tag:blogger.com,1999:blog-85190559465752854.post6569968425277091750..comments2023-12-23T09:44:49.730+05:30Comments on දේව් ගේ අඩවිය: වතුරවත් බොන්න එපා... (මට ඕනේ මහත් වෙන්න)දේව් ගේ අඩවියhttp://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-85190559465752854.post-58204313324722264732016-09-16T13:22:02.039+05:302016-09-16T13:22:02.039+05:30mahath wenna chocolate kanna
mahath wenna chocolate kanna
Akila sulakshanihttps://www.blogger.com/profile/03412013481147595949noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-17355419656584860912016-06-30T07:35:09.504+05:302016-06-30T07:35:09.504+05:30YYAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-90003558908683602472016-06-30T07:34:47.302+05:302016-06-30T07:34:47.302+05:30මටත් තියෙන පශ්නේ මහත් වෙන එක.....මටත් තියෙන පශ්නේ මහත් වෙන එක.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-90878375860600723862015-08-21T14:32:01.748+05:302015-08-21T14:32:01.748+05:30Piti Gahanna hoda nedda?Piti Gahanna hoda nedda?Anonymoushttps://www.blogger.com/profile/00434271744900161074noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-43364957879408739532015-08-21T14:31:21.319+05:302015-08-21T14:31:21.319+05:30Piti gahnna hoda neddha?Piti gahnna hoda neddha?Anonymoushttps://www.blogger.com/profile/00434271744900161074noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-26132649327074543032012-01-24T07:13:41.258+05:302012-01-24T07:13:41.258+05:30කෙටිටුවට ඉන්නවට වඩා හොදය මැරෙන එක....................කෙටිටුවට ඉන්නවට වඩා හොදය මැරෙන එක.......................suresh surangahttps://www.blogger.com/profile/08350164587894704858noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-16779375918118000472011-07-15T19:59:44.786+05:302011-07-15T19:59:44.786+05:30macho matath mahath wenna oni.hari kramayak set un...macho matath mahath wenna oni.hari kramayak set unoyh kiyapan bnPhotoshop Onlinehttps://www.blogger.com/profile/18144179642272803289noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-27421415963719534302011-06-20T17:06:38.706+05:302011-06-20T17:06:38.706+05:30කාපන් බන් බඩ පැලෙන්න. ඊට පස්සෙ ඉදපන් නිකන් පිස්ස ව...කාපන් බන් බඩ පැලෙන්න. ඊට පස්සෙ ඉදපන් නිකන් පිස්ස වාග් කොල්ලොත් එක්ක රවුම් ගහල ආතල් අරගෙන හිනාවෙලා සතුටින්.උබව නිකම්ම මහත්වෙයි.අත්දුටුයි ප්‍රත්‍යක්ෂයිnetworkdisahttps://www.blogger.com/profile/10305337475482361321noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-61918502363269709462011-06-18T23:04:10.518+05:302011-06-18T23:04:10.518+05:30@don seatang : මගෙත් එහේම ඒවා බොන්න නම් අදහසක් නැ...@don seatang : මගෙත් එහේම ඒවා බොන්න නම් අදහසක් නැ අය්යේ.. එත් ගොඩාක් පින් ඔයාට ඒ ගැන දැනුවත් කලාට.. මම හිතනවා මේ ඔයාගේ පලමු පැමිනිම.. ආයෙත් එන්නකෝදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-57174999323179975002011-06-18T22:55:41.069+05:302011-06-18T22:55:41.069+05:30ොනව කලත් ඌරු පෙති සහ "බොඩි මාස්" වැඩිකරන...ොනව කලත් ඌරු පෙති සහ "බොඩි මාස්" වැඩිකරන මල ඉලව් කන්න බොන්න එපා කොල්ලෝ. ඌරු පෙති බීල මැරිච්ච එවුනුත් ඉන්නව ( ඉන්නව කිව්වට දැන් මැරිලා !!!) . මහත ගැන ඕනවට වඩා හිතන්න එපා. උඹ වයසට යද්දි නිරෝගී මිනිහෙක් වේවී. ජීවිතේ අවුරුදු 25 න් ඉවර වෙන්නේ නෑ කොල්ලෝ. වෙලාවකට ඒක හිතුවට වඩා කොටයි, වෙලාවකට එපා වෙන තරම් දිගයි! ඒත් ඕක දැන් ඇති කියලා නවත්තන්නේ එහෙමත් එකෙක් තමයි.don seatangnoreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-70147193834667027612011-06-18T22:53:15.084+05:302011-06-18T22:53:15.084+05:30@ හිස් අහස : බලමු ඒකවත් කරලා.. ගමේ කැම තමා ගොඩාක් ...@ හිස් අහස : බලමු ඒකවත් කරලා.. ගමේ කැම තමා ගොඩාක් කැවෙන්නේ ඉතින්,, අපිත් ගමේ මිනිස්සුනේදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-59114831939814934872011-06-18T22:41:36.584+05:302011-06-18T22:41:36.584+05:30මචං අල බතල සහ කොස් දෙල් වගේ ආහාර පාන වර්ග අරගන්න ....මචං අල බතල සහ කොස් දෙල් වගේ ආහාර පාන වර්ග අරගන්න . අම්මප මහත් වෙනවා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-22641034732100494262011-06-18T20:30:23.996+05:302011-06-18T20:30:23.996+05:30@ හසි : ඇත්තටම මොකක් හරි පොඩි හරි ප්‍රතිශතයකින් හො...@ හසි : ඇත්තටම මොකක් හරි පොඩි හරි ප්‍රතිශතයකින් හොදක් තිබුනොත් මටත් කියන්නකෝදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-7843043117056381962011-06-18T20:27:35.914+05:302011-06-18T20:27:35.914+05:30@ Mahesh : ඇත්තටම ඒක ඩොක් ලාගේ වැරැද්දක්ද එහෙමත් ...@ Mahesh : ඇත්තටම ඒක ඩොක් ලාගේ වැරැද්දක්ද එහෙමත් නැත්නම් තේරුම් ගැනිමේ දෝශයක්ද කියලා එක පාරම කියන්න අමාරුයි..
අනිවා ඔය පැත්තේ එනවා අපිත් එනව යාලුදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-5776690491063907142011-06-18T20:23:49.868+05:302011-06-18T20:23:49.868+05:30@ මධුරංග : තෙල් කැම නම් තමයි බන් මම ගොඩාක් ගන්නේ.....@ මධුරංග : තෙල් කැම නම් තමයි බන් මම ගොඩාක් ගන්නේ.. මේක මගේ ඇගේ ලෙඩක්ද බලන්න කියපු ටෙස්ට් ටික කරලා බලන්න ඕනා
ඌරු පෙති කියලා දෙයක් ඔය මහරගම තියනවා කියලා මම අහලත් තියනවා.. එත් ඉතින් ඌරා වගේ මහත් උනහම කැතයිනේ..

