ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

19 August, 2013

ලංකාවේ හිතන්න ඕන දෙයක්

වෙන රටවල් වල කොහොම වෙතත් ලංකාවේ නම් හිතන්න ඕන කියල හිතුන ෆොටෝ එකක් මුණු පොතෙන් ලැබුනා...

දන්නා  කියන අය බලන්න කියමුකෝ මේ ගැන....

හැම කෙස් එකක්ම මතු වෙනවා යට යනවා විසදුම් තියනවද නැද්ද මන්දා..


53 comments:

  1. වැඩි පුරම විස තියෙන එක නම් මන්දා. විස බීජ මරන්න හැකියාව තියෙන එක නම් දන්නවා ඔය තුනෙන්.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද අය්යා ඒ......... මට නම් එහෙම අයිඩියා එකක් නැනේ..

      Delete
    2. ඇයි බං ඇල්කොහොල්නේ විෂබීජ මාරයා.

      Delete
    3. මොන විශද දැන් ඕකෙන් නැති වෙන්න අය්යා

      Delete
    4. අනේ මේ නොදන්න දේවල් කථා නොකර ඉදිං...නොබොන උඹ කොහොමද ඒවයෙ ගුණ අගුණ ගැන කථා කොරන්නෙ...

      Delete
    5. දන්නා කියන දේවල් ගැන විතරමද අය්යා කියවන්නේ අපි නැනේ....

      Delete
    6. @ හෙන්රි අයියා++++++++++++++++

      Delete
  2. කිරි වල සහ වතුර වල පමනි

    ReplyDelete
  3. ඇයි පොලොස් කොට්ටෝරුවෝ අර රත්තරං සීදේවී බෝතලය C කියලා ලේබලයක් ගහලා මේ රෙද්ද අස්සෙ ගැහුවේ , පව්කාරයා උඹට යන්ඩ අපායක් වෙනමම මැවෙයි.

    ReplyDelete
    Replies
    1. එකෙත් වස විස තියනවලුනේ අය්යා....... ආපයේ යන්නත් ඕනා ද දැන්

      Delete
  4. ඇන්කර් = රතුපස්සල වතුර = අරක්කු = වසයි !!

    ReplyDelete
    Replies
    1. අන්න උබට තේරුණා.. එහෙම දැන දැන අයි බන් බොන්නේ ඕවා

      Delete
    2. Nilanthi Bagya : ඔව් ඔව් බොන්න නම් එපා

      Delete
  5. විස තිබුනත් නැතත් තුනම අවශ්‍යයිනේ

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා දන දන වස ලං කරගන්න ඔනාද අෆ්ෆා

      Delete
  6. Muladinam oya okkoma hodai kisi awulak ne hebei me lagakadi edala ahanna dakinna lebunu siddith ekkala gattanam A B =C walata.Ammo mathak wenakotath Bada papuwa Daagena yanawa ....?

    ReplyDelete
  7. 1. WATHURAWALA 2. KIRIWALA. 3. ARAKKUWALA

    ReplyDelete
  8. කිරි සහ වතුරවල වස ඇති බව නොදැන බොන නිසා ඒ දෙක භයානකය.
    අරක්කු වල වස ඇති බවක් අසා නැත. නමුත් අධි භාවිතය භයානක විය හැක.

    ReplyDelete
    Replies
    1. අරක්කු වස නැතත් විසයිනේ අය්යා

      Delete
    2. කවුද බන් කියන්නෙ...වතුර හොදට ෆිල්ටර් කරලා තමයි අරක්කු හදන්නෙ..වෙලාවක පොඩි ෂොට් එකක් ගහලා බලහංකො..විෂ නම් උඹව මැරෙයිද කියලා...

      Delete
    3. ඕකනේ කරන්න බැරි....... බැරි වෙලාවත් මැරුනොත් එහෙම... පාලක පරීක්ෂණ වලට අපිටම මුණ දෙන්න කියනවනේ....

