වැඩි පුරම විස තියෙන එක නම් මන්දා. විස බීජ මරන්න හැකියාව තියෙන එක නම් දන්නවා ඔය තුනෙන්.
ඒ මොකක්ද අය්යා ඒ......... මට නම් එහෙම අයිඩියා එකක් නැනේ..
ඇයි බං ඇල්කොහොල්නේ විෂබීජ මාරයා.
මොන විශද දැන් ඕකෙන් නැති වෙන්න අය්යා
අනේ මේ නොදන්න දේවල් කථා නොකර ඉදිං...නොබොන උඹ කොහොමද ඒවයෙ ගුණ අගුණ ගැන කථා කොරන්නෙ...
දන්නා කියන දේවල් ගැන විතරමද අය්යා කියවන්නේ අපි නැනේ....
@ හෙන්රි අයියා++++++++++++++++
කිරි වල සහ වතුර වල පමනි
ෂුවර් ද?
ඇයි පොලොස් කොට්ටෝරුවෝ අර රත්තරං සීදේවී බෝතලය C කියලා ලේබලයක් ගහලා මේ රෙද්ද අස්සෙ ගැහුවේ , පව්කාරයා උඹට යන්ඩ අපායක් වෙනමම මැවෙයි.
එකෙත් වස විස තියනවලුනේ අය්යා....... ආපයේ යන්නත් ඕනා ද දැන්
ඇන්කර් = රතුපස්සල වතුර = අරක්කු = වසයි !!
අන්න උබට තේරුණා.. එහෙම දැන දැන අයි බන් බොන්නේ ඕවා
Nilanthi Bagya : ඔව් ඔව් බොන්න නම් එපා
විස තිබුනත් නැතත් තුනම අවශ්‍යයිනේ
එහෙමයි කියලා දන දන වස ලං කරගන්න ඔනාද අෆ්ෆා
Muladinam oya okkoma hodai kisi awulak ne hebei me lagakadi edala ahanna dakinna lebunu siddith ekkala gattanam A B =C walata.Ammo mathak wenakotath Bada papuwa Daagena yanawa ....?
එකනේ එකනේ........
1. WATHURAWALA 2. KIRIWALA. 3. ARAKKUWALA
ඒ බි සි හරිනේ එතකොට
කිරි සහ වතුරවල වස ඇති බව නොදැන බොන නිසා ඒ දෙක භයානකය.අරක්කු වල වස ඇති බවක් අසා නැත. නමුත් අධි භාවිතය භයානක විය හැක.
අරක්කු වස නැතත් විසයිනේ අය්යා
කවුද බන් කියන්නෙ...වතුර හොදට ෆිල්ටර් කරලා තමයි අරක්කු හදන්නෙ..වෙලාවක පොඩි ෂොට් එකක් ගහලා බලහංකො..විෂ නම් උඹව මැරෙයිද කියලා...
ඕකනේ කරන්න බැරි....... බැරි වෙලාවත් මැරුනොත් එහෙම... පාලක පරීක්ෂණ වලට අපිටම මුණ දෙන්න කියනවනේ....
කොයි කොයි එකෙත් අඩු වැඩියෙන් තියෙන්නේ විස තමයි. හැබැයි අන්තිම (C) එකෙන් විස කපන්නත් පුළුවන්
හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් එත් ඉතින් විස කපන්න කියල බොන්න ඔනෙමත් නැනේ
උඹත් අපේ ආච්චි වගේ මචං,එයා මස් කන්නේ නැහැ,මස් දැකීමත් එයාට පිළිකුල් කියලයි කියන්නේ.ඒ වුනත් ගෙදර මස් උයනකොට ලූනු, මිරිස් කපලා දෙන්න එයා හරි ආසයි.මං හිතන්නේ ආච්චි මස් කන්නේ මනසින් කියලයි.
මට තේරුනේ නෑ බන්.... කොහොම උනත් අනෝ මම බොන්නේ නෑ කියලා දන්නා එකෙක් ගානයි... බොන්නේ නැත්තේ මට එහෙම හිතක් පහල වෙලා නැති නිසා බන් හිතුනොත් බෝයි.... නමුත් දැන්ම නම් එහෙම නෑ
a
විස වැඩිමද අඩුමද
ඔය තුනේම විස නෑ .... මිනිස්සුන්ගේ හිත්වල තියෙන තරම් .....
එකනම් සහතික ඇත්ත..
අනේ මංදා ඉතිං...
ඒ මොකද බන්
මන් නං මත් පැනෙන් තොරයි ඒත් දැං නං තිබහට ඒ ඔප්ශන් එකට යන්ඩ වෙයි වගේ :D
අපිත් එදා ඉදන්ම තොරයි තමා බන්... අනේ මන්දා
මොනා කතාකරනවද බොල..... වසත් C වල නෑ... විසත් C වල නෑ....
