tag:blogger.com,1999:blog-85190559465752854.post8477834711636340117..comments2023-12-23T09:44:49.730+05:30Comments on දේව් ගේ අඩවිය: ජිවිතේදි ඔයාලා වංකද? එහෙමනම් මෙහෙම චාන්ස් මිස්වෙයි...දේව් ගේ අඩවියhttp://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-85190559465752854.post-11083269566627942922012-02-17T23:01:21.250+05:302012-02-17T23:01:21.250+05:30ස්තුතියි කස්ස....ස්තුතියි කස්ස....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-75850799575170336182012-02-17T20:51:18.082+05:302012-02-17T20:51:18.082+05:30ඒක තමා මල්ලි ලෝකෙ කෙටිම සුරංගනා කතාවඒක තමා මල්ලි ලෝකෙ කෙටිම සුරංගනා කතාවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-39921223927660580702012-02-17T20:48:11.173+05:302012-02-17T20:48:11.173+05:30මධුරංග,
විනාසයක් මල්ලි වෙන්නෙ ඇටේ පැලඋනොත් එහෙමමධුරංග,
විනාසයක් මල්ලි වෙන්නෙ ඇටේ පැලඋනොත් එහෙමduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-70097814870215040172012-02-16T14:57:16.460+05:302012-02-16T14:57:16.460+05:30අවංක කම ගොඩක් හොද දෙයක් තමයි....
එත් ඉතින් අද සමාජ...අවංක කම ගොඩක් හොද දෙයක් තමයි....
එත් ඉතින් අද සමාජයේ නම් බොහොමයක් අවංක නම් නෑ...වෙලාවකට වංක නොවීත් බැරි අවස්ථා අපේ ජිවිත වලටත් එනවා.ගොඩක් දුරට වංක කමින් අපි බලාපොරොත්තු වෙන්නෙ අපේ ආත්මාර්ථකාමී අවශ්‍යතා සපුරා ගන්නනෙ.එත් වංක කම පරාර්ථකාමී යහපත් අරමුණු සපුරා ගන්න මුල් වෙන අවස්ථා නැතුවම නෙවෙයි...
එත් තමන් හැම විටම අවංක වෙනවනම් ඒ ගුණය බොහෝවිට තමාටත් අනුනටත් යහපතට පවතීවී.
එත් කණගාටුවෙන් වුවත් කිව යුත්තේ අපේ රටේ ජනදිපතිගේ පටන් මොන්ටිසෝරි දරුවා දක්වා අවංක කමට වඩා ඇත්තේ වංක කම බවයි..බොහෝවිට දරුවන්ට වංක බව උගන්නන්නේද දෙමව්පියන් වීම තවත් ශෝකනියයි....Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-30778497115339615802012-02-15T14:02:18.550+05:302012-02-15T14:02:18.550+05:30කාලෙකින් දේවාගේ බ්ලොග් එක පැත්තේ ආවේ, මේ ටිකේ වැඩ ...කාලෙකින් දේවාගේ බ්ලොග් එක පැත්තේ ආවේ, මේ ටිකේ වැඩ වැඩි වෙලා කිසිම එකක් කියවන්න බැරි වුනා. මේක කියවද්දි මතක් වුනා ගොඩාක් කතා. ඒත් සමස්තයක් විදිහට මෙහෙම අවංක වෙච්ච මිනිස්සු නිකම්ම මැරිලා යනවා. පගා ගහන උන් වැජබෙනවා. එහෙම කියලා වංක වෙන්න ඕනේ නෑ. මොකද කරන කලට පව් මිහිරිය පැණි සේ වගේම තමා ඔව්වා කවදා හරි ගෙවද්දි. සමහර විට මේ ආත්මෙදි නෙවේ ඊලග ආත්මයකදි හරි. :) බලං යද්දි දේවාත් දන්නේ මාර කතා නේ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-42676442508920901052012-02-15T09:58:36.924+05:302012-02-15T09:58:36.924+05:30අර ඩූඩ් කිව්ව වගේ මට හිතෙන්නෙත් තමන් තමන්ටම අවංක උ...අර ඩූඩ් කිව්ව වගේ මට හිතෙන්නෙත් තමන් තමන්ටම අවංක උනා නම් හරි කියලයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-73074819248647105572012-02-13T19:21:55.872+05:302012-02-13T19:21:55.872+05:30මං මේ තාම කල්පනා කොරන්නෙ වංක වෙනවද අවංක වෙනවද කියල...මං මේ තාම කල්පනා කොරන්නෙ වංක වෙනවද අවංක වෙනවද කියල...හෙහ්..හෙහ්..Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-30400964713225704812012-02-13T11:44:49.523+05:302012-02-13T11:44:49.523+05:30දේවා මොකෝ සීන් එක බූට් මතකයක්ද?දේවා මොකෝ සීන් එක බූට් මතකයක්ද?හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-18644490832003083642012-02-13T08:13:19.493+05:302012-02-13T08:13:19.493+05:30මට අවශ්‍ය තැන්වලටවත් වංක වෙන්න තේරෙන්නේ නෑ. මව ලගි...මට අවශ්‍ය තැන්වලටවත් වංක වෙන්න තේරෙන්නේ නෑ. මව ලගින් ආශ්‍රය කරන අය මට හුගක් බනිනවා ඔය තරම් විවෘත වෙන්න යන්න එපා කියලා.සමහරු කියන්නේ මම මෝඩයි කියලා. ඒත් මම හිතන්නේ මේ ඉන්න විදියට ඉදලා මැරිලා ගියත් මට ඒක සැපක් කියලා. අවංක කම නැති තැන වෙන කිසිම දෙයක් තියෙන්න විදියක් නෑ. අපි කෙනෙක්ට දෙයක් දෙන්න ඕන අපිට දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. එයාගේ සතුට මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරලා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-64544804063532471942012-02-12T23:32:16.173+05:302012-02-12T23:32:16.173+05:30වංක සීන් එක නිසා කෙල්ලෝ කීයක් මිස් උනාද....කෙහෙද ඉ...වංක සීන් එක නිසා කෙල්ලෝ කීයක් මිස් උනාද....කෙහෙද ඉතින් ගෙදරට කියන්න ඕනේ...අම්මට කියන්න ඕනේ...තාත්තා ඔයාව හම්බෙන්න ඕනේ කිව්වා..ඔහොම නරක වදන් ඇහුන ගමන් කොල්ලා මාරු.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-91586757514160818852012-02-12T21:03:58.742+05:302012-02-12T21:03:58.742+05:30තමන් තමන්ට අවංක වුනා නම් හරි.
henryblogwalker the ...තමන් තමන්ට අවංක වුනා නම් හරි.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-90290845587004483772012-02-12T18:43:43.519+05:302012-02-12T18:43:43.519+05:30දැන් ඕක අද කාලෙට ගැලපෙන විදියට හදාගෙන හොඳ ගෑණු දරු...දැන් ඕක අද කාලෙට ගැලපෙන විදියට හදාගෙන හොඳ ගෑණු දරුවෙක් හොයාගන්න විදියත් කියමුකෝ බලන්න..
:Dගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-40667802824431087382012-02-12T11:10:27.635+05:302012-02-12T11:10:27.635+05:30ඕනෙවට වඩා අවංක වෙන්න ගිහින් මටත් ගොඩක් දේවල් නැති ...ඕනෙවට වඩා අවංක වෙන්න ගිහින් මටත් ගොඩක් දේවල් නැති වෙලා තියනවා... එහෙමයි කියල වංක කමෙන් ඒවා ලබාගන්න උත්සහ කරන්නෙත් නෑ.. නමුත් අද අවංක කමට වඩා වංක කමෙන් ගොඩක් අය පලප්‍රයෝජන ගන්නවා. අවංක මිනිස්සුන්ට වඩා වංක මිනිස්සු ඉදිරියෙන් දෙව් කියනවා වගේ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-83062382301216161132012-02-12T10:06:34.905+05:302012-02-12T10:06:34.905+05:30dan ethakota blog post danne "kumarikawo"...dan ethakota blog post danne "kumarikawo" hoyanta wentathi maye hithe??
:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-71912634897689245372012-02-12T09:55:08.053+05:302012-02-12T09:55:08.053+05:30මේ සිද්දිය උනේ ලංකාවේ නම් වෙන්න බෑ. අර එකෝමත් ඒක ර...මේ සිද්දිය උනේ ලංකාවේ නම් වෙන්න බෑ. අර එකෝමත් ඒක රටක් කියන දිහාවේ වෙන්න ඇති. මෙහේ කියන්නේ අවංක මා සැමදා දුකේ කියලනේ. :Dඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-18239556338083964302012-02-12T09:02:49.104+05:302012-02-12T09:02:49.104+05:30වන්ක මිනිස්සු ඉක්මනටම ගොඩක් උඩ යනව,හැබැයි මම හිතන්...වන්ක මිනිස්සු ඉක්මනටම ගොඩක් උඩ යනව,හැබැයි මම හිතන්නෙ නෑ ඒ අය සතුටින් ජීවත් වෙනව කියල.අවන්ක කම මනුස්සයෙකුට හොඳ ආබරණයක්.කාලෝචිත මාතෘකාවත් මචන්.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-981763884895082202012-02-12T07:45:28.526+05:302012-02-12T07:45:28.526+05:30දිනේශ් අයියා.... මම හිතන්නෙත් කියන්න ඕනා උනෙත් ඕකම...දිනේශ් අයියා.... මම හිතන්නෙත් කියන්න ඕනා උනෙත් ඕකම තමා... අවංක කෙනාට කවදාවත් වරදින්නේ නම් නැ....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-8380338044399176402012-02-12T07:43:23.448+05:302012-02-12T07:43:23.448+05:30කිවට කමක් නැ යාලුවා.. ඇයි බන් ඒ කතාව එහෙම ඉවර උනේ....කිවට කමක් නැ යාලුවා.. ඇයි බන් ඒ කතාව එහෙම ඉවර උනේ....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-83886484948508081702012-02-12T07:41:42.346+05:302012-02-12T07:41:42.346+05:30ඇයි බන් දැන් ඇට බෙදන්න කෙල්ලෝ සෙට් එකක් ඉන්නවද??ඇයි බන් දැන් ඇට බෙදන්න කෙල්ලෝ සෙට් එකක් ඉන්නවද??දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-8897887843321350832012-02-12T07:40:37.315+05:302012-02-12T07:40:37.315+05:30අනිවා සැමා.. වංක කමෙන් පලක් නැතේ.... අවංක වි ඉමු ස...අනිවා සැමා.. වංක කමෙන් පලක් නැතේ.... අවංක වි ඉමු සැමදාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-37916019557110281782012-02-12T07:33:52.513+05:302012-02-12T07:33:52.513+05:30අපි නම් අවංකයි ඔන්න......... පලමු පැමිනිම සාදරයෙන්...අපි නම් අවංකයි ඔන්න......... පලමු පැමිනිම සාදරයෙන් පිලි ගනිමි..දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-43014745036061885412012-02-12T07:26:44.525+05:302012-02-12T07:26:44.525+05:30ඒ කිවේ මෙහෙම ඇට බෙදන.. නැත්නම් මෙහෙම පරික්ෂන කරන අ...ඒ කිවේ මෙහෙම ඇට බෙදන.. නැත්නම් මෙහෙම පරික්ෂන කරන අයද?
ඇත්තට්ම මටත් මුන ගැහිලා නම් නැ//දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-30973468285519277852012-02-12T07:22:16.395+05:302012-02-12T07:22:16.395+05:30තැන්ක්ස් කසුන්.......................... :Dතැන්ක්ස් කසුන්.......................... :Dදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-13557846276343026272012-02-12T07:20:00.240+05:302012-02-12T07:20:00.240+05:30100%ක් කියන කථාව ටිකක් ප්‍රායෝගික නම් නැතිව ඇති.. ...100%ක් කියන කථාව ටිකක් ප්‍රායෝගික නම් නැතිව ඇති.. එත් පුලුවන් උපරිමයෙන් එහෙම ඉන්න උත්සහ කරන එක තමා වටින්නේ...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-79682034918118405172012-02-12T03:25:48.596+05:302012-02-12T03:25:48.596+05:30වංක කෙනා සමහර විට අවංක කෙනාට වඩා ඉදිරියට යාවි.. අව...වංක කෙනා සමහර විට අවංක කෙනාට වඩා ඉදිරියට යාවි.. අවංක කෙනා වංක කෙනාට වඩා ටිකක් දුක් විදීවි.. ඒත් අන්තිමේ ලැබන සතුට වැඩියෙන්ම ලැබෙන්නේ අවංක කෙනාව.. වංක කෙනාට ඉතුරු වෙන්නේ පසු තැවිල්ලක් සමහර විට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com