ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 December, 2013

සුභ නව වසරක් වේවා - Happy New Year 2014

දවසින්දවස ගෙවිලා 2013 කියන අවුරුද්දත් ඉවර වෙන්න තව දවස් දෙකක් විතරයි අද දවසත් එක්ක තියෙන්නේ...







ගෙවෙනඅවුරුද්ද දිහා හැරිලා  බලනකොට  ලබා ගත්තු දේවල් වගේම ලබාගන්න බැරි උණුදේවලුත් තියනවා නමුත් ඇත්තටම  අවුරුද්දක්  විදිහට  හැරිලා  බලනකොට  ගොඩාක්  පිස්සු  කෙලපු  අවුරුද්දක්... ජිවිතේ  අවුරුද්දක  ගිය  වැඩිම  ට්‍රිප්  ගියේ  මේ  අවුරුද්දේ  ලබන අවුරුද්දේ  මේ රෙකෝඩ් එක කඩන්න බලාපොරොත්තුවකුත්  තියනවා හැබැයි.

රැකියා  ස්ථානේ  පොඩි වෙනසක් එක්ක වගේම කොලබ  බෝඩිම් ජිවිතෙකට  හුරු උන එකත් එක්ක සමහර සමහර වෙනස් කම් එක්ක  ජිවිතේ ගලාගෙන  ගිය එකෙත් අමුතුම දෙයක් වෙලා

නොදන්නා ගොඩාක්  දෙනා ගැන දන ගන්න වගේම දැන ගෙන හිටපු අය ගැන වැඩියෙන් දැන ගන්න ඕනවට වඩා අවංක වෙන්න හොද නැ කියන පාඩමත් මම  මේ අවුරුද්දේ ඉගන ගත්තා...

ජිවිතේ  ගොඩක් වෙනස් කම් 2014 අවුරුද්දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න  නිසා 2013 ට වඩා 2014 ගොඩාක් ලස්සන වේවි කියලා හිතනවා... එත් කවුද දන්නේ ජිවිතේ කොහොම ගෙවෙයිද කියලා....

ආයෙමත් පරණ විදිහට 2014 බ්ලොග් ලියන්න පටන් ගන්නවා වගේමඋදාවෙන 2014 බ්ලොග් ලියන කියවන හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා




22 December, 2013

CYBER BEACH PARTY 2013 - 12 -21

සින්හල බොලොග් කරුවන්ගේ තවත් එකමුතු වෙලා කරපු වැඩක් ඔන්න 2013 -12-21 දවස පුරා ගල්කිස්ස ජො ජො මුහුදු වෙරල තිරයේ පවත්වන්න යෙදිලා තියනවා... ඔන්න එකට දේවාත් ගිහින් ලු... ඒ ගියා කියන්න මාසයකට විතර පස්සේ මේකේ අකුරු කිපයක් කොටලා යන්න හිතුනා

වෙනදා තරම් මඩ වෙන නම් මම මෙකෙදි නම් දැක්කේ නම් නැ... මඩ නැති බ්ලොග් ගෙට් තියන්න විදිහක් නැති නිසා එවා තියන අයට දාගන්න ඉඩ දිලා අපි ඉතින් මෙවන් අවස්තාවක් උදා කරලා දුන්නු සන්විදායක මන්ඩලෙට ගොඩාක් තැන්කු කියල ආයේ කවදා හරි පොස්ට් එකකින් මුන ගැහැනකන් ජයවෙවා කියන්නම්




































more photos : on my fb wall