tag:blogger.com,1999:blog-85190559465752854.post4030529760679246526..comments2023-12-23T09:44:49.730+05:30Comments on දේව් ගේ අඩවිය: ඇත්තටම ඔයාලා මේවා කරලා තියනවද? විශ්වාස කරනවද?දේව් ගේ අඩවියhttp://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-85190559465752854.post-79264239974467578732012-02-24T17:58:15.500+05:302012-02-24T17:58:15.500+05:30කෙල්ලෙක් සෙට් වුනාම කියන්නම් දේවා අයියා.....:)))කෙල්ලෙක් සෙට් වුනාම කියන්නම් දේවා අයියා.....:)))හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-17206970010967273392012-02-22T07:04:22.501+05:302012-02-22T07:04:22.501+05:30එහෙම කලොත් ඔයාට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ පොඩ්ඩියේ...එහෙම කලොත් ඔයාට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ පොඩ්ඩියේ..........දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-9856671487559338712012-02-22T07:02:54.588+05:302012-02-22T07:02:54.588+05:30ඔයත් කැමති කෙනෙක් හිතාගන ඔය මන්තරේ මතුරලා බලන්ටකෝ ...ඔයත් කැමති කෙනෙක් හිතාගන ඔය මන්තරේ මතුරලා බලන්ටකෝ හරි යයිද කියලා....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-89976209024148327332012-02-22T06:54:13.331+05:302012-02-22T06:54:13.331+05:30ගොඩාක් තැන්ක්ස් නගෝ....ගොඩාක් තැන්ක්ස් නගෝ....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-88430140767665776112012-02-22T04:01:19.529+05:302012-02-22T04:01:19.529+05:30ඒක නම් ඇත්ත තමයි... ඒත් දැන් යන විදිහට ඒවා වෙනස් ව...ඒක නම් ඇත්ත තමයි... ඒත් දැන් යන විදිහට ඒවා වෙනස් වෙයි කියලාත් ඉතින් හිතන්නට අමාරුයි....

මොනවා උනත් මේ අන්ධ විශ්වාශ නිසා අමුතුම ලොකයක් වෙලාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-55406402136227062972012-02-22T03:52:12.437+05:302012-02-22T03:52:12.437+05:30පාරම්පරිකයි කියලා නිකන් මැරුම් කන්න ඕනද අය්යා... හ...පාරම්පරිකයි කියලා නිකන් මැරුම් කන්න ඕනද අය්යා... හන්දියේ තියලා තැලුවත් කමක් නැ ඔන්න මේවා එහෙම කරන්න යනවා නෙමේදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-247904152108028642012-02-22T03:43:22.306+05:302012-02-22T03:43:22.306+05:30ඔව් අයියේ... තව ඒ වගේ ඉලක්කයක් තමා අපිට තියෙන්නේ.....ඔව් අයියේ... තව ඒ වගේ ඉලක්කයක් තමා අපිට තියෙන්නේ.. ඔයාලට ගොඩාක් පින් අයියේ මේ වෙනුවෙන් කරපු උදව් වලට ඔයාලා නොහිටින්න මේක කරගන්න ගොඩාක් අමරු වෙන්න තිබුනාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-79010702407974359942012-02-22T03:13:04.618+05:302012-02-22T03:13:04.618+05:30අඩේ අප්පා... දැන් නම් මේ ලුප් කතාව ගැන පර්යේශනයක්ම...අඩේ අප්පා... දැන් නම් මේ ලුප් කතාව ගැන පර්යේශනයක්ම කරන්න වෙනවා........... හිකිස්දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-41338516238552077932012-02-22T03:07:34.770+05:302012-02-22T03:07:34.770+05:30ඕකනෙ කියන්නෙ . . . අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමඋන ම...ඕකනෙ කියන්නෙ . . . අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමඋන මේ වගේ වටිනා දේවල් උඹලත් එක්ක බෙදාගන්න හදන අපිට තලන්න ඕනෙ හංදියෙ හිටෝල . . හරකගෙ අහවල් එකෙංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-4316269445775781802012-02-22T03:04:24.987+05:302012-02-22T03:04:24.987+05:30තව විසිදාහයි මල්ලි . . . .තව විසිදාහයි මල්ලි . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-50282864573867284342012-02-22T03:03:22.677+05:302012-02-22T03:03:22.677+05:30දේවා,
මම දන්න නිසා කියන්නෙ . . . ලූප් එක දානවනං පල...දේවා,
මම දන්න නිසා කියන්නෙ . . . ලූප් එක දානවනං පලවෙනි බබා ලැබුනට පස්සෙ දාපං . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-62408347754302011532012-02-22T03:00:44.335+05:302012-02-22T03:00:44.335+05:30= ලකුණ මැකුවහම හරි යයිද?
-සෙට් එක-= ලකුණ මැකුවහම හරි යයිද?

-සෙට් එක-දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-28053959758401093802012-02-22T02:57:14.749+05:302012-02-22T02:57:14.749+05:30ඒ කිවේ කාට හරි මන්තරයක් හරි වස් කවි කියලා මෙහෙම දෙ...ඒ කිවේ කාට හරි මන්තරයක් හරි වස් කවි කියලා මෙහෙම දෙයක් උනා කියලද යාලු කිවේ.. අනේ මන්දා එහෙම දේවල් වෙන්නේ නැ කියලා පැත්තකට දාන්නත් බැ...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-7922086065880208942012-02-22T02:52:30.961+05:302012-02-22T02:52:30.961+05:30wishwasayakata eha giya pissuwak athi wima thama p...wishwasayakata eha giya pissuwak athi wima thama prashne yaluwaදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-66250604917838118352012-02-22T02:46:35.944+05:302012-02-22T02:46:35.944+05:30මොකද ඔබා මාමා හිතන්නේ....
බාර් කරයාගේ සිතිවිල්ල ප...මොකද ඔබා මාමා හිතන්නේ....

