ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

19 February, 2013

අමතකව යන්න මත්තෙන් ගේට්ටුවේ සැමා ගේ හොර නොවන හොර සමගින් අටං පහුර කතාව.

බ්ලොග් ගේට්ටුව තිබිලා මාසයක් ගත වෙන්නත් ලගයි.... එත්  අද හදිසියේම මොබයිල් එකේ වීඩියෝ බලනකොට එදා ගත්තු වීඩියෝ එකක් නිසා ආයෙමත් කතා කරන්න හිතුනා...

මම පොස්ට් එක ලියන්න කලින්අහලා  බලපු විදිහට එදා ලක්මාල්  අය්යා එහෙමත් නැත්නම්  අටං පහුර බ්ලොග් එක ලියන අයියා කරපු කතාව  කළා කියලා විතරක් තිබුනා මිසක ඒ කතාව  එදා ආවේ නැති අයට බලන්න .

හදවතින්ම කියපු ඒ  කතාව  බ්ලොග් කරණයේ නිරත වෙන අයගේ හැගීම් බ්ලොග් ගැන හිතෙන දැනෙන  දේවල් ඒ විදියටම කියපු හරිම අව්‍යාජ කතාවක් කියලා තමයි මට නම් හිතුනේ...

බ්ලොග් කරණයේදී අපිට ගොඩක් දේවල් සිද්ද වෙන්නේ අපේ දේවල් කපා කරගෙන කරන්න. ඒ දේවල් වලට සමහර වෙලා වල් වලදී හරි වටිනා කමක් ලබනවද කියන එකේ සැකයක් තිබුනත් බ්ලොග් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් දේවල් ලබා දුන්නු දෙයක්....

සමහර විට මම බ්ලොග් ගේට් වලින් හමුවෙන අන්තිම අවස්තාව වෙන්නත් ඉඩ තියන නිසා මේ වීඩියෝ මෙහෙම අප්ලෝඩ් කරනවා.....



මේ වීඩියෝ එක ගැන කියන්න යනකොට තවත් වීඩියෝවක් සෙට් උනා... එදා සැමා වින් කලේ  හොර කරලද ? වීඩියෝ එකේ 1.10  - 1.30  අතර කොටස බලලා තීරණයක් ගන්න පුලුවන්ද මන්දා.... එත් නැ නැ එදා සැමා එක නම් දිනුවේ සහජ හැකියවෙන්මයි.... පේනවනේ සින්දුවක් කියන්න බොක්කෙන්ම එන ෆිලින්ග්ස්..






35 comments:

  1. //සමහර විට මම බ්ලොග් ගේට් වලින් හමුවෙන අන්තිම අවස්තාව වෙන්නත් ඉඩ තියන නිසා මේ වීඩියෝ මෙහෙම අප්ලෝඩ් කරනවා.....

    ඇයි මෙහෙම කියන්නේ

    ReplyDelete
    Replies
    1. පස්සේ තමා බන් ඒවා කියන්න වෙන්නේ.........

      Delete
  2. අටමාට ඔය කතාව බලන්න ඕනි කිය කියා හිටියා බැලුවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අටමා කියන්න එපා කීවද මන්දා අටං අය්යාට.........

      Delete
  3. අටං තමා අටං... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. සෑමාගේ වගේම උමාගේ හැකියාවත් විනිස්චකරු ලෙස අගේ කරමි.

    ReplyDelete
    Replies
    1. විනිශ්චය කරුවට තමා ඉතින් මේකිව කපලා දාපන් කියලා කියන්නේ නේද? හිකිස්....... එත් එහෙම උනේ නෑලු....

      Delete
    2. ඒ ඇත්තිට මගෙ තුන් හිතකවත් වෛරයක් නැහැ බං. ආදරයක් තියෙන්නෙ. බොරුනම් අහපං !

      :)

      Delete
  5. මෙන්න මඩ ගහනෝ...........

    ReplyDelete
    Replies
    1. ඇෆ්ෆෝ මේවා මඩ නෙමේලු හොදේ..........

      Delete
  6. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. හයියෝ...........ශම්මි..!!!

    ReplyDelete
    Replies
    1. ශම්මි තමා ශම්මි ඉතින්................. දැන් ඉතින් මුණ එහෙම හොදගෙනද?

      Delete
  8. අමතක වෙන්නේ නෑ ඉතින් කවදාවත්

    ReplyDelete
    Replies
    1. අමතක නොවන වටිනා දවසක්...........

      Delete
  9. ඒ අස්සෙ කවුද අහනවා “මූට ෂොට් කීයක් දුන්නද බං“ කියලා.. :ඩී

    මම බයේ බං හිටියෙ තහනම් උත්තේජක අරන් තරග කරල මාව අයින් කරලදායි කියල..

    අටමාගේ කතාව තමා කතාව. කෝ අටමා තාම ඇවිත් නැහැනේ මේක බලන්න...

    ජය !

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් එහෙම අහුවෙන්නේ............ බැලුන් බෝල ගෙනාවත් ගෙන්න වෙන්නේ සැමා ටමනේ......

      Delete
  10. කෝ මේ අටමා??????
    අටං අයියගේ කමෙන්ට් එක බලන්න ආයේ එන්න වෙනවා දැං..
    හික්ස්..
    සෑමාගේ හැගීම්බර ගායන විලාසය තමා උමාව පැරැද්දුවේ...
    හොර ඈ...

    ReplyDelete
    Replies
    1. එකම නෙමේ හොරෙ.... කපලා දාන්න කියල විනිසුරැ තුමාට කියනවනේ...
      ඉතින් අවුලක් නැනේ ආයේ ආවට...

      Delete
  11. me dinawala mewwa ekakwath belimatawath noheki tharamata bankoloth wi sitimi :( repa

    ReplyDelete
  12. මොකක්ද බොල අර අවකැපෙන කතාව?
    බ්ලොග් ගේට් වලින් ...අන්තිම වතාව?

    ReplyDelete
  13. අටමගේ කාතාවනම් ඩවුන්ලෝඩ් කරගෙන ඉදල හිටලා බලන්න තරම් වටිනවා..හික්..හික්..:D

    සෑමා දෙකට තුනට නැවෙනවානම් දැක්කා මම ටිකක් ඈත ඉන්නකොට..මම හිතුවේ බඩේ අමාරුවක් වත් හැදිලා කියලා ... පස්සේ දැනගත්තේ සිංදුවක් කියන ගමන් කියල..

    ReplyDelete
  14. තාමත් මඩ ඉවර නැද්දෝ...?

    ReplyDelete
  15. දේවා රටවත් පනින්නද කල්පනාව

    ReplyDelete
  16. //මේ පොස්ට් එකටත් ඇවිත් පුළුවන් උදව්වක් කරන්න යාලුවනේ...// ලින්ක් එක වැඩ කරන්නේ නෑ දේවා. පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
  17. හපොයි අටං නියමෙට බොක්කෙංම කතාකරල තියෙනවනෙ.

    ReplyDelete
  18. මමත් බලන් හිටියෙ ඔය අටං අයියගෙ කතාව කව්රුහරි දානකන්. සෑමගෙ සින්දු කීමත් දැන් ඉතිං බලාගන්න බැරුවය. ස්තූතියි දේවා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....