tag:blogger.com,1999:blog-85190559465752854.post2382671894621580697..comments2023-12-23T09:44:49.730+05:30Comments on දේව් ගේ අඩවිය: පොඩි පොඩි රස කතා...............දේව් ගේ අඩවියhttp://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-85190559465752854.post-370688636306251592013-03-16T22:47:01.515+05:302013-03-16T22:47:01.515+05:30අප්පෙ අදනෙ මේ ටික දැක්කෙ.මරු සෙට් එක....අප්පෙ අදනෙ මේ ටික දැක්කෙ.මරු සෙට් එක....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-88308701430491436032013-03-06T13:18:17.810+05:302013-03-06T13:18:17.810+05:30අර දෙවෙනි කතාවෙ මං අහල තියෙන්නෙ උණහපුළුවා කිව්ව කි...අර දෙවෙනි කතාවෙ මං අහල තියෙන්නෙ උණහපුළුවා කිව්ව කියල...
මරු කතා ටික දේවා.... හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-69175036616681493152013-03-05T19:37:21.857+05:302013-03-05T19:37:21.857+05:30පට්ට පට පට ඈ....පට්ට පට පට ඈ....ADKhttps://www.blogger.com/profile/02486083315982259877noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-10303613083400456172013-03-02T00:00:48.318+05:302013-03-02T00:00:48.318+05:30අනෙ අම්බෝ හිනා කාල පන යනවා...
නවීන පන්නයේ කාර් එක ...අනෙ අම්බෝ හිනා කාල පන යනවා...
නවීන පන්නයේ කාර් එක එලෝපු එකාට ගොඩක් රිදෙන්න ඇති නේ??????තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-84198759499917672742013-03-01T20:31:00.153+05:302013-03-01T20:31:00.153+05:30හික්ස්....මරු හික්ස්....මරු අප්සරාhttps://www.blogger.com/profile/08118830941435891953noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-20962242823128202292013-02-28T08:43:12.238+05:302013-02-28T08:43:12.238+05:30"ශ්රි ලංකාන්ඩුව වෙනුවෙන් නිකුත්කරන ලද මේ මුද..."ශ්රි ලංකාන්ඩුව වෙනුවෙන් නිකුත්කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්රි ලංකාව අතුලත ඕනෑම මුදල් ගනණක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය" මං හිතුවෙ මේක තමයි කතාව කියල. බැලින්නං ඊට පස්සෙ කතාව තමයි කතාව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-29747114652782768762013-02-27T13:37:01.823+05:302013-02-27T13:37:01.823+05:30මුදලාලිට නය ගෙවපු කතාව අහල තිබුනේ නැහැ.ලියල තියන ව...මුදලාලිට නය ගෙවපු කතාව අහල තිබුනේ නැහැ.ලියල තියන විදිය නිසාද මන්ද පළමු එකනම් පට්ට.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-45337869404809653712013-02-27T06:51:36.957+05:302013-02-27T06:51:36.957+05:30තේරුම් ගත්තට කමක් නෑ කාර් වල ඕව කරන්න එහෙම යනවා නෙ...තේරුම් ගත්තට කමක් නෑ කාර් වල ඕව කරන්න එහෙම යනවා නෙවෙයි ඔන්න සුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-52602978676323332082013-02-26T22:32:01.831+05:302013-02-26T22:32:01.831+05:30අනිත් එවා එල නැද්ද ඉතින්අනිත් එවා එල නැද්ද ඉතින්දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-24001008786768517842013-02-26T16:05:52.318+05:302013-02-26T16:05:52.318+05:30පට්ට ආතල් කතා සෙට් එක ඈ..අන්තිම එක තුන්පාරක් කියවල...පට්ට ආතල් කතා සෙට් එක ඈ..අන්තිම එක තුන්පාරක් කියවල තේරුම් ගත්තේ හැක හැක හැක රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-1320616721718232292013-02-26T12:29:26.933+05:302013-02-26T12:29:26.933+05:30පළමු කතානම් සිනා වීමට පමණයි. නමුත්, දින පොත ගැනනම්...පළමු කතානම් සිනා වීමට පමණයි. නමුත්, දින පොත ගැනනම් සිනහා වෙනවාට වඩා යමක් ගැබ්ව ඇත.

