ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

04 February, 2012

ඇහැට කුල් වෙන්න

හ්ම්................ ගොඩාක් දෙනෙක්ට කැමති දේවල් තියනවානේ.. මමත් ගොඩාක් දැන් ෆේස් බුක් පැත්තේ රවුම් ගහනවා වැඩිද මන්දා..

කොහොම හරි ඔයාලා හැමෝමත් මේ ෆොටෝ දැකලා ඇති.. අයිතිය මට නම් නෙමේ..

ඇහැට කුල් එකක් ගන්න මමත් අද දැකපු පින්තුර ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්නවා..

ඔයාලා දැකපුවාම නම් ඔන්න සමා වෙන්නකෝ

























ධනික සහෝ වෙනුවෙන්











මිට වඩා හොද ෆෝටො අපි ලග තියනවා මේවා මොනවද කියලා හිතෙනවා ඇති නේ,, කමක් නැ ඔන්න මගේ ඇහැ නම් කුල් උනා.... තියන ඒවා දාන්නකෝ මගේ වොල් එකට ෆේස් බුකියේ

ඔන්න මේකෙත් තියනවා ගොඩාක් ඇහැ කුල් වෙන පින්තුර ගොඩාක්

64 comments:

  1. අන්තිම එක නම් පට්ට පට පට :))

    ReplyDelete
    Replies
    1. එහෙම දවසකුත් ඒවි මෙහෙම යනකොට නම්

      Delete
  2. හිකිස්...මරු ෆොටෝ ටික....ගොඩක් ඒවා දැකලා තිබුනට නොදැකපු ටිකකුත් තිබුනා...

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ ඔක්කොම දැකලා ඇති කියලා,... යට ලින්ක් එකේ එවත් බලන්න.. කාගේ උනත් වැදගත් ඒවත්

      Delete
  3. මරු පින්තූරු ටික !!
    කියවලා ඇති වෙන්නම හිනා උනා.

    ReplyDelete
    Replies
    1. අය්යා අද නම් නිවාඩු නිසා වෙනදාට වඩා කලින්... මගෙත් ඇහැ කුල් උනා ගොඩාක්

      Delete
  4. සමහරක් දැක ඇත්තෙම්..

    ReplyDelete
    Replies
    1. දැක නැති ඒවාද ඒ නිසා සතු‍ටුය

      Delete
  5. හිනා උනා ඇතිවෙන්න....අර පූසො දෙන්නගෙ එක නම් මරු....

    ReplyDelete
    Replies
    1. ඇහැට කුල් වෙන්න... වගේම හිතත් කුල් වෙලානේ කිරිල්ලිගේ... සතු‍ටුයි ගොඩාක්

      Delete
  6. මාත් අපේ නෑනගෙ දුවව කවදා හරි බැදලා මරෙනකම්ම ආදරෙන් ඉන්නවා :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම................. ඉක්මනට ආතල් කතා ටිකක් අරගෙන ආවා නම් තමා හොද,..

      Delete
    2. නැනගේද නැන්දාගේද??

      මැරෙනකන්මද? මරනකන්මද??

      Delete
  7. අන්තිම එක මරු..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... තව ටිකක් පස්සේ දාන්න ඕනා,....

      Delete
  8. මමත් දැකල නැති ගොඩක් ඒව තියෙනෝ... මරු මරු.. ඇහැ කුල් උනා... :)

    ReplyDelete
    Replies
    1. මට ඕනා උනේත් ඒකමයි නංගෝ....

      Delete
  9. නොදැකපු ඒවා තියනවා. හරි අගෙයි .

    ReplyDelete
  10. මට හොඳටම හිතට ඇල්ලුවෙ අර සූට් එක ගත්තෙ කොහෙන්ද කියල අහන එක....හික්..හික්..හික්... නෝ ලිමිට් එකෙන් ගන්න ඒව ඇන්දම ඔහොමද පේන්නෙ දැන්...?

    ReplyDelete
    Replies
    1. හිකිස්..... දැන් නම් ඒක ඇදුම් එහෙම වෙන්න ඇති අක්කෝ.. මට නම් හරි යන්නේ සි අයි බි හරි ඒ ඇස් බි හරි කැන්ඩි වගේ ඒවා තමා...

