ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

22 December, 2013

CYBER BEACH PARTY 2013 - 12 -21

සින්හල බොලොග් කරුවන්ගේ තවත් එකමුතු වෙලා කරපු වැඩක් ඔන්න 2013 -12-21 දවස පුරා ගල්කිස්ස ජො ජො මුහුදු වෙරල තිරයේ පවත්වන්න යෙදිලා තියනවා... ඔන්න එකට දේවාත් ගිහින් ලු... ඒ ගියා කියන්න මාසයකට විතර පස්සේ මේකේ අකුරු කිපයක් කොටලා යන්න හිතුනා

වෙනදා තරම් මඩ වෙන නම් මම මෙකෙදි නම් දැක්කේ නම් නැ... මඩ නැති බ්ලොග් ගෙට් තියන්න විදිහක් නැති නිසා එවා තියන අයට දාගන්න ඉඩ දිලා අපි ඉතින් මෙවන් අවස්තාවක් උදා කරලා දුන්නු සන්විදායක මන්ඩලෙට ගොඩාක් තැන්කු කියල ආයේ කවදා හරි පොස්ට් එකකින් මුන ගැහැනකන් ජයවෙවා කියන්නම්




































more photos : on my fb wall

29 comments:

  1. ආ මමත් ඉන්නෙ.. එල එල.. නයිස් ටූ මීට් යූ කිව්ව!! ආයෙත් හම්බ වෙමුකො!!

    ReplyDelete
  2. උඹ යන ගමන්ද බන් මේ පෝස්ට් එක දැම්මේ...කොහොම උනත් කාලෙකට පස්සේ උඹ ඇතුලු සෙට් එක මුණගැසීම සතුටක්

    ReplyDelete
  3. වැඩ ගන්න කෙනෙකුට මෙතනින් ඕන්නම් පස් කපලා මඩ හදන්න පුළුවන්නේ ගමකට

    ReplyDelete
  4. දේවා මෙහෙම හරි ලියපු එක ලොකු දෙයක්. ඉඩ තියෙන වෙලාවට පොස්ට් එකක් දාපං මල්ලි.

    ReplyDelete
  5. පින්තූර පෝස්ටුවක්

    ReplyDelete
  6. මළා. මං උඩම. මං මේකට එච්චර වැඩ කලේ නෑ බං. රනා, නලීන් අයියා, සුදීක අයියා, ඕනයා, මුදියා, රුවන් ඇතුළු පිරිස තමයි වැඩේ ගෙනිච්චේ.

    ReplyDelete
    Replies
    1. සංවිධායක මණ්ඩලේ සංවිධානය කලේ ප්‍රදීප් අයියා :) ලොකු ශක්තියක් හැමදේකටම ..

      Delete
  7. මම බ්ලොග් අවකාශෙ ඉස්සෙල්ලම හම්බ උනු චරිතයත් දෙවා අයියා තමයි ^_^
    මතකනේ ජනවරි 27 :)

    ReplyDelete
  8. මඩ නම් අඩුයි තමයි ..වැඩේ නියමෙට ගියා හැබැයි ..

    ReplyDelete
  9. ආ මාත් ඉන්නෝ... සියලුදෙනාම හමුවීම සතුටක්ලු...වැඩේ එලලු... දැන් නම් එල වැඩි කමට උගුර බල්ලෝ ගිල්ලා වගෙලු...ඇටකටු සෙට් එක සූ එකෙ ඇනකොන්ඩා ඇන්ටී ගිලිද්දී ඇනකොන්ඩා අන්කල්ට රිදුනාටත් වඩා රිදෙනවාලු...

    ReplyDelete
  10. මම නං ආවේ නෑ..
    කට්ටිය සෙට් වෙලා හොඳ ෆන් එකක් ගන්න ඇති කියලා හිතනවා.

    ReplyDelete
  11. දේවක අයියා බුදු වේවා ! ( මේකේ මගේ ෆොටෝ තියන නිසා )

    ReplyDelete
  12. පොටෝ එක්ක නම් ටිකත් තිබ්බ නම් මරු. මල් හතට තියෙන්න ඇති නේහ්...!

    ReplyDelete
  13. කට්ටිය හොඳට විනෝද වෙලා ... කෝ අපේ අටම් නලියා එහෙම..නලියා නේද අර කොට කාසමක් ඇඳන් ඉන්නේ ...?

    ReplyDelete
  14. ස්තූතියි සහ සතුටුයි!!

    ReplyDelete
  15. මඩ ටිකකුත් ගාල දැම්මනම් තමා වටින්නෙ :D

    ReplyDelete
  16. අඩෝ තෝ මගේ 4ටෝත් ගත්තනේ කෝ එව්වා...:o

    ReplyDelete
  17. බොහොම කාලෙකින් තමා දේවාව දැක්කෙත්

    ReplyDelete
  18. එල එල මචං. ජය වේවා

    ReplyDelete
  19. මඩ නැති... නමුත් වැදෙන කට්ටියට වැදෙන පොටෝ ටිකක්...

    ReplyDelete
  20. උඹව දැක්ක කල් බන්...මොකද දැන් බොග දාන්නෙ නැත්තෙ...පුලුවන් වෙලාවට දාහං...

    ReplyDelete
  21. උඩ හිද බිම බැලීම.........
    තව්තිසාෙව ඉදන් ගත්තු 4tos

    ReplyDelete
  22. අඩේ මම උඹ ඉන්නවා දැක්කේ නැනේ

    ReplyDelete
  23. අහා එල එල අවසානෙදි කකුලත් උලුක් කරගත්තා අයියේ ඉකමනට ඕකට බෙහෙත් කරගන්න

    ReplyDelete
  24. කතා කරන්න බැරි වුනා... බකේදි සෙට් වෙමු...

    ReplyDelete
  25. මෙහෙම එහෙකට එන්නම් නම් බ්ලොග් එකක් ලියන්නම එපැයි ;)

    ReplyDelete
  26. කට්ටිය සැහෙන්න විනෝද වෙලා වගේ. :)

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....