බාර් කරයාගේ සිතිවිල්ල ප්‍රභල වෙන්න බැරිද?දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-22921318774075559932012-02-22T02:43:28.995+05:302012-02-22T02:43:28.995+05:30හරි එහෙමනම් කට්ටියමා එකතු වෙලා හොද විදිහකට කලා නම...හරි එහෙමනම් කට්ටියමා එකතු වෙලා හොද විදිහකට කලා නම් හරි....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-89618610134051766502012-02-22T00:20:03.259+05:302012-02-22T00:20:03.259+05:30දේවා අයියාගේ අඩවියට තෙරුවන් සරණයි...!!!දේවා අයියාගේ අඩවියට තෙරුවන් සරණයි...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-15398331084452883562012-02-21T20:42:10.744+05:302012-02-21T20:42:10.744+05:30මරේගේ කතාවට සම්පූර්ණයෙන්ම එකගයි! මේවා තනිකරම මිනිස...මරේගේ කතාවට සම්පූර්ණයෙන්ම එකගයි! මේවා තනිකරම මිනිස්සුන්ගේ හිත්වල තියෙන විකාර විතරයි. ඕවා ඔහොම කරන්න පුළුවන්නම් අපිට තියෙන කරදර වලට ඕවම කර කර විසඳුම් හොයන්න බැරියැ. මට කෙල්ලක් එක්ක යාළු වෙන්න ඕන්නම් වශී ගුරුකමක් කළාම හරි?, පොහොසත් වෙන්නනම් අර ෆෙන්ෂුයිද මොකක්ද එක කළාම හරි? මොන පිස්සු විකාරද!

අපේ රටේ මිනිස්සු මිත්‍යාවට වන්දනාමාන කරන කාලෙක ඉතිං මේ දේවල් ගැන කණගාටු වෙන එකේ තේරුමකුත් නෑ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-36133994305465702002012-02-21T18:34:08.367+05:302012-02-21T18:34:08.367+05:30සිරාවටම ඇත්තනේ දොඩන් = ලකුණ මැකුවනම් ගොඩ
-ගලේ-සිරාවටම ඇත්තනේ දොඩන් = ලකුණ මැකුවනම් ගොඩ

-ගලේ-සෙට් එකhttps://www.blogger.com/profile/15293367049979359566noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-2405664677628044222012-02-21T13:54:22.530+05:302012-02-21T13:54:22.530+05:30මන්තරවල සහ වස්කවි වල...බලය ඇස් පනාපිටම දැකල තියෙනව...මන්තරවල සහ වස්කවි වල...බලය ඇස් පනාපිටම දැකල තියෙනව....
එක සැරයක් මනුස්සයෙක් ලේවමනෙ බිම වැටුන හැටි ඇස්දෙකට දැක්ක.අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-23511016479536123582012-02-21T12:31:05.477+05:302012-02-21T12:31:05.477+05:30ඔය ලූප් එක 109 වාරයක් යනවනෙ බොලේ...5 පාරක් කියල ති...ඔය ලූප් එක 109 වාරයක් යනවනෙ බොලේ...5 පාරක් කියල තියෙන්නෙ තව 103 පාරකට දැම්මොත් ඇතිවෙයි :Dදොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-41595416715620781972012-02-21T06:22:11.054+05:302012-02-21T06:22:11.054+05:30Mema aththada boruda?kiyala hithala karadara wenna...Mema aththada boruda?kiyala hithala karadara wenna epa..onama ugayaka samajayak thula mewani wishwasa athiwenawa pawatinawa..samharu piligannawa,samaharu na..oka thama aththa..ekata kauruth waradi na.thatz the natureAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-14594923804550486212012-02-21T05:59:40.815+05:302012-02-21T05:59:40.815+05:30කමක් නැ බන්.... මම උබට අයහපත පතන්නේ නැ.. හිකිස්......කමක් නැ බන්.... මම උබට අයහපත පතන්නේ නැ.. හිකිස්... යහපතක්ම වේවා...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-58930057305260317302012-02-21T05:57:55.970+05:302012-02-21T05:57:55.970+05:30මේ කිවේ අත්දැකිමෙන්ද යාලු...
යහපත් දෙයක් කාලයක් හ...මේ කිවේ අත්දැකිමෙන්ද යාලු...

යහපත් දෙයක් කාලයක් හිතුවොත් නම් ඇත්තටම ගොඩාක් හොද දෙයක් වේවි මට හිතෙනවා එහෙමදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-66836125895772373882012-02-21T05:55:19.840+05:302012-02-21T05:55:19.840+05:30හිකිස්...........
සමහර දේවල් ගැන ලංකාවේ සමහර මිනි...හිකිස්...........
සමහර දේවල් ගැන ලංකාවේ සමහර මිනිස්සු ඇත්තටම තාමත් 18,19 වගේ සියවස් වල ජිවත් වෙන්නේදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.com