ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

Showing posts with label ප්‍රතිපල. Show all posts
Showing posts with label ප්‍රතිපල. Show all posts

26 June, 2011

.....මෙන්න තිරනේ, එක්ක හැමෝටම ආරාධනාවක්.....

දේවා ඔන්න තිරනය අරගත්තා... ඔයාලට චන්දේ දාන්න තිබුනු කාලේ ඔන්න අද (26) උදාවත් එක්කම අවසන් වෙලා.... සාමන්යෙන් ලකාවේ තියන චන්දයක් වගේ හොර චන්ද දාන්න මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා වලින් තොර සාමකාමි මැතිවරණයක් ලෙස හදුන්වන්න පුලුවන් කියලායි දේවා ගේ අඩවිය හා සම්බන්ද ප්‍රකාශකයෙක් අප බ්ලොග් අඩවියට දන්වා සිටියේ

මේ පොස්ට් එක මගේ පොඩිම පොස්ට් එක වෙයිද දන්නේ නැ,, එහෙම වෙන්න දෙන්නේ නැතුව වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා... මෙන්න අද චන්දේ ප්‍රකාශ කරන්නයි මගේ බ්ලොග් එක කියවන්නයි තිබුනු උනුසුම් ජනතා පෙලහරේ සාක්ෂි.............

අද දවසේ මගේ බ්ලොග් ඉතිහාසේ මෙතෙක් හිට්ස් තබා තිබු සියලු වාර්තා අබිභවමින් ඉතා විශාල පි‍ටු සංඛාවක් පෙරලා ඇත

ඔන්න බලලාම ඉන්නකෝ


හිට්ස් 4000 සිමාවද එක දිනක් තුල පසු කරමින් අද මගේ හිට්ස් 31000 සිමාවටද ලගා වෙලා.. කියන්න වචන නැ.. ඉකමනටම 50000 සිමාවෙදි මට මේ ගැන ආයේ කතා කරන්න පුලුවන් වෙයි

දවස් 57යි පොස්ට් 62යි හිට්ස් 31000 යි.. තාමත් කමෙන්ට් වලින් 500 සිමාවට ලගා විමට නොහැකි විම ඇත්තටම දුකට හේතුවක් උනතේ ඒ සදහා දායකත්වය මට ඕනා කරනේ කියවන ඔයාලගෙන් තමයි... එන හැම වෙලාවෙම යන හැම පි‍ටුවකම වචනයකින් හරි කමෙන්ට් කරලා යන්න

ඒක මට ගොඩාක් ලොකු ශක්තියක් වගේම උපකාරයක්

චන්දේ තිබ්බේ මම ලියන්න ඕනේ මොනවද කියලා අහලානේ.. ඔයාලගෙන් 85% කට එහා පිරිසක් කැමති වෙලා තිබුනේ මෙහෙම අච්චාරුවක් වගේ ඔක්කොම ලියනවට තමා.

මාත් එහෙම ලියන්න හිතුවා දිගටම.. ඒත් පොඩි පොඩි වෙනස් කම් ටිකක් වෙයි ඉස්සරහට.. ඒවා මම කියන්නේ නම් නැ,.. මාත් එක්ක දිගටම ඉන්නකෝ

ඔයාලට දැනගන්න පුලුවන්නේ එතකොට...

තාම ෆලෝ කරේ නැත්නම් අදම ෆලෝ කරමු නේද????
 කමෙන්ට් දාලා ෆලෝ කරන එක තමයි මට ගොඩාක් වටින්නේ ඔන්න...

එහෙම කරලා මේ පොඩි කොල්ලාගේ හිත හදලා යන්නකෝ