කැල් එකක් පාවිච්චි කරන අයට තමයි මේක වැදගත්.. අපි කොයි තරම් පිලිවලට වැඩ කරනවද කිවොත් මේ පාවිච්චි කරපු කැල් එක මේ ආයේ හොයන කොට හොයා ගන්න බැ...
ඔයාලා අහයි කොම්පිටරේ කැල් එකක් තියනවානේ මේක මොකටද කියලා..
ඇත්තමයි මම නම් කොම්පිටරේ පාවිච්චි කරන්නේ බ්ලොග් ලියන්න බලන්න විතරමයි.. වෙන වෙන ඒවට යන්නේ නැ.... ඉතින් බ්ලොග් එකේ ඉදන්ම ඒවා කරගන්න පුලුවන්නම් මට ගොඩාක් ලේසියි.. ඔන්න එහෙම හිතන අය ඉන්නවානම් මේක දාගන්නකෝ
තව තව හොද හොද දේවල් ඉස්සරහට හින්ද ෆලෝ කලොත් හොදයි නේද?
මෙන්න මේකයි කරන්න ඕනේ.....
Dash Board ගිහින්
Design --> Add A gadget --> Add Html තොරගෙන මෙන්න මේ කොඩ් එක දා ගන්න...
<script src="http://www.gmodules.com/ig/ifr?url=http://hosting.gmodules.com/ig/gadgets/file/112422617752071562289/calculator.xml&synd=open&w=270&h=425&title=eCalc.com+-+Online+Calculator&border=%23ffffff%7C0px%2C1px+solid+%2399BB66%7C0px%2C2px+solid+%23AACC66%7C0px%2C2px+solid+%23BBDD66&output=js"></script>
ඔතන තියන උස පලල ඔයා කැමති නම් වෙනස් කර ගන්න පුලුවන්
කැමති අය දාගෙනම බලලා කියන්නකෝ



