ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 April, 2011

මට නම් මාර විදිහට වටිනවා

පලවෙනි පොස්ට් එක මම මේවගේ එකක් දාන එක වැඩක් තියනවද කියලා නම් මම දන්නේ නැ... එත් මේක මට අද උනු වැඩක් නිසා ගොඩාක් වැදගත් උනා..
ඒ නිසා ඉතින් ඔන්න හැමෝම දන්න කතාවක් මම කියන්නයි හදන්නේ....
ඔයාලා ගොඩාක් අය දන්නවා කියලා හිතනවා මගේ කලින් බ්ලොග් එක ගුගල් එකේ මහත්වරු ලොක් කරලා ස්පැම් කියලා... එත් මගේ කරුමෙට මම ඒ බ්ලොග් එකේ බැක් අප් එකක් වත් දාගෙන තිබුනේ නැ.... මොනවා කරන්නද? මම ඇපිල් නම් කලා... බලමුකෝ මොනවාහරි දෙයක් වෙයිද කියලා..
හරි හරි හැමොම දන්න ඒ පොඩි කතාවෙන්ම මම මංගල පොස්ට් එක දාන්නම්කෝ
කොහොමද අපි අපේ බ්ලොග් පොස්ට් බැක් අප් කරලා තියාගන්නේ
ක්‍රමේ හරිම ලේසියි

මම මේ කියන පාත් එකේ ඉස්සරවෙලාම යන්නකෝ

DASH BOARD --------->  SETTINGS----------> BASIC SETTINGS ඊට පස්සේ එතන තියනවා

EXPORT කියලා එකක් එතනින් ඔයාලාගේ පොස්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුල්වන්.. එහෙම ඩවුන්ලෝඩ් කරගත්තු ඔයාගේ බ්ලොග් පොස්ට් ටික පරිස්සම් කරගෙන තියාගන්නකෝ
මොකක් හරි කගෙන් හරි අවුලක් උනොත් ඉතින් ආයෙමෛත් එතනට ඇවිත් IMPORT කලහම ඉතින් වැඩේ ගොඩ.....

8 comments:

  1. සඳරුවා.... ගූගල් කෑෂ් පාවිච්චි කරල පරන පෝස්ට් ටිකවත් ගොඩදාගන්න ට්‍රයි එකක් දුන්නනම් නරකද?
    http://ekicks.blogspot.com/2011/02/blog-post.html

    ReplyDelete
  2. එල ලිපියක්

    ReplyDelete
  3. හොඳයි මතක් කල එක මමත් බැකප් එකක් දාන්න ඕන..........

    ReplyDelete
  4. තැන්ක්ස් මචන් ChAnDiKa ඔත්තුවට මම ටිකක් ඒ ගැන බලන්නම්...

    ඇත්තටම හැමොම දාගන්න එකනම් වටිනවා තමයි අකුරෙන් අකුර ගැට ගහලා අමාරුවෙන් ලියලා ගොඩ නගා ගන්න අපේ බ්ලොග් එක වටින්නේ අපිටනේ

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. බැකප් ගැන මම් දැනගෙන හිට්යේ නෑ. මේක ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතෙනවා.
    ගොඩක් ස්තුතියි මේ ගැන කියලා දුන්නට.

    ReplyDelete
  7. මධුරංග : මේක ඇත්තටම වටිනවා යාලුවා..

    ReplyDelete
  8. මම මේ මුල්ම පෝස්ටුව බැලුවේ මේ බ්ලොගේ මෙහෙම ගමනක් ඇවිල්ලා තියෙන්නේ කොතනින් පටන් අරගෙනද කියලා දැනගන්න.. වටින ලිපියක්,මෙහෙම අවදානමක් තියේ කියල දන්නේ අදයි ඔන්න, බොහොම ඉස්තුතියි ඈ..

    මම අඩවිවල ඔත්තු බලන අල්තයීර්.ජිවත් වෙන්නේ පොඩිවට අටෝගත්ත මගේ අඩවියේ තමයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....