      Delete
  9. කොයි කොයි එකෙත් අඩු වැඩියෙන් තියෙන්නේ විස තමයි. හැබැයි අන්තිම (C) එකෙන් විස කපන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් එත් ඉතින් විස කපන්න කියල බොන්න ඔනෙමත් නැනේ

      Delete
  10. උඹත් අපේ ආච්චි වගේ මචං,එයා මස් කන්නේ නැහැ,මස් දැකීමත් එයාට පිළිකුල් කියලයි කියන්නේ.ඒ වුනත් ගෙදර මස් උයනකොට ලූනු, මිරිස් කපලා දෙන්න එයා හරි ආසයි.මං හිතන්නේ ආච්චි මස් කන්නේ මනසින් කියලයි.

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ නෑ බන්.... කොහොම උනත් අනෝ මම බොන්නේ නෑ කියලා දන්නා එකෙක් ගානයි... බොන්නේ නැත්තේ මට එහෙම හිතක් පහල වෙලා නැති නිසා බන් හිතුනොත් බෝයි.... නමුත් දැන්ම නම් එහෙම නෑ

      Delete
  11. ඔය තුනේම විස නෑ .... මිනිස්සුන්ගේ හිත්වල තියෙන තරම් .....

    ReplyDelete
  12. අනේ මංදා ඉතිං...

    ReplyDelete
  13. මන් නං මත් පැනෙන් තොරයි ඒත් දැං නං තිබහට ඒ ඔප්ශන් එකට යන්ඩ වෙයි වගේ :D

    ReplyDelete
    Replies
    1. අපිත් එදා ඉදන්ම තොරයි තමා බන්... අනේ මන්දා

      Delete
  14. මොනා කතාකරනවද බොල..... වසත් C වල නෑ... විසත් C වල නෑ....

    ReplyDelete
    Replies
    1. අපි නම් දන්නේ නෑ පාවිච්චි කරන ය තමා දන්නේ

      Delete
  15. අරක්කු බොන්නෙ නරකයි කියල දැන දැන. ඒ වගේම කෙනෙකුට නොබී හිටිය කියල අවුලක් නෑ
    කිරි ඊට වැඩිය උවමනායි. අත්‍යවශ්‍යම නැතත් බොහෝ දෙනෙක් බොනව. ඒකට වස දැමිල්ල නරකයි
    වතුර අත්‍යවශ්‍යයි. නොබී බෑ. ඒකට වස එකතු වීම බොහෝ........ම නරකයි.
    වෙනස ඒකයි.

    ReplyDelete
    Replies
    1. සරල නිවැරදි පැහැදිලි කිරීමක්......... එකගයි

      Delete
  16. ශයියෝ සිම්පල් කෙස් එකක්නේ! වතුර බීලා කිසි ආතල් එකක් නැතුව ඉදලා මැරෙනවට වඩා හොඳ නැද්ද C B'ලා පුල් ආතල් එකේ සොමියේ ඉඳලා මැරිලා යනවා.. හික් හික්!

    ReplyDelete
  17. ඇයි බං...හැම එකකටම අරක්කු ගාව ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන් කොහෙන් ගියත් ගෑ වෙනවනේ

      Delete
  18. ආ දේව් අය්යෙ..කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව...එදා වගේම අදටත් බ්ලොග් එක සුපිරියි ඈ....ආයි ලියන්න මාත් එන්න කියල... :)

    ReplyDelete
    Replies
    1. කාලෙකින් උනත් මතක් උන එක නම් සිරාවටම සතුටුයි..... අපිත් ලියවෙනවා අඩුයි.... එත් ඉතින් ලියමුකො ලියමුකො

      Delete
  19. කවුද බොල මගේ කමෙන්ට් මැකුවෙ...

    ReplyDelete
    Replies
    1. කවුරුත් නෑ බන් ඔය තියෙන්නේ අපුරුවට

      Delete
  20. A නම් තමා දැන් තත්වේ හැටියට.c වස උනත් ගානක් නෑනේ....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....