ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 April, 2013

සුභ අලුත් අවුරුද්දක් වේවා....

සුභ අලුත් අවුරුද්දක් වේවා....

 
 



Dinen dina gewila gihin..       දිනෙන් දින ගෙවිලා ගිහින්.....
Pipuna mal para wela..          පිපුන මල් පරවෙලා.....
Aluth mal kakulu athu..         අලුත් මල් කැකුළු අතු.....
Dasa athin pibidila..               දස අතින් පිබිදිලා....
Hama ena mada pawane..      හමා එන මද පවන...
Suwada goda dawatila..          සුවද ගොඩ දැවටිලා.....
Hitha pura dalu lanna..          හිත පුරා දළු ලන්න...
Nawa hagum ekwela..             නව හැගුම් එක්වෙලා....
Me wasare bidunu sith..        මේ වසරේ බිදුණු සිත්.....
Sinahawen sarasawa..            සිනහවෙන් සරසවා....
As asse nagi kadulu..             ඇස් අස්සේ නැගී කදුළු...
Sathutakata harawala..         සතුටකට හරවලා...
Elabena nawa wasare..         එළබෙන නව වසරේ....
Aluth minisun wela..             අලුත් මිනිසුන් වෙලා....
Piliganimu nawa wasara..    පිළිගනිමු නව වසර...
Mada hasin pewila..              මද හසින් පෙවිලා...

උදාවෙන නව වසර බ්ලොග් ලියන කියවන හැමටම හැම බලාපොරොත්තුවක්ම ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා.......

17 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් දේවා..

    ReplyDelete
  2. ඔබටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන නව වසරක් වේවා....

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබටත්

    ReplyDelete
  4. වේවා ඔබ සැමට සියළු සිහින සැබෑවන, සියළු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක්...!!!

    ReplyDelete
  5. ඔබට සුබ නව වසරක් වේවා.මම http://imalkiudana.blogspot.com අපේ ලැත්තෙත් එන්න.

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  7. ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  8. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  9. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  10. දේව් කොලුවාටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  11. ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වාසනාවන්ත පැතුම් ඉටුවන අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  12. දේවාටත් සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  13. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  15. සු . අ . අවු . වේ

    ReplyDelete
  16. ඔබටත් ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....