් එකට වයිබර් සොෆ්ට් එක ඉන්ස්ටොල්ඩ් කරගන්න... යාලුවෙකුගේ වයිබර් තියන ෆොන් එකට ඔයාගෙ සිම් එකක් දාලා එකෙන් වයිබර් ලොග් වෙන්න... ලොග් වෙලා ලැප් එකෙ ඔයගෙ වයිබර් නම්බර් එක විදිහට එක දෙන්න එතකොට එවන කොඩ් එක ලැප් එකෙන් දිලා එක කන්ෆම් කරගන්න දැන් ඉතින් සිම් එක ගලවගෙන යාලුවට ෆොන් එක දෙන්න
ඔයාටත් ඔයාගෙ ඔනාම වයිබර් ඉන්න යාලුවෙකුට නොමිලේ කොල් කරන්න ටෙක්ස්ට් කරන්න පුලුවන් එතකොට... සරලයි පහසුයි..
මෙකට ඩෙටා වියදම් වෙනවා තමා එත් ඉතින් අපි මොබයිල් එකට වියදම් කරන එකෙන් දහයෙන් එකක්වත් එකට නම් යන්නේ නැ එ නිසා පාඩුවක් නැ ට්‍රයි කරලම බලන්න...
මෙතනින් යන්න වයිබර් අඩවියට
* කොල් කරන අය ඉතින් දැන් කොල් කරන්නකො වයිබර් වලින්ම *
masakata 1k liwwath kamak nehe prayojanawath yamak liyanna
ReplyDeleteඑහෙමවත් දාන්න ඔනා තමයි ඇනෝ... එත් එවා හරියටම වටිනවද නැද්ද කියලා කොහොමද හොයා ගන්නේ..
Deleteඅඩේ එහෙනං මේක මාර ලාබයක්නේ.. අත්හදා බලන්න ඕනා...
ReplyDeleteමම නම් පාවිච්චි කරලම නෑ.. තැන්ක්ස් කියලා දුන්නට !
අනිවා යුස් කරන්න අයියා........
Deleteමමත් ලැප් එකටයි ෆෝන් එකටයි දෙකටම වයිබර් ඉන්ස්ටොල් කරගෙන නම් ඉන්නවා. ඒත් තාම එක කෝල් එකක්වත් ගන්න බැරි උනානේ :/
ReplyDeleteඑහෙමනම් ඉතින් අපිටවත් කොල් එකක් ගනින්කෝ....
Deleteසමහරක් ඇන්ඩෝයිඩ් ෆෝන්වලට වයිබර් සපෝට් කරන්නේ නැ කියලා කියනවා නේද , ඒ ඇයි බං මල්ලියේ
ReplyDeleteචයිනිස් එවටත් වැඩ මම දන්න තරමින්.. මොන ෆොන් එකකටද අය්යා ලෙඩේ හැදුනේ
Deleteඅද වයිබර් දැම්මෙ උඹ මේ පෝස්ට් එක දාන්න කලින්. දවල් උබව වයිබර් චැටට සැට් වුණා නේ..
ReplyDeleteඩේට් ඔන් කරල තියෙද්ද බැටරි බහිනව බං >.<
ඩෙටා නම් ඉතින් පොඩ්ඩක් යනවා තමා එකටනේ අර තිය්න්නෙ ඩයලොග් එකෙ 1.5 ගි බි.. මොබයිල් වලට.. ඒකට සෙට් වෙයන්කො
Delete*ඩේටා
ReplyDeleteසිම්බියන් අපිට ඇන්ඩ්‍රොයිඩ් වැඩ කෑලි පෙන්නුව වගේ
ReplyDeleteඑක තමයි බන් ලැප් එකට දා ගන්න කියලා කිවේ.............
Deleteඅපි නම් ඉතින් දැනටමත් සෑහෙන කාලෙක ඉදන් පාවිච්චිය ඕක තමයි..
ReplyDeleteඅපිත් නම් ඉතින් පාවිච්චි කරනවා දිනෙශ් අය්යා.. වට්ස් අප් ලයින් එක උනත් අවුලක්ම නැ...
Deleteඇත්තටම මං නං මේ ගැන දැනගන හිටියේ නෑ බොහොම ස්තුතියි දේවා.
ReplyDeleteඑහෙමනම් අය්යා එන්න්කො වයිබර් පැත්තේ...
Deletecan u explain how to do this?
ReplyDeleteමමනං තාම ඕක පාවිච්චි කරල නෑ. වචනෙ ඇහුවෙත් අර වෙනී අයිය දාල තිබ්බ ස්ටේටස් එකක් හින්ද.
ReplyDeleteබලමු පාවිච්චි කරල කොහොමද කියල.
මොනවද ඕයි මේ ලියන මෙලෝ රහක් නැති හෑලි....වෙනදා වගේම නොලියම ඉන්නවකො බැංකුවට වෙලා වැල කෑලි වලට පේන්න ෆේස් බුක් එකේ මෙලෝ රහක් නැති උඹේ ෆොටෝ කෑලි දදා.....
ReplyDeleteමාත් වයිබර් ලැප් එකට සැට් කරගන්න හිත හිතා හිටියට අමතක වේවි තිබ්බේ ඔන්න කළා ඉදගෙන thanks දේව්ව්
ReplyDeletePaypal salli lankawata gennaganna kramayak dapanko
ReplyDeleteViber අවුල් මට නම්. එත් ඉතින් use කෙරෙනව.
ReplyDeleteViber vala sihala pennanawada
ReplyDelete