ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 December, 2013

සුභ නව වසරක් වේවා - Happy New Year 2014

දවසින්දවස ගෙවිලා 2013 කියන අවුරුද්දත් ඉවර වෙන්න තව දවස් දෙකක් විතරයි අද දවසත් එක්ක තියෙන්නේ...







ගෙවෙනඅවුරුද්ද දිහා හැරිලා  බලනකොට  ලබා ගත්තු දේවල් වගේම ලබාගන්න බැරි උණුදේවලුත් තියනවා නමුත් ඇත්තටම  අවුරුද්දක්  විදිහට  හැරිලා  බලනකොට  ගොඩාක්  පිස්සු  කෙලපු  අවුරුද්දක්... ජිවිතේ  අවුරුද්දක  ගිය  වැඩිම  ට්‍රිප්  ගියේ  මේ  අවුරුද්දේ  ලබන අවුරුද්දේ  මේ රෙකෝඩ් එක කඩන්න බලාපොරොත්තුවකුත්  තියනවා හැබැයි.

රැකියා  ස්ථානේ  පොඩි වෙනසක් එක්ක වගේම කොලබ  බෝඩිම් ජිවිතෙකට  හුරු උන එකත් එක්ක සමහර සමහර වෙනස් කම් එක්ක  ජිවිතේ ගලාගෙන  ගිය එකෙත් අමුතුම දෙයක් වෙලා

නොදන්නා ගොඩාක්  දෙනා ගැන දන ගන්න වගේම දැන ගෙන හිටපු අය ගැන වැඩියෙන් දැන ගන්න ඕනවට වඩා අවංක වෙන්න හොද නැ කියන පාඩමත් මම  මේ අවුරුද්දේ ඉගන ගත්තා...

ජිවිතේ  ගොඩක් වෙනස් කම් 2014 අවුරුද්දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න  නිසා 2013 ට වඩා 2014 ගොඩාක් ලස්සන වේවි කියලා හිතනවා... එත් කවුද දන්නේ ජිවිතේ කොහොම ගෙවෙයිද කියලා....

ආයෙමත් පරණ විදිහට 2014 බ්ලොග් ලියන්න පටන් ගන්නවා වගේමඋදාවෙන 2014 බ්ලොග් ලියන කියවන හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා




26 comments:

  1. Replies
    1. මොන බාෂවෙන්ද බන් මටත් කියන්න ඔය එන ෆොරිනස්ලට

      Delete
    2. මැට්ටා !

      ඔබට සුබ නව වසරක් වේවා !

      - දේශක යා -

      Delete
  2. ඔන්න ට්‍රිප් යනවා නං මාවත් අමතන්න ඈ.. මමත් එන්නම් ට්‍රිප් යනව නම්...
    නව වසරේ මලයගේ හිතේ තියෙන යහපත් බලාපොරොත්තු මල් පල ගැන්වෙන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. අනිවා ට්‍රිප් නම් යනවා අයියන්ඩි.... කියන්නම්කො මම

      Delete
  3. දේවා ටත් සුබ බව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. සුබ බව මේක නම් තේරුනේ නැ... මොනවා උනත් අර ලොක ප්‍රසිද්ධ බ්ලොග් එක දිහා බැලුවනම්

      Delete
    2. හුටා ය. අකුරක් වැරදිලානෙ.

      දේවා ටත් සුබ නව වසරක් වේවා !

      Delete
  4. දේව් අයියටත් සුභම සුභ නව වසරක් වේවා!!!!!!!! පාරෝ කෙනෙකුත් ලැබේවා........!!! කියලා කියනවා ;) ;)

    ReplyDelete
    Replies
    1. පොරෝ පාරක් තමා වදින්නේ මම හිතන විදිහට..... නන්ගටත් සුභ නව වසරකම වේවා

      Delete
  5. සුභ නව වසරක් :)

    ReplyDelete
  6. ඔන්න දේවෝ උබටත් එසේම වේවා...

    ට්‍රිපක් යන්න හිතාගෙන ඉන්නවනම් ඒකට 10ක් යන්න ලැබේවා....

    ReplyDelete
  7. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  8. දේව් අයියට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  9. හැපි 2014ක් වේවා..

    ReplyDelete
  10. සුභ අලුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
  11. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  12. සුභ නව වසරක් වේවා දේව්...

    ReplyDelete
  13. දේවා ඔයාට ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සපල වන සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  14. සුභ නව වසරක් වේවා ...මේ අවුරුද්දෙවත් කොලුවට කෙලියෙක් මුලිච්චි වේවා !

    ReplyDelete
  15. සියලු සිතුම් පැතුම් ඉෂ්ඨවෙන නව වසරක් වේවා අයියේ...

    ReplyDelete
  16. සුබම සුබ නව වසරක් වේවා!!!!
    අලුත් අවුරුද්දේ ඉදන් දිගටම මේ පැත්තේ ගොඩ වදින්න අපිටත් අවසර..

    ReplyDelete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  18. උඹටත් සුභ නව වසරක් වේවා දේව්. උඹ ඉන්නේ එයාපෝට් එකේ ඩිපාචර් එකේ BOC ශාඛාවේද?

    ReplyDelete
    Replies
    1. එහෙම එක තැනක් කියලා නම් නැ අයියා. එත් ගොඩාක් දුරට එතන ඉන්නවා දවස් 2කට පස්සෙ දවසක් ගානේ

      Delete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....