      නෝ ලිමිට් ??????????????????

      Delete
  11. අන්තිම එක නම් මාත් දැකලා නෑ....කොහොම උනත් ඔන්න බුකියෙන් මිතුරු ඉල්ලීමක්නම් කලා මම ;)

    ReplyDelete
    Replies
    1. සෙට් එක කියලා නම් නෙමේ නේද රික්වෙස්ට් එක දාලා තිබුනේ..

      ඔන්න එහෙමනම් මම ඇක්සෙප්ට් කලෝ

      Delete
    2. නෑ නෑ මම මේ කමේන්ට් එක දාද්දි මම හිතිවෙ මම ලොග් වෙලා ඉන්නේ අපේ කනියා ප්‍රොෆයිල් එකෙන් කියලා බලද්දි ලොග් වෙලා ඉදලා තියෙන්නේ සෙට් එක ප්‍රොෆයිල් එකෙන්.. ආය ගිය එක ඇදලා ගන්න ඈ

      Delete
    3. හරි යාලුවා ඔන්න වැඩේ ගොඩ කොහොම හරි... තැන්ක්ස් හොදේ

      Delete
  12. හික්ස්ස්... මරු පින්තූර ටිකනෙ.. සමහර කීපයක් තිබුණා මම නොදැකපුවා...:)

    ReplyDelete
    Replies
    1. හිකිස්.... ඔන්න තව ගොඩාක් තියනවා ඔය පහල ලින්ක් එකේ බලන්නකෝ

      Delete
  13. පික්සු පින්තුර ටික නේ දේවා...මරු ඈ

    ReplyDelete
    Replies
    1. අම්මේ බන් උබව දැකපු කල්.........................

      Delete
  14. නියමයී. කලින් දැකපුවා තිබුනේ එකයී.
    හැට කූල් ගන්නට අපි ආයේ ‍වෙනවෙන බ්ලොග් වල යන්නෑ....

    ReplyDelete
    Replies
    1. බට්ටිව දැක්කේත් ගොඩාක් කාලෙකින්... එහෙමනම් එන්නකෝ දිගටම ඇහැට කුල් ගන්න පේ පැත්තේ...

      තව දාන්නම්කෝ..

      Delete
    2. අපි ඉතිං බටු ඇට කෙල්ලොනේ. මේ යොදයෝ අස්සේ කොහොම දකින්නද? :D

      Delete
    3. බට්ටි මගේ පින්තුරුත් දැකලා ඔහොම කියනවානේ අෆ්ෆා... මම තාම පොඩි එකා වගේ..

      Delete
  15. මරු පින්තුර ටික දේවා...පංකාදු පහයි...මම මේ කමන්ට් කරන එක පික්සු කෙලිනවනේ...ඉමේජස් ගොඩක් හින්ද වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම වෙනවද? එහෙමනම් පින්තුර වැඩි හින්දාද දන්නේ නැ.. ඒත් බ්ලොගර් වලත් පොඩි අවුලක් නම් තිබුනාද කොහෙද?..

      තැන්කු කිවා

      Delete
  16. නොදැකපු ඒවා ගොඩක් තිබුනා.අර ලමයගෙ ප්‍රර්තනාවනම් නියමයි.ආ.........සයි

    ReplyDelete
    Replies
    1. හික්ස්.... එකත් ආතල් තමා... එහෙම ප්‍රාර්ථනා කරපුවාහම ලැබෙයිද??

      Delete
  17. නෝ ලිමිට් එකෙන් ගන්න එව්ව ඔහොමම තමයි!

    ReplyDelete
    Replies
    1. අත්දැකිමෙන්ම කියනවා නම් තව මොකට කථාද? හිකිස්.......

      Delete
  18. අන්තිම එක තමයි සිරා...