// මට හොන්දටම විශ්වාසයි එයා දෑන් හිතන්නෙ වෙන කෙනක් ගෑ// අවිශ්වාසය යුග දිවියක බරපතල මෙන්ම දෙදෙනාද පීඩා විඳින ප්රශ්ණයකි. අවම වශයෙන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ එය හොඳින් වටහා ගත යුතුය. නැතිනම් කෙලවර භායානකය.

බොරු කියන්න ඔන නැහැ. අවසාන් එක නම් කියැවූයේ නැහැ. රජකාරී ටයිම්.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-15033276757551863132013-02-26T12:06:52.121+05:302013-02-26T12:06:52.121+05:30හෙහ් හෙහ්... නෝනගෙ දිනපොතේ නෝට් එකයි මහත්තයගෙ නෝට්...හෙහ් හෙහ්... නෝනගෙ දිනපොතේ නෝට් එකයි මහත්තයගෙ නෝට් එකයි බලද්දි ඇත්තටම මෙව්වා වෙනව නේද කියල හිතුනා ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-49171092991781258612013-02-26T09:45:59.847+05:302013-02-26T09:45:59.847+05:30මම ආස පලවෙනි එකට...මම ආස පලවෙනි එකට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-20740050744218194962013-02-26T04:36:42.288+05:302013-02-26T04:36:42.288+05:30අනේ ඔව් බන් මේක කියවන්න හෙන ගේමක් දෙන්න ඕන,,
නෝනා ...අනේ ඔව් බන් මේක කියවන්න හෙන ගේමක් දෙන්න ඕන,,
නෝනා කාර් එක ඇතුලේ මක් කරලද ,,,කතා ටික මරු,,සුජියාhttps://www.blogger.com/profile/17774123779351911370noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-66468723296858434632013-02-25T20:12:32.488+05:302013-02-25T20:12:32.488+05:30අයියණ්ඩියා, පළවෙනි කතා දෙක විතරයි කියෙව්වේ,, ටෙම්ප...අයියණ්ඩියා, පළවෙනි කතා දෙක විතරයි කියෙව්වේ,, ටෙම්පුවට ඇස් රිදෙන්න ගත්තනේ :(Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-61364331066931003042013-02-25T18:28:31.465+05:302013-02-25T18:28:31.465+05:30හහ් හහ් හා තුන්වෙනි එකයි පස් වෙනි එකයි අන්තිම එකයි...හහ් හහ් හා තුන්වෙනි එකයි පස් වෙනි එකයි අන්තිම එකයිනම් මරු සහෝ හිනා කාලා මැරෙනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-17299294092611699992013-02-25T18:22:57.659+05:302013-02-25T18:22:57.659+05:30හිනා ගියා දෙකකට.හිනා ගියා දෙකකට.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-17090635595349549152013-02-25T16:03:51.413+05:302013-02-25T16:03:51.413+05:30ඵල ඵල !ඵල ඵල !ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-53561023104551138072013-02-25T14:31:09.384+05:302013-02-25T14:31:09.384+05:30හා හා.......... එහෙමළුද?හා හා.......... එහෙමළුද?දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-25630621983754560002013-02-25T14:30:34.351+05:302013-02-25T14:30:34.351+05:30සිරාවටමද? එතකොට ඔයා බබා.........සිරාවටමද? එතකොට ඔයා බබා.........දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-45358063031611535282013-02-25T14:29:40.826+05:302013-02-25T14:29:40.826+05:30THANAKS.........THANAKS.........දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-18773395201809307122013-02-25T13:41:55.601+05:302013-02-25T13:41:55.601+05:30එක ඉතින් සිරානේ නේද? එහෙමනේ ගහලා තියෙන්නේ.......එක ඉතින් සිරානේ නේද? එහෙමනේ ගහලා තියෙන්නේ.......දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-83966166439567096422013-02-25T13:40:39.841+05:302013-02-25T13:40:39.841+05:30හිනා වේවි තර වෙන්න..........හිනා වේවි තර වෙන්න..........දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-32291397050218296482013-02-25T13:40:01.529+05:302013-02-25T13:40:01.529+05:30ඇයි එකක් දෙකක්... ඔක්කොම දැම්මත් මගේ කිසි තරහක් නැ...ඇයි එකක් දෙකක්... ඔක්කොම දැම්මත් මගේ කිසි තරහක් නැතේ.........දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-85190559465752854.post-90520851906890004362013-02-25T13:39:05.661+05:302013-02-25T13:39:05.661+05:30තැන්කු තැන්කු......තැන්කු තැන්කු......දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.com