tag:blogger.com,1999:blog-85190559465752854.post6808217693188579250..comments2023-12-23T09:44:49.730+05:30Comments on දේව් ගේ අඩවිය: බලාගෙනයි පරිස්සමින්. අන්තර්ජාල හොරු හැමතැනම - Internet thievesදේව් ගේ අඩවියhttp://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-85190559465752854.post-12945992275791769292016-03-23T11:12:52.673+05:302016-03-23T11:12:52.673+05:30topnetsystem.blogspot.com මගේ එකත් දාපන් මචන් මගේ ...topnetsystem.blogspot.com මගේ එකත් දාපන් මචන් මගේ බ්ලොග් එක පරිගණක පිලිබදව තැන්ක්ස් HooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-24771240491122163412016-02-18T11:18:39.238+05:302016-02-18T11:18:39.238+05:30මාත් අන්තර්ජාල හොරෙක් වෙන්න හිතාගත්තා.
I'd rat...මාත් අන්තර්ජාල හොරෙක් වෙන්න හිතාගත්තා.
I'd rather be a hammer than a nail
If could,
yes, I could.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-13501852754529257672016-02-17T02:58:59.545+05:302016-02-17T02:58:59.545+05:30//තාමත් කීප දෙනෙක්ට හරි අපිව මතක තියන එක //
මටනම...//තාමත් කීප දෙනෙක්ට හරි අපිව මතක තියන එක //
මටනම් මතකයි. මම බ්ලොග් එක පටන් ගත්ත කාලෙම ඒකට මුලින්ම ආපු කීප දෙනාගෙන් කෙනෙක් තමා ඔයත්. ආපහු දකින්න ලැබීමත් සතුටක් :)

ඔය රැවටීමකට අහුවෙලා මම දන්න අක්කා කෙනෙක් ගේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ඩොලර් 200 ගානක් කැපිලා තිබුනා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-91565772026613297002016-02-16T23:52:17.332+05:302016-02-16T23:52:17.332+05:30එක ඇත්ත ඉතින්... සල්ලි එහෙම දෙනවා කීවාම අත ඇරලා දන...එක ඇත්ත ඉතින්... සල්ලි එහෙම දෙනවා කීවාම අත ඇරලා දන්නා පුලුවන්ද?දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-53663646464950473402016-02-16T23:51:37.562+05:302016-02-16T23:51:37.562+05:30දැන් ගොඩාක් ඊමේල් වලින් කට්ටිය දන්නා නිසා ෆෝන් වලට...දැන් ගොඩාක් ඊමේල් වලින් කට්ටිය දන්නා නිසා ෆෝන් වලට එක මාරු වෙලාද කොහෙද?දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-35504903698936467402016-02-16T23:50:36.667+05:302016-02-16T23:50:36.667+05:30There's pain within every personThere's pain within every personදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-88817930434667366462016-02-16T23:48:41.676+05:302016-02-16T23:48:41.676+05:30තැන්ක්ස් හොදේතැන්ක්ස් හොදේදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-78409782344788140702016-02-16T15:01:12.416+05:302016-02-16T15:01:12.416+05:30අර පිරමිඩ් ගැනත් කොච්චර කියල දුන්නත් අහුවෙන එවුවො ...අර පිරමිඩ් ගැනත් කොච්චර කියල දුන්නත් අහුවෙන එවුවො ඉන්න එකේ ඕව මොනවද.
හොඳම දේ සල්ලි දාන්න කියපු ගමන් වැඩේ අතෑරල දාන එක.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-87002546173291986122016-02-16T12:09:22.106+05:302016-02-16T12:09:22.106+05:30මටත් ඔය ජාතියෙ මේල් නම් මාසෙකට එකක් නම් එනවමයි. :D...මටත් ඔය ජාතියෙ මේල් නම් මාසෙකට එකක් නම් එනවමයි. :D
phone එකට sms දෙකක් ආව ගිය සතියෙ. You have a gift. Call to get the details. ඔන්න ඔය වගේ එකක්. ඒ ෆෝන් එකට ආපු පළවෙනි වතාව. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-72060120003655776482016-02-16T09:06:16.349+05:302016-02-16T09:06:16.349+05:30Old memories still flashesOld memories still flashesදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-63030384117723330172016-02-16T07:47:04.050+05:302016-02-16T07:47:04.050+05:30අද කාලෙට වටින පෝස්ට් එකක් අද කාලෙට වටින පෝස්ට් එකක් Anonymousnoreply@blogger.com