    ReplyDelete
    Replies
    1. අනිවා දවසක ලංකාවෙත් ඔහොම වෙයි.. නේද අයියේ

      Delete
  19. අර ධනික ගැන තියෙන ලිපිය කියවන්න අවස්ථාවක් අරං දෙන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. මම උත්සහ කරන්නම් ඔබා මාමේ... ඒතන තිබුනෙත් 4ටෝ එකක් විතරයි. එක සුම් කරන්න හැදුවත් වැඩක් නැ... මම උත්සහ කරන්නම් මාමේ

      Delete
  20. පික්චැර් ටික පට්ට මචෝ නොදැකපුවත් තිබුනා.

    ReplyDelete
  21. කලින් දැකපු ගොඩක් ඒවා අතර nodakapu ලස්සන ඒවත් ගොඩක් thibuna ...
    සමහර ඒවාට හොදට හිනා වෙතැකි....

    ReplyDelete
    Replies
    1. හිකිස්.... එහෙමනම් නංගෝ නොදැකපු දේවල් දිහා විතරක් බලන්නකෝ.. දැකලා තිබුන දේවල් ගැන හිතලා මට බනින්නේ එහෙම නැතුව..

      Delete
  22. ඇත්තට අර ධනික ගැන තියෙන ආටිකල් එකට ලින්ක් එකක් වත් දෙනවද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මාත් ආටිකල් එකට ලින්ක් එකක් තාම හොයනවා යාලු... බලමුකෝ

      Delete
    2. @ චතුරංග අයියා... පුලුවන් නම් ආර්ටිකල් එකට යන්න තැනක් හියලා දෙන්නකෝ

      Delete
    3. mage gawa meke zoom karanna pluwan hoda image ekak tiyenawa mama ewannam

      Delete
    4. ලොකු උදව්වක් මලේ, මගේ මේල් එක දන්නවානේ

      Delete
    5. මම ඔයාට එව්වා ඉමේජ් එක ආවේ නැද්ද....ඔයාගේ මේල් ඇඩ්‍රස් එක නම් දන්නේ නෑ මම fb එකට එව්වේ

      Delete
  23. මරු පිංතූර ටික... මේවා FB එකේ තියෙනකොට වගේ නෙවෙයි මෙහෙම එකට එකතුකළාම...
    ඇහැත් කූල්... හිතත් කූල්

    ReplyDelete
    Replies
    1. මාසෙකට දෙකකට සැරයක් ඇහැ කුල් කරන්න හිතාන ඉන්නවා කමක් නැනේ

      Delete
  24. එළ එළ ඇහැට කූල්...අර ජැක් සීන් එක නං කැතයි ඈ.....

    ReplyDelete
    Replies
    1. ඒ බන් මේ දවස් වල බ්ලොග් වල ඔය ජැක් කතාව සැරටම ගිය හින්දානේ.. නැතනම් කැමතිනේ... හිකිස්

      Delete
  25. පලවෙනි පොටෝවට තමා වැඩි පුර කැමති... :)))

    ReplyDelete
    Replies
    1. ශික්.............. මම ඒක ඇහුවට වැඩක් වෙන්නේ නැනේ අක්කාගෙන්.... හිකිස්

      Delete
  26. නියමයි!!!

    “ඔය ඇස් අමතක වෙන්න නම්...“

    අපිත් වයසට ගියාම ඔහොම ඉඳියි ද දන්නෑ... අවුරුදු 50 ක් විතර අනාගතේට ගියා...

    කූල් පින්තූර ටික... තැන්කූ වේවා !!!

    ReplyDelete
    Replies
    1. අම්මේ අයියා හිතලා තියන දුර... 50ක් අතිතෙට කිවේ.. දැන් අයියාට 30ක් උනොත් 80ක්.. අෆෝ එතකොට අයියලාව බලන්න අපි ඉන්න එකක් නැති වෙයි

      Delete
  27. kool una top ekatama ara deweni pinture dakkama rath una ayemat....aye kool una pahala pinthuura ekka fb eke dakkata wada mehema gathi

    ReplyDelete
    Replies
    1. සිරාවටම මටත් එහෙම හිතුනා... අපි බලමුකෝ මෙහෙම පොස්ට් පෙලක් දාන්න

      Delete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....