අපි නම් දන්නේ නෑ පාවිච්චි කරන ය තමා දන්නේ
අරක්කු බොන්නෙ නරකයි කියල දැන දැන. ඒ වගේම කෙනෙකුට නොබී හිටිය කියල අවුලක් නෑකිරි ඊට වැඩිය උවමනායි. අත්‍යවශ්‍යම නැතත් බොහෝ දෙනෙක් බොනව. ඒකට වස දැමිල්ල නරකයිවතුර අත්‍යවශ්‍යයි. නොබී බෑ. ඒකට වස එකතු වීම බොහෝ........ම නරකයි.වෙනස ඒකයි.
සරල නිවැරදි පැහැදිලි කිරීමක්......... එකගයි
ශයියෝ සිම්පල් කෙස් එකක්නේ! වතුර බීලා කිසි ආතල් එකක් නැතුව ඉදලා මැරෙනවට වඩා හොඳ නැද්ද C B'ලා පුල් ආතල් එකේ සොමියේ ඉඳලා මැරිලා යනවා.. හික් හික්!
සි බිවහම පුල් ආතල් ද?
ඇයි බං...හැම එකකටම අරක්කු ගාව ගන්නෙ.
අනේ මන්දා බන් කොහෙන් ගියත් ගෑ වෙනවනේ
A thamayi wadima.
හිකිස්...... සමහර පැති වල
ආ දේව් අය්යෙ..කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව...එදා වගේම අදටත් බ්ලොග් එක සුපිරියි ඈ....ආයි ලියන්න මාත් එන්න කියල... :)
කාලෙකින් උනත් මතක් උන එක නම් සිරාවටම සතුටුයි..... අපිත් ලියවෙනවා අඩුයි.... එත් ඉතින් ලියමුකො ලියමුකො
එල එල
කවුද බොල මගේ කමෙන්ට් මැකුවෙ...
කවුරුත් නෑ බන් ඔය තියෙන්නේ අපුරුවට
A නම් තමා දැන් තත්වේ හැටියට.c වස උනත් ගානක් නෑනේ....
හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්
ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....
වැඩි පුරම විස තියෙන එක නම් මන්දා. විස බීජ මරන්න හැකියාව තියෙන එක නම් දන්නවා ඔය තුනෙන්.
ReplyDeleteඒ මොකක්ද අය්යා ඒ......... මට නම් එහෙම අයිඩියා එකක් නැනේ..
Deleteඇයි බං ඇල්කොහොල්නේ විෂබීජ මාරයා.
Deleteමොන විශද දැන් ඕකෙන් නැති වෙන්න අය්යා
Deleteඅනේ මේ නොදන්න දේවල් කථා නොකර ඉදිං...නොබොන උඹ කොහොමද ඒවයෙ ගුණ අගුණ ගැන කථා කොරන්නෙ...
Deleteදන්නා කියන දේවල් ගැන විතරමද අය්යා කියවන්නේ අපි නැනේ....
Delete@ හෙන්රි අයියා++++++++++++++++
Deleteකිරි වල සහ වතුර වල පමනි
ReplyDeleteෂුවර් ද?
Deleteඇයි පොලොස් කොට්ටෝරුවෝ අර රත්තරං සීදේවී බෝතලය C කියලා ලේබලයක් ගහලා මේ රෙද්ද අස්සෙ ගැහුවේ , පව්කාරයා උඹට යන්ඩ අපායක් වෙනමම මැවෙයි.
ReplyDeleteඑකෙත් වස විස තියනවලුනේ අය්යා....... ආපයේ යන්නත් ඕනා ද දැන්
Deleteඇන්කර් = රතුපස්සල වතුර = අරක්කු = වසයි !!
ReplyDeleteඅන්න උබට තේරුණා.. එහෙම දැන දැන අයි බන් බොන්නේ ඕවා
DeleteNilanthi Bagya : ඔව් ඔව් බොන්න නම් එපා
Deleteවිස තිබුනත් නැතත් තුනම අවශ්‍යයිනේ
ReplyDeleteඑහෙමයි කියලා දන දන වස ලං කරගන්න ඔනාද අෆ්ෆා
DeleteMuladinam oya okkoma hodai kisi awulak ne hebei me lagakadi edala ahanna dakinna lebunu siddith ekkala gattanam A B =C walata.Ammo mathak wenakotath Bada papuwa Daagena yanawa ....?
ReplyDeleteඑකනේ එකනේ........
Delete1. WATHURAWALA 2. KIRIWALA. 3. ARAKKUWALA
ReplyDeleteඒ බි සි හරිනේ එතකොට
Deleteකිරි සහ වතුරවල වස ඇති බව නොදැන බොන නිසා ඒ දෙක භයානකය.
ReplyDeleteඅරක්කු වල වස ඇති බවක් අසා නැත. නමුත් අධි භාවිතය භයානක විය හැක.
අරක්කු වස නැතත් විසයිනේ අය්යා
Deleteකවුද බන් කියන්නෙ...වතුර හොදට ෆිල්ටර් කරලා තමයි අරක්කු හදන්නෙ..වෙලාවක පොඩි ෂොට් එකක් ගහලා බලහංකො..විෂ නම් උඹව මැරෙයිද කියලා...
Deleteඕකනේ කරන්න බැරි....... බැරි වෙලාවත් මැරුනොත් එහෙම... පාලක පරීක්ෂණ වලට අපිටම මුණ දෙන්න කියනවනේ....
Deleteකොයි කොයි එකෙත් අඩු වැඩියෙන් තියෙන්නේ විස තමයි. හැබැයි අන්තිම (C) එකෙන් විස කපන්නත් පුළුවන්
ReplyDeleteහ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් එත් ඉතින් විස කපන්න කියල බොන්න ඔනෙමත් නැනේ
Deleteඋඹත් අපේ ආච්චි වගේ මචං,එයා මස් කන්නේ නැහැ,මස් දැකීමත් එයාට පිළිකුල් කියලයි කියන්නේ.ඒ වුනත් ගෙදර මස් උයනකොට ලූනු, මිරිස් කපලා දෙන්න එයා හරි ආසයි.මං හිතන්නේ ආච්චි මස් කන්නේ මනසින් කියලයි.
ReplyDeleteමට තේරුනේ නෑ බන්.... කොහොම උනත් අනෝ මම බොන්නේ නෑ කියලා දන්නා එකෙක් ගානයි... බොන්නේ නැත්තේ මට එහෙම හිතක් පහල වෙලා නැති නිසා බන් හිතුනොත් බෝයි.... නමුත් දැන්ම නම් එහෙම නෑ
Deletea
ReplyDeleteවිස වැඩිමද අඩුමද
Deleteඔය තුනේම විස නෑ .... මිනිස්සුන්ගේ හිත්වල තියෙන තරම් .....
ReplyDeleteඑකනම් සහතික ඇත්ත..
Deleteඅනේ මංදා ඉතිං...
ReplyDeleteඒ මොකද බන්
Deleteමන් නං මත් පැනෙන් තොරයි ඒත් දැං නං තිබහට ඒ ඔප්ශන් එකට යන්ඩ වෙයි වගේ :D
ReplyDeleteඅපිත් එදා ඉදන්ම තොරයි තමා බන්... අනේ මන්දා
Deleteමොනා කතාකරනවද බොල..... වසත් C වල නෑ... විසත් C වල නෑ....
ReplyDeleteඅපි නම් දන්නේ නෑ පාවිච්චි කරන ය තමා දන්නේ
Deleteඅරක්කු බොන්නෙ නරකයි කියල දැන දැන. ඒ වගේම කෙනෙකුට නොබී හිටිය කියල අවුලක් නෑ
ReplyDeleteකිරි ඊට වැඩිය උවමනායි. අත්‍යවශ්‍යම නැතත් බොහෝ දෙනෙක් බොනව. ඒකට වස දැමිල්ල නරකයි
වතුර අත්‍යවශ්‍යයි. නොබී බෑ. ඒකට වස එකතු වීම බොහෝ........ම නරකයි.
වෙනස ඒකයි.
සරල නිවැරදි පැහැදිලි කිරීමක්......... එකගයි
Deleteශයියෝ සිම්පල් කෙස් එකක්නේ! වතුර බීලා කිසි ආතල් එකක් නැතුව ඉදලා මැරෙනවට වඩා හොඳ නැද්ද C B'ලා පුල් ආතල් එකේ සොමියේ ඉඳලා මැරිලා යනවා.. හික් හික්!
ReplyDeleteසි බිවහම පුල් ආතල් ද?
Deleteඇයි බං...හැම එකකටම අරක්කු ගාව ගන්නෙ.
ReplyDeleteඅනේ මන්දා බන් කොහෙන් ගියත් ගෑ වෙනවනේ
DeleteA thamayi wadima.
ReplyDeleteහිකිස්...... සමහර පැති වල
Deleteආ දේව් අය්යෙ..කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව...එදා වගේම අදටත් බ්ලොග් එක සුපිරියි ඈ....ආයි ලියන්න මාත් එන්න කියල... :)
ReplyDeleteකාලෙකින් උනත් මතක් උන එක නම් සිරාවටම සතුටුයි..... අපිත් ලියවෙනවා අඩුයි.... එත් ඉතින් ලියමුකො ලියමුකො
Deleteඑල එල
Deleteකවුද බොල මගේ කමෙන්ට් මැකුවෙ...
ReplyDeleteකවුරුත් නෑ බන් ඔය තියෙන්නේ අපුරුවට
DeleteA නම් තමා දැන් තත්වේ හැටියට.c වස උනත් ගානක් නෑනේ....
ReplyDeleteහ්ම්ම්ම්ම් හ්ම්ම්ම්
Delete