ඔව් අය්යේ දැන් නම් එහෙම දෙයක් තමා කරන්න වෙන්නේ.. ආවට ගොඩාක් තැන්ක්ස්දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-71971410040899830552011-06-18T19:55:34.899+05:302011-06-18T19:55:34.899+05:30Oh! if you find a solution, please let us know. I&...Oh! if you find a solution, please let us know. I'm also facing the same issue.

Height: 5' 11"
Weight: 53KgAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-41440424933156629312011-06-18T19:52:59.380+05:302011-06-18T19:52:59.380+05:30@ මලියා :නිවාඩු ගැන නම් කතා කරලා වැඩක් නැ බන්.. සෙ...@ මලියා :නිවාඩු ගැන නම් කතා කරලා වැඩක් නැ බන්.. සෙනසුරාදා ඉරිදාත් සමහර වෙලාවට ගොඩාක් වැඩ... නිදා ගන්න එක තමයි මම අඩුවෙන්ම කරනවා ඇත්තේ... ලියන බ්ලොග් කියවලා හැමදාම නිදා ගන්න කොට 12 ත් පහු වෙලා.. එත් ඔය කියපු දේවල් කරලම බලන්න හිතෙනවා, තැන්කියු සහෝදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-48536740834753920982011-06-18T18:52:14.292+05:302011-06-18T18:52:14.292+05:30හි හි අනේ මන්දා ඩොකා මට විටමින් වගයක් දුන්නා.. තාම...හි හි අනේ මන්දා ඩොකා මට විටමින් වගයක් දුන්නා.. තාම බොනවා.. ප්‍රගතියක් තිබ්බොත් කියන්නම්කො...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-38493474520101542342011-06-18T18:15:56.621+05:302011-06-18T18:15:56.621+05:30දේවා...මේ වගේ සිදුවීම් අනන්තවත් මට අහන්න දකින්න ලැ...දේවා...මේ වගේ සිදුවීම් අනන්තවත් මට අහන්න දකින්න ලැබිලා තියෙනවා ....එක වතාවක කෑමෙන් පස්සේ ගන්න කියලා බෙහෙතක නම ලියල දිල තිබුණා....ලෙඩාත් බෙහෙත අරගෙන කෑමට පස්සේ දීපු කරල බීල...මාසයක් බෙහෙත ගත්තත් හතිය අඩු නැති නිසා ආයෙත් ආ වෙලාවක හොයල බලන කොට බෙහෙත බොන්න තියෙන එකක් නෙවි , කෑම කාල පස්සේ උපකරණෙකට දාල උරන්න ඕන බෙහෙතක් ....
තවත් කතා ගොඩයි ..වෙලාවක අපේ පැත්තෙත් එන්න ....
http://nursinglanka.blogspot.com/මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-71004766247794117082011-06-18T17:00:11.585+05:302011-06-18T17:00:11.585+05:30මහත් වෙන්න නම් කරන්න තියෙන එකම දේ කිරි ආහාර වගේ මේ...මහත් වෙන්න නම් කරන්න තියෙන එකම දේ කිරි ආහාර වගේ මේදාධික ආහාර ගන්න ඕනේ. තව එකක් තමයි තෙල් සහිත ආහාර ගත්තමත් මහත් වෙනවා.

ඕකට නියම බේතක් තියෙනවා ඌරු පෙති කියලා. ගහපු හැටියෙන්ම බඩයි පස්සයි එන්නේ. ජිම් ගිහින් ශේප් කරගත්තේ නැත්නම් අවුලක්.

මල්ලි ඔය කිසි දෙයක් ඕනැන්නේ නෑ. මෙගා මාස් එකක් හරි ඇපටන් වේට්ගේන් එකක් ගහපන්.

ඒ බැරිනම් සිංහල බෙහෙත් බේත් බඩු කඩේකින් පුස්මාන්නේ කියලා ජාතියක් තියෙනවා ඒක කිරිත් එක්ක කෑවමත් මහත් වෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-45812022756046813252011-06-18T15:14:35.149+05:302011-06-18T15:14:35.149+05:30මහත් වෙන්න....
හොදට කාලා නිදාගෙන හිටියාම මහත්වෙනව...මහත් වෙන්න....
හොදට කාලා නිදාගෙන හිටියාම මහත්වෙනව, තව එලවළු සහ මස් තම්බලා කන්න, හ්ම්ම් තව අර ප්‍රෝටින් කිරි එකක් ගහන්න. පොඩි නිවාඩුවක් දාගෙන ඔය ටික කරානන් හරි.